ubata dan kellada prashne awalassanaekada??????????? kenekta katha kenek wena kenektA lassanai... owa ganan ganna epa
ඔයැයි ඔහොම හරි ඉන්නවා
ඇස් දෙක නොපෙනෙන
අතපය නැති අයත් මේ ලෝකෙ යසට ඉන්නෙ
ඔයැයි වැඩිය ඕවා ගැන හිතන්න එපා

එහෙනම් උබ මාව දැකලා නැතුව ඇති
මචන් මං සිරාවටම දන්නවා මං කැතයි කියලඑත් ඉතින් මැරෙන්නද බං?
අනිත් උන්ට ලස්සන වෙලා අපි මොනවා ලබගන්නද බං
මම නම් දැන් සතුටින් බං
ටිකක් හිතල බලහන්

උඹ පලයන් ලඟම තියෙන ආයුර්වේදෙට. ඒකෙ තියෙන පංචකර්ම කෝස් එකක් කරගන්න ඉල්ලපං. ඒක පාර චාන්ස් එකක් හම්බු වෙන්නෙ නෑ. නමුත් චාන්ස් එකක් අල්ලගන්න බැරි නෑ. කොහොම හරි වාට්ටුවට ඇඩ්මිට් වෙලා ඒ කෝස් එක කරපං. ඔය වගේ නොයෙකුත් හමේ විකෘති ඇවිල්ලා මූණ විකෘති වුණ කෙල්ලො ගෙදර යන්නෙ නිලියොන්ගෙ වගේ දිස්නෙ ගගහා.මම වගේ විරූපී මනුස්සයෙක් වෙලා ඉපදෙන්න එපා. කියන එක තමයි මගේ එකම ප්රාර්තනය
දුවපිය වේසි. තෝත් ආවද මේකට මුක්කු ගහංඩ.
පිස්සු කෙලින්ඩ එපා යකෝ. 18ත් වයසක්ද මගුලක් කර ගන්ඩ. ඉගෙන ගෙන දෙමව්පියො කරපුවගෙ ණය ටිකක් හරි ගෙවහං.

ඕක ඉතින් පිනත් එක්ක එන දෙයක් මචන්
කලින් බවයක ද්වේශ කරලා තමයි ඔහොම වෙන්නේ.
මෛත්රී කරන්න. එතකොට (ඔය කැමති නම්) ලබන ආත්මයේ දී වත් ලස්සන වෙන්න පුලුවන්
කෙල්ලෝ ගැන කතා කරන්න එපා මචන්. ලස්සන උනත් වැඩක් කෑ සමහර වෙලාවට කෙල්ලෝ කැමති නෑ.එකත් පින් පව් මත තීරණය වෙනවා

ඕකට පින පවා බලපානවා කියනවා..අනේ මන්දා ඉතින්.එහෙම බැලුවොත් ලංකාවේ නම් බාගයක්ම පව් කරපු අය.![]()

එතකොට අප්රිකාවෙ කාපිරි මිනිස්සු ඔක්කොම පව් කරල![]()
![]()
ලස්සන කියන්නෙ ජීවත් වෙන සමාජෙට සාපේක්ශ දෙයක්නෙ.... මේ ත්රෙඩ් එක දාල තියන එකා කියන්නෙ ලන්කාවෙ අනිත් උන්ට වඩා ඌ කැතයි කියලනෙ.... ඒත් ඌ අප්රිකාවට ගියොත් ඉන්න ලස්සනම එකා වෙයි...
ඒකත් ඇත්ත..
බලපං මටත් ඉතිං කෙල්ලෙක් නෑනෙ.. ඉන්නව ඉතිං ඔහෙ..
එතකොට අප්රිකාවෙ කාපිරි මිනිස්සු ඔක්කොම පව් කරල![]()