කවුරු හරි මට advice එකක් දීපල්ලකෝ....

mj_shiyaz

Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    කවුරු හරි මට advice එකක් දීපල්ලකෝ....

    :(මචන් මගේ පොඩි දුර්වල කමක් තියෙනවා.... ඒක තමයි හීනෙන් කියවන ඒක..... මම නානාප්‍රකාර දේවල් ගැන කියවනවලු.... කොහොම හරි ඊයේ රැ කියවල තියෙන්නේ කුකුල් පැටියෙක් ගැනලු... අනේ කව්රු හරි මට මේකට පිලියමක් දීපල්ලකෝ.... seriously am really worried about this machan.
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    psychological consultant??? but i have a friend of mine who were in psychology... she said that i cant get rid of it...
     

    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    mcn recorder ekk dalla nida ganin issella balapan uba monawada kiyawanne and keeyata witharada kiyawanne kiyala doctor kenek kiyanneth 1st step eka oka
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්න පොඩි දෙයක් කියන්නම්.. මූණ, පපුව ඇදට සෙට් වෙන විදිහට - මුණින් අතට (උඩුබෙලි අතට නැතුව) නිදා ගනින් බලන්න..
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    tip 1
    tika dawasak bageta nida ganna...e kivve kadin kada nagitinna....
    payen payata wage alarm ekak thiyanna.ethakota gamburu nindata yanne ne..
    try karala balanna...digatama karanna epa..

    tip 2
    relax eke nida ganna...balen hari amaruwen hari nida ganna epa..
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    යාළුවා ඕක මානසික ලෙඩක්. හිතේ කලබල ගතිය වැඩි උනාම සමහර අයට ඔහොම වෙනවා.
    ඒ වගේම ගොඩක් ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එකත් ගොඩක් වෙලාවට එක හේතුවක්.
    පුලුවන්නම් නිදා ගන්න කලින් විනාඩි 10 විතර භාවනා කරපන්.. එතකොට ඕක නිකන්ම හරි යයි.
    මගේ යාලුවෙක්ටත් ඔය සීන් එක තිබුණා.. බෙහෙත් මොකුත් ඕනේ නෑ, මම කිව්ව එක කරලා බලපන්. ඒ වගේම නිදා ගන්න කලින් පුළුවන් තරම් හිත නිදහස් කර ගන්න. :yes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අදහන ආගම සිහිකරලා නිදාගැනීම එක පිලියමක්, අනික මේ කුකුල් පැටියෙක් ගැන කියෙව්වාට ප්‍රස්නයක් නෑ ඒක කාටද ප්‍රස්නේ කියලා හොයලා එයාට ඒකට විසදුමක් ලබාදෙන්න ඕනේ සමන්ය අපි හීනෙන් බය වෙන එක මිස හීමෙන් කියවන එක ඒතරම් ප්‍රස්නයක් නෙවේ..