කවුරු හරි මට advice එකක් දීපල්ලකෝ....
මචන් මගේ පොඩි දුර්වල කමක් තියෙනවා.... ඒක තමයි හීනෙන් කියවන ඒක..... මම නානාප්රකාර දේවල් ගැන කියවනවලු.... කොහොම හරි ඊයේ රැ කියවල තියෙන්නේ කුකුල් පැටියෙක් ගැනලු... අනේ කව්රු හරි මට මේකට පිලියමක් දීපල්ලකෝ.... seriously am really worried about this machan.

Dr. කෙනෙක් meet වෙයන් .... 