මූ අහල තියෙන එකකට උඹල උත්තරේ දීල නෑනෙ..
රෙජිස්ටාර් කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි ගමේ කෙනෙක්ම වෙන්ඩ ඕනද ?
ලංකාවෙ ඕන රෙජිස්ටාර් කෙනෙක් ගාවින් වැඩේ කරගන්ඩ බැරිද ?
ඔව් බන් ඔහොම කේස් එකක් තියෙනව. දිස්ත්‍රික්ක දෙකකින් බඳිනකොට මොකක්ද හුටපටයක් කරන්න තියෙනවමූ අහල තියෙන එකකට උඹල උත්තරේ දීල නෑනෙ..
රෙජිස්ටාර් කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි ගමේ කෙනෙක්ම වෙන්ඩ ඕනද ?
ලංකාවෙ ඕන රෙජිස්ටාර් කෙනෙක් ගාවින් වැඩේ කරගන්ඩ බැරිද ?

මචංලා දන්න එකෙක් කියල දීපන්කෝ කසාදයක් රෙජිස්ටර් කරන විදිය.මේවා තමා දැනගන්න ඕන.
1.රෙජිස්ටාර් කෙල්ලගේ හරි කොල්ලගේ හරි ගමේ කෙනෙක් වෙන්න ඕනද?
2.ලංකාවේ ඕනම තැනකින් දෙන්නක්ට කසාද බදින්න පුලුවන්ද?
3.මොනවද ඕනකරන ලියකියවිලි?
ඒ වගේ විස්තර තමා දැනගන්න ඕන,කෙටියෙන්ම කියොත් කෙල්ලක් එක්ක පැනල ගිහින් බදින විදිය තමා දැනගන්න ඕන.
උප්පැන්න සහතිකේ ඕනෙ![]()
ජාතික හැදුනුම්පත පාස්පෝට් එක හෝ ලයිශන් එක ඕනෙ![]()
පාසලිං දුන්නු අස්වීම් සහතිකේ සහ අපොස සාමාන්‍යය පෙල අපොස උසස් පෙල විභාග සහතික වල කොපි දෙක බැගින් ඕනෙ![]()
චරිත සහතිකයක් සහ පොලිස් සහතිකයක් ඕනෙ![]()
අත්සන් කරන්න සාක්ෂිකාරයො දෙන්නෙක් ඕනෙ![]()
![]()

මම කියල දෙන්නම්...
මෙහෙමයි උබේ කෙල්ලගේ ගමෙන් තමයි RIGISTER වෙන්න ඔනේ...නැතුව කසාද බදින්න බැ...
උබේ ID COPY 2ක විතරයි. ඔනේ..මම නම් බැන්දේ රු 2000.00 ට දැන් කොහොමද දන්නේ නැ...
මම නම් මගේ ගමෙන් Register කරෙ...කෙල්ලගේ Address එකට යාලුවෙක්ගේ Address එකක් දැම්ම...
සාක්ශි කාරයො දෙන්නක් ඔනේ...වැඩි විස්තර ඔනේ නම් PM කරපන්
මූ අහල තියෙන එකකට උඹල උත්තරේ දීල නෑනෙ..
රෙජිස්ටාර් කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි ගමේ කෙනෙක්ම වෙන්ඩ ඕනද ?
ලංකාවෙ ඕන රෙජිස්ටාර් කෙනෙක් ගාවින් වැඩේ කරගන්ඩ බැරිද ?

උප්පැන්න සහතිකේ ඕනෙ![]()
ජාතික හැදුනුම්පත පාස්පෝට් එක හෝ ලයිශන් එක ඕනෙ![]()
පාසලිං දුන්නු අස්වීම් සහතිකේ සහ අපොස සාමාන්‍යය පෙල අපොස උසස් පෙල විභාග සහතික වල කොපි දෙක බැගින් ඕනෙ![]()
චරිත සහතිකයක් සහ පොලිස් සහතිකයක් ඕනෙ![]()
අත්සන් කරන්න සාක්ෂිකාරයො දෙන්නෙක් ඕනෙ![]()
දල්ලෑ බම්ප්![]()
![]()
උප්පැන්න ඕනේ නෑ බන්.
අයි ඩී දෙක තිබුනහම ඇති.
පියාගේ නම් රස්සාව අහවි