කසාදයක් රෙජිස්ටර් කරන

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පාසලිං දුන්නු අස්වීම් සහතිකේ සහ අපොස සාමාන්‍යය පෙල අපොස උසස් පෙල විභාග සහතික වල කොපි දෙක බැගින් ඕනෙ :dull: :dull:
    චරිත සහතිකයක් සහ පොලිස් සහතිකයක් ඕනෙ :dull: :dull:

    Mewa one na bn!
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බදින්න එපා මයේ අම්මා දැන්ම උබ බයියෙක් නම් 18 පස්සේ බැදපන් Rs200,000 අතේ :lol:
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    මූ අහල තියෙන එකකට උඹල උත්තරේ දීල නෑනෙ..
    රෙජිස්ටාර් කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි ගමේ කෙනෙක්ම වෙන්ඩ ඕනද ?
    ලංකාවෙ ඕන රෙජිස්ටාර් කෙනෙක් ගාවින් වැඩේ කරගන්ඩ බැරිද ?

    ekane bn eka gana kauruth kiyla nane
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මූ අහල තියෙන එකකට උඹල උත්තරේ දීල නෑනෙ..
    රෙජිස්ටාර් කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි ගමේ කෙනෙක්ම වෙන්ඩ ඕනද ?
    ලංකාවෙ ඕන රෙජිස්ටාර් කෙනෙක් ගාවින් වැඩේ කරගන්ඩ බැරිද ?
    ඔව් බන් ඔහොම කේස් එකක් තියෙනව. දිස්ත්‍රික්ක දෙකකින් බඳිනකොට මොකක්ද හුටපටයක් කරන්න තියෙනව:rolleyes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචංලා දන්න එකෙක් කියල දීපන්කෝ කසාදයක් රෙජිස්ටර් කරන විදිය.මේවා තමා දැනගන්න ඕන.
    1.රෙජිස්ටාර් කෙල්ලගේ හරි කොල්ලගේ හරි ගමේ කෙනෙක් වෙන්න ඕනද?
    2.ලංකාවේ ඕනම තැනකින් දෙන්නක්ට කසාද බදින්න පුලුවන්ද?
    3.මොනවද ඕනකරන ලියකියවිලි?
    ඒ වගේ විස්තර තමා දැනගන්න ඕන,කෙටියෙන්ම කියොත් කෙල්ලක් එක්ක පැනල ගිහින් බදින විදිය තමා දැනගන්න ඕන.

    Read this machan : විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

    උප්පැන්න සහතිකේ ඕනෙ :dull: :dull:
    ජාතික හැදුනුම්පත පාස්පෝට් එක හෝ ලයිශන් එක ඕනෙ :dull: :dull:
    පාසලිං දුන්නු අස්වීම් සහතිකේ සහ අපොස සාමාන්‍යය පෙල අපොස උසස් පෙල විභාග සහතික වල කොපි දෙක බැගින් ඕනෙ :dull: :dull:
    චරිත සහතිකයක් සහ පොලිස් සහතිකයක් ඕනෙ
    :dull: :dull:
    අත්සන් කරන්න සාක්ෂිකාරයො දෙන්නෙක් ඕනෙ :dull: :dull:
    :dull: :dull:

    Job එකකට යන්නද බං? :D
     
    • Like
    Reactions: AnuradhaRa

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචංලා දන්න එකෙක් කියල දීපන්කෝ කසාදයක් රෙජිස්ටර් කරන විදිය.මේවා තමා දැනගන්න ඕන.
    1.රෙජිස්ටාර් කෙල්ලගේ හරි කොල්ලගේ හරි ගමේ කෙනෙක් වෙන්න ඕනද?
    2.ලංකාවේ ඕනම තැනකින් දෙන්නක්ට කසාද බදින්න පුලුවන්ද?
    3.මොනවද ඕනකරන ලියකියවිලි?
    ඒ වගේ විස්තර තමා දැනගන්න ඕන,කෙටියෙන්ම කියොත් කෙල්ලක් එක්ක පැනල ගිහින් බදින විදිය තමා දැනගන්න ඕන.

    :lol::lol::lol::lol::lol::lol::lol:
    මම කියල දෙන්නම්...
    මෙහෙමයි උබේ කෙල්ලගේ ගමෙන් තමයි RIGISTER වෙන්න ඔනේ...නැතුව කසාද බදින්න බැ...
    උබේ ID COPY 2ක විතරයි. ඔනේ..මම නම් බැන්දේ රු 2000.00 ට දැන් කොහොමද දන්නේ නැ...

    මම නම් මගේ ගමෙන් Register කරෙ...කෙල්ලගේ Address එකට යාලුවෙක්ගේ Address එකක් දැම්ම...

    සාක්ශි කාරයො දෙන්නක් ඔනේ...වැඩි විස්තර ඔනේ නම් PM කරපන්
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    kellage peranslagen NON OBJECTION LETTERekak ona .:lol::lol::lol:

    machag mehemai,

    1 uba padinchi paththe ho kella padinch paththe ( id eke address eka thiyanawanag wada hodai) registar wa at last 2 weeks walata kalin gihilla details deela date conferm karaganin.

    2. need id copy and berth certificate (berthsertificat aniwarya na)

    3 need 2 witnesses for target date .

    uba mulin gihilla registar meet weyan eetapasse eya adala detail dei.

    uba panala yanawanag dura paththaka yaluwek innawanag uge gedara eddress dala ea paththe registar ta kiyala karannath puluwanmama danna widiyata.

    kohoma unath hodata hithala balala wada karapan....

    NOTE- ubata hoda job ekak thiyanawada?? inna thanak?? kellata kanna adinna deela karadarayak nathuwa paul kanna puluwan background ekak thiyanawada? uba bandata passe gewal deke thagsla awilla ubalata karadara karaida?? me seen ekakata hari issue ekak thiyanawanag deparak neme 10 parak hari hodata hithala balapan wade karanna kalin .....

    good luck !!!...:D

    AnuradhaRa

    Well-known member

  • :lol::lol::lol::lol::lol::lol::lol:
    මම කියල දෙන්නම්...
    මෙහෙමයි උබේ කෙල්ලගේ ගමෙන් තමයි RIGISTER වෙන්න ඔනේ...නැතුව කසාද බදින්න බැ...
    උබේ ID COPY 2ක විතරයි. ඔනේ..මම නම් බැන්දේ රු 2000.00 ට දැන් කොහොමද දන්නේ නැ...

    මම නම් මගේ ගමෙන් Register කරෙ...කෙල්ලගේ Address එකට යාලුවෙක්ගේ Address එකක් දැම්ම...

    සාක්ශි කාරයො දෙන්නක් ඔනේ...වැඩි විස්තර ඔනේ නම් PM කරපන්

    ඔය වගේ දේවල් වලට බොරු ඇඩ්‍රස් දාල, පස්සෙ උඹලටම තමා කට්ට කන්ඩ වෙන්නෙ.. දිවුරුම් පෙත්සං දිදී තමා, උඹලට පස්සට එක එක වැඩ කරගන්ඩ වෙන්නෙ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මූ අහල තියෙන එකකට උඹල උත්තරේ දීල නෑනෙ..
    රෙජිස්ටාර් කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි ගමේ කෙනෙක්ම වෙන්ඩ ඕනද ?
    ලංකාවෙ ඕන රෙජිස්ටාර් කෙනෙක් ගාවින් වැඩේ කරගන්ඩ බැරිද ?

    දැන් අරූ බඳින්න යන්නෙ උඹවද උඹ මෙච්චර නහින්නෙ :baffled: :baffled:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උප්පැන්න සහතිකේ ඕනෙ :dull: :dull:
    ජාතික හැදුනුම්පත පාස්පෝට් එක හෝ ලයිශන් එක ඕනෙ :dull: :dull:
    පාසලිං දුන්නු අස්වීම් සහතිකේ සහ අපොස සාමාන්‍යය පෙල අපොස උසස් පෙල විභාග සහතික වල කොපි දෙක බැගින් ඕනෙ :dull: :dull:
    චරිත සහතිකයක් සහ පොලිස් සහතිකයක් ඕනෙ :dull: :dull:
    අත්සන් කරන්න සාක්ෂිකාරයො දෙන්නෙක් ඕනෙ :dull: :dull:
    දල්ලෑ බම්ප් :dull: :dull:

    උප්පැන්න ඕනේ නෑ බන්.
    අයි ඩී දෙක තිබුනහම ඇති.
    පියාගේ නම් රස්සාව අහවි