කසාද බදින්න මෙහෙම කෙනෙක්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කසාද බදින්න

    කසාද බදින්න මෙහෙම කෙනෙක්
    මන් මේ ඛලින් දම්ම් ත්‍රෙඩ් එක.මන් කැමති මෙහෙම කැන්ස්‍ර එකක් හරි එ වගේ හේතුවක් නිසා දුක් විදින කෙනෙක් බදින්න. අම්මල කමති උන්ත් එකඉ නති උන්ත් එකඉ..මොකද්ද උබලගෙ අදහස
    https://www.elakiri.com/forum/showthread.php?t=1872910
     
    Last edited:
    • Dislike
    Reactions: niyomax

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඇයි මොකද උබ ජීවිත කාලේ ඇතුලට වැඩිම ගෑනු ගානක් කසාද බැඳලා ගිනස් වාර්තාවක් තියන්නද යන්නෙ :P:P
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඇයි මොකද උබ ජීවිත කාලේ ඇතුලට වැඩිම ගෑනු ගානක් කසාද බැඳලා ගිනස් වාර්තාවක් තියන්නද යන්නෙ :P:P

    balu widiyata hithan epaa ban godak un kiyao marenna Inna kenekugenuth #£% Kara ganna hadanne kiyala
    Ehema deyak nemeyi ban eka loku athma parithyagayak
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    balu widiyata hithan epaa ban godak un kiyao marenna Inna kenekugenuth #£% Kara ganna hadanne kiyala
    Ehema deyak nemeyi ban eka loku athma parithyagayak


    :baffled::baffled:dan uba badinna hadanne stage number kiye inna kenekwada? life expectancy eka kiyak wageda balanne?
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    :baffled::baffled:dan uba badinna hadanne stage number kiye inna kenekwada? life expectancy eka kiyak wageda balanne?

    Eka Nam hithuwe Naha godak durata hoda karanna puluwan kenek Nam hoda karanna try karanawa
    Bari kenek hambu unoth eyawa marenkam happily thiyanna puluwan hamadema kapa karanawa
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට 20ට අඩු අැති
    රස්සාව මොකද්ද, අාදායම් මාර්ගයක් තියෙනවද හොද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද බං මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි උඹව බැඳගන්න තරං අවාසනාවන්ත ඒ කෙල්ල :eek: :baffled: