කසාද බඳින්නම ඕනද?

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    කසාද බඳින්නම ඕනද?

    මචන්ලා......මට වෙලාවකට හිතෙනව "කසාදය" කියන එක අපේ ජීවිත තව තවත් සංකීර්ණ කරනව මිසක් ඒකෙන් කිසිම සහනයක් නැහැ කියල. අර අපි කතාවට කියනව වගේ "බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." වගේ වැඩක් කියල. උඹලගෙ අදහස් කොහොමද? බැඳපු උන්ට ඇත්තටම ජීවිතයට සහනයක් ලැබිල තියෙනවද? උඹලගෙ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි.... :yes: :yes: :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එලකිරියෙන් බාගෙකට ඔය ප්‍රශ්නෙ තියෙනව.දැන් ඉන්න පරම්පරාව කසාදෙ කියන්නෙ මොකක්ද? කසාද බඳින්නෙ මොකටද කියලවත් දන්නෙ නැහැ. කවුරුවත් කියල දීලත් නැහැ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    101-positions-102-excuses.jpg
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    එලකිරියෙන් බාගෙකට ඔය ප්‍රශ්නෙ තියෙනව.දැන් ඉන්න පරම්පරාව කසාදෙ කියන්නෙ මොකක්ද? කසාද බඳින්නෙ මොකටද කියලවත් දන්නෙ නැහැ. කවුරුවත් කියල දීලත් නැහැ.

    mata hithena adahasak mame kiwwe :yes: umbelageth adahas dana ganda kamathi :yes: :yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලකිරියෙන් බාගෙකට ඔය ප්‍රශ්නෙ තියෙනව.දැන් ඉන්න පරම්පරාව කසාදෙ කියන්නෙ මොකක්ද? කසාද බඳින්නෙ මොකටද කියලවත් දන්නෙ නැහැ. කවුරුවත් කියල දීලත් නැහැ.

    Maath hithuwe okamathamay, dakina dakina thread okkoma e vage:rolleyes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ow eka aththa. practically ape typical frame eka athule eka aniwarya deyak wela iwarai dan...

    දෙමව්පියෝ, නෑයෝ , වේයෝ ඔක්කොම බලකරන්න ගන්නවා :eek: . නිදහසේ ජීවත් වෙන්න නැති හැටි :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුද්ගලයා මත රදා පවතිනව කියල මම නම් හිතන්නෙ.

    කසාද බදින එකේ මූලිකම අරමුන තමාටම කියල කෙනෙක් වෙන් කරගන්න එකනෙ, හැමදේම බෙදාගන්න. තනිකම නැති කරගන්න.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    නාකි වෙනකොට බලාගන්නේ කවුද? වලතරයට වෙලා තියෙන දේ පේනවා නේද?

    maranaya saha wayasata yaama kiyana eka api kaatath podui neda? bandapu ayath kochchara nam wayasata gihillath anathawa asaranawa innawada kisima pilisaranak nathuwa.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    පුද්ගලයා මත රදා පවතිනව කියල මම නම් හිතන්නෙ.

    කසාද බදින එකේ මූලිකම අරමුන තමාටම කියල කෙනෙක් වෙන් කරගන්න එකනෙ, හැමදේම බෙදාගන්න. තනිකම නැති කරගන්න.

    ow eka yamkisi sahanayak thamai eth ekath ekka thawath kochchara jeevithaya sankeerna wenawada ape?
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    eka oyage kemaththa
    samahara aya kamathi
    samahara aya akamathi
    samahara ayawa balen bandanawa
    proposal walin bandinawa
    adare karala bandinawa
    kasadaya kiyanne ekthara widihen jana grahanaya wadi karanna hadapu deyak kiyalath kiyannawa samahara aya
    in my opinion it's your own decision ammila sathutu karanna kiyala kawadawath bandinna epa...eyala nevei jeewath wenne bandina kena ekka oyai :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් ඔයා ඔයාගෙන්ම අහන්න කසාද නොබැඳ ඉන්නම ඕනද කියලා, එතකොට උත්තරේ හම්බ වෙයි...:P