කසාද බඳින්නම ඕනද?
මචන්ලා......මට වෙලාවකට හිතෙනව "කසාදය" කියන එක අපේ ජීවිත තව තවත් සංකීර්ණ කරනව මිසක් ඒකෙන් කිසිම සහනයක් නැහැ කියල. අර අපි කතාවට කියනව වගේ "බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." වගේ වැඩක් කියල. උඹලගෙ අදහස් කොහොමද? බැඳපු උන්ට ඇත්තටම ජීවිතයට සහනයක් ලැබිල තියෙනවද? උඹලගෙ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි....

. නිදහසේ ජීවත් වෙන්න නැති හැටි 