කසාද බඳින්නම ඕනද?

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    mage_niwana_l.jpg

    :) :) :)
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    නරක දෙයක් නෙවේ optional දෙයක් :yes: . හැබැයි ඕක එක එක රටවල් වල සංස්කෘතීන්ට අනුව මහා ලොකු දෙයක් කරගෙන දඟලනවා :dull: .

    උදාහරණයක් හැටියට නොදියුණු ගෝත්‍රික සංකල්ප තියෙන ඉන්දියාවේ ගත්තොත් බඳින්නේ නැති දුවෙක් ඉන්නවා කියන එක මහා මෙරක් තරම් ප්‍රශ්නයක් :angry:. ඒත් බටහිර රටක ගත්තොත් බදින්නේ නැති කෙනෙක් ඉන්නවා කියන කොහොමත්ම ප්‍රශ්නයක් නෙවෙයි, ඒ රටවල් වල ප්‍රශ්න වශයෙන් සලකන්නේ ඊට වඩා කාලීන මාතෘකා :yes:

    මේක තමයි නියම ඇත්ත..
    වයසට ගියහම බලාගන්න කෙනෙක් ඉන්න ඕනේ කියලා කසාද බඳින එක මෝඩ වැඩක්.තව ඉස්සරහට හොඳ පහසුකම් තියන වැඩිහිටි නිවාස බිහි වේවි.(පිටරටවල වගේ) එතකොට වයසට ගියහම කාටවත් බරක් නොවී එහෙම තැනකට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්.කසාද බැන්දත් ළමයි රට ගියොත් තනියම තමයි ඉන්න වෙන්නේ.

    හැබැයි සමහරු ඉන්නවා තනියම ජීවත් වෙන්න කැමති නැති අය.ඒ අය බඳින්න කැමතියි. තවත් අය අවුරුදු 25-30ක් තනියම ඉදලා එකට හුරුවෙලා කසාදය/ හවුලේ ජීවත් වීම කරදරයක් වගේ හිතෙන අය.ඒ ගොල්ලෝ විවාහයට අකමැතියි.

    ලංකාවේ වගේ රටවල බදින්නේ නැති අය අසාර්ථක අය විදිහට සලකනවා..හැබැයි බැඳලා කෙළවෙච්චි උන්ව අති අසාර්ථක විදිහට සලකනවා..

    තැන කැමති කෙනෙක් ඉන්නවනම් කසාද බඳින එක අවුලක් නැහැ. හැබැයි කසාද බඳින්න ඕනේ කියලා කාව හරි හොයාගෙන බන්දිනවට බඳින එක තේරුමක් නැහැ.
     
    • Like
    Reactions: king_pandukabaya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380

    Oka thama machan aththa kathawa..🎈
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Den godak un yaanthrikai ban, manussakama, kalaawa, rasa windanaya kiyana deewal nee. Anthima aathmarthakaami heththak inne. Pawul godak asartakai ban.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මිනිහෙක් ජිවිතේ තියෙන හ්ඇම පියවරක් තුලිම්ම ජිවිතය ස0කිර්ණ වෙනවා
    එක කසාදයට විතරක් නෙමේ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    oyage point eka fail :rofl::rofl:
    Lamay nisaa mahalu niwaasawalata yana demawpiyan innava thamay, eth bandina hamoma anaagathedi owata yay kiyala kiyanna bane:D
    thamange lamaywa honda vidiyata haduwoth oma wena eka walakwaganath puluvan.
    Nobandoth kawruth na, bandoth lamay hari innavane :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Lamay nisaa mahalu niwaasawalata yana demawpiyan innava thamay, eth bandina hamoma anaagathedi owata yay kiyala kiyanna bane:D
    thamange lamaywa honda vidiyata haduwoth oma wena eka walakwaganath puluvan.
    Nobandoth kawruth na, bandoth lamay hari innavane :)

    linden goda enna hadanawada?:rofl:

    wayasata giyoth lamai hari innawa kiyana eka ahinsaka kollo amaruwe dagannna hadagahththa boruwak :P thaniyema inna eketh podi happy ekak thiyenawa. :rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    linden goda enna hadanawada?:rofl:

    wayasata giyoth lamai hari innawa kiyana eka ahinsaka kollo amaruwe dagannna hadagahththa boruwak :P thaniyema inna eketh podi happy ekak thiyenawa. :rofl:

    :shocked:Kawda danne naha kiwwe dan linde watuna thaman kiyalaa:P:rofl::rofl:
    Me wage pirimi lamaynwa wishwaasa karanna puluwanda kiyananko:baffled:itin koheda bandinne:P
    nobandama inna ehenam:D eeka thani pudgalayaage kamathakne komath ;)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    ඇයි බන් උබල කැමති නැද්ද කෙල්ලෙක්ගෙන් සෙනෙහසක් ලබන්න. උබල හිතන්නෙ විවාහය කියන්නෙ ලිංගිකත්වය විතරක් කියලද? හිතේ ප්‍රශ්නයක් ඇති උනාම කාත් එක්කද උබල ඒවා share කර ගන්නෙ? අර කිවුවා වගේ බනිසක් ගන්න නම් උබල බදින්නෙ,නොබැද හිටියට කමක් නෑ. මම දැකල තියෙනවා ගොඩක් බැදපු නැති අය අවු 40 වගේ පැන්නට පස්සෙ මහ අසාමාන්‍ය හැසිරීම් දක්වනවා. ඒක මොකක් හරි මානසික ප්‍රශ්නයක්. සමහර විට පසුතැවීමත් එක්ක ඇතිවෙන දෙයක් වෙන්න ඇති.

    හැබැයි උබල ඔහොම හිතන එක තාම නොබැදපු අපිටනම් හොදයි :P කොරියාවෙත් දැන් ට්‍රෙන්ඩ් එක ඕක තමා. කෙල්ලෙක්ට කොල්ලෙක් හොයාගන්න බෑ. බදින උන්ට 3,4 ක් බදිතැහැකි. :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක තමයි නියම ඇත්ත..
    වයසට ගියහම බලාගන්න කෙනෙක් ඉන්න ඕනේ කියලා කසාද බඳින එක මෝඩ වැඩක්.තව ඉස්සරහට හොඳ පහසුකම් තියන වැඩිහිටි නිවාස බිහි වේවි.(පිටරටවල වගේ) එතකොට වයසට ගියහම කාටවත් බරක් නොවී එහෙම තැනකට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්.කසාද බැන්දත් ළමයි රට ගියොත් තනියම තමයි ඉන්න වෙන්නේ.

    හැබැයි සමහරු ඉන්නවා තනියම ජීවත් වෙන්න කැමති නැති අය.ඒ අය බඳින්න කැමතියි. තවත් අය අවුරුදු 25-30ක් තනියම ඉදලා එකට හුරුවෙලා කසාදය/ හවුලේ ජීවත් වීම කරදරයක් වගේ හිතෙන අය.ඒ ගොල්ලෝ විවාහයට අකමැතියි.

    ලංකාවේ වගේ රටවල බදින්නේ නැති අය අසාර්ථක අය විදිහට සලකනවා..හැබැයි බැඳලා කෙළවෙච්චි උන්ව අති අසාර්ථක විදිහට සලකනවා..

    තැන කැමති කෙනෙක් ඉන්නවනම් කසාද බඳින එක අවුලක් නැහැ. හැබැයි කසාද බඳින්න ඕනේ කියලා කාව හරි හොයාගෙන බන්දිනවට බඳින එක තේරුමක් නැහැ.

    :yes::yes::yes::yes:

    ගොඩක් අය කසාද බදින්නේ අනික් අය කසාද බදින නිසා මිසක් ඒ ගැන හිතලා නෙවෙයි.

    මම නම් පෞද්ගලිකව හිතන්නේ කසාද නොබැද් ඉන්න එක හොදයි කියලා.හෙතුව එකේ අපේ ජිවිතේ සන්කීර්ණ වෙන එකයි අවශ්‍යතා වැඩි වෙන එකයි වෙන්නේ.

    ගොඩක් අය මෙතන කියලා තියෙන්නේ කසාද බැන්දම වයසට ගියාම තනිවෙන්නෙ නෑ කියලා .ඒක මුලාවක්.තමන්ගෙ පාට්නර් වයසට යන්න කලින් නැතිවෙන්න පුලුවන්.නැත්නම් කසාදෙ කැඩෙන්න පුලුවන්.ඒ වගෙ වුනාම කලින් තනියම හිටපු නැති එක්කෙනෙක් නිසා තනියම ජීවත් වෙන අමාරුම වෙනවා
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    මේක තමයි නියම ඇත්ත..
    වයසට ගියහම බලාගන්න කෙනෙක් ඉන්න ඕනේ කියලා කසාද බඳින එක මෝඩ වැඩක්.තව ඉස්සරහට හොඳ පහසුකම් තියන වැඩිහිටි නිවාස බිහි වේවි.(පිටරටවල වගේ) එතකොට වයසට ගියහම කාටවත් බරක් නොවී එහෙම තැනකට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්.කසාද බැන්දත් ළමයි රට ගියොත් තනියම තමයි ඉන්න වෙන්නේ.

    හැබැයි සමහරු ඉන්නවා තනියම ජීවත් වෙන්න කැමති නැති අය.ඒ අය බඳින්න කැමතියි. තවත් අය අවුරුදු 25-30ක් තනියම ඉදලා එකට හුරුවෙලා කසාදය/ හවුලේ ජීවත් වීම කරදරයක් වගේ හිතෙන අය.ඒ ගොල්ලෝ විවාහයට අකමැතියි.

    ලංකාවේ වගේ රටවල බදින්නේ නැති අය අසාර්ථක අය විදිහට සලකනවා..හැබැයි බැඳලා කෙළවෙච්චි උන්ව අති අසාර්ථක විදිහට සලකනවා..

    තැන කැමති කෙනෙක් ඉන්නවනම් කසාද බඳින එක අවුලක් නැහැ. හැබැයි කසාද බඳින්න ඕනේ කියලා කාව හරි හොයාගෙන බන්දිනවට බඳින එක තේරුමක් නැහැ.

    :yes: :yes: :yes: :yes:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    ඇයි බන් උබල කැමති නැද්ද කෙල්ලෙක්ගෙන් සෙනෙහසක් ලබන්න. උබල හිතන්නෙ විවාහය කියන්නෙ ලිංගිකත්වය විතරක් කියලද? හිතේ ප්‍රශ්නයක් ඇති උනාම කාත් එක්කද උබල ඒවා share කර ගන්නෙ? අර කිවුවා වගේ බනිසක් ගන්න නම් උබල බදින්නෙ,නොබැද හිටියට කමක් නෑ. මම දැකල තියෙනවා ගොඩක් බැදපු නැති අය අවු 40 වගේ පැන්නට පස්සෙ මහ අසාමාන්‍ය හැසිරීම් දක්වනවා. ඒක මොකක් හරි මානසික ප්‍රශ්නයක්. සමහර විට පසුතැවීමත් එක්ක ඇතිවෙන දෙයක් වෙන්න ඇති.

    හැබැයි උබල ඔහොම හිතන එක තාම නොබැදපු අපිටනම් හොදයි :P කොරියාවෙත් දැන් ට්‍රෙන්ඩ් එක ඕක තමා. කෙල්ලෙක්ට කොල්ලෙක් හොයාගන්න බෑ. බදින උන්ට 3,4 ක් බදිතැහැකි. :P

    :P :P :P :P :D :D
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    Matanam kasaade epaa wela thiuenne bedapu ewun dekala.. In aththatama 'bendapu' ewun wage..hemin kathaa karanna, geenita bayai, tikak hawas wenakota gedara duwanawa, ane manda ban mata pena widihata nam nidahasa 90% nethi wenawanam..anika godak unwa dekkahama penawa unge moone kisi sathutak nehe kiyala.

    Anith kaarane lankaae genu..goda un kuhakai mala moosalai, minihawa baya karanna hadanne..anika unge jeewithe thiyena lokuma wede thamai unge yaaluwanta peenna lokuwata inna eka. ithin loku wedding ganna, loku car ganna, loku gewal hadanna arawa mewa karanna kota minihawa ewarai..