නරක දෙයක් නෙවේ optional දෙයක්. හැබැයි ඕක එක එක රටවල් වල සංස්කෘතීන්ට අනුව මහා ලොකු දෙයක් කරගෙන දඟලනවා
.
උදාහරණයක් හැටියට නොදියුණු ගෝත්‍රික සංකල්ප තියෙන ඉන්දියාවේ ගත්තොත් බඳින්නේ නැති දුවෙක් ඉන්නවා කියන එක මහා මෙරක් තරම් ප්‍රශ්නයක්. ඒත් බටහිර රටක ගත්තොත් බදින්නේ නැති කෙනෙක් ඉන්නවා කියන කොහොමත්ම ප්‍රශ්නයක් නෙවෙයි, ඒ රටවල් වල ප්‍රශ්න වශයෙන් සලකන්නේ ඊට වඩා කාලීන මාතෘකා
![]()
Oka thama machan aththa kathawa..මේක තමයි නියම ඇත්ත..
වයසට ගියහම බලාගන්න කෙනෙක් ඉන්න ඕනේ කියලා කසාද බඳින එක මෝඩ වැඩක්.තව ඉස්සරහට හොඳ පහසුකම් තියන වැඩිහිටි නිවාස බිහි වේවි.(පිටරටවල වගේ) එතකොට වයසට ගියහම කාටවත් බරක් නොවී එහෙම තැනකට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්.කසාද බැන්දත් ළමයි රට ගියොත් තනියම තමයි ඉන්න වෙන්නේ.
හැබැයි සමහරු ඉන්නවා තනියම ජීවත් වෙන්න කැමති නැති අය.ඒ අය බඳින්න කැමතියි. තවත් අය අවුරුදු 25-30ක් තනියම ඉදලා එකට හුරුවෙලා කසාදය/ හවුලේ ජීවත් වීම කරදරයක් වගේ හිතෙන අය.ඒ ගොල්ලෝ විවාහයට අකමැතියි.
ලංකාවේ වගේ රටවල බදින්නේ නැති අය අසාර්ථක අය විදිහට සලකනවා..හැබැයි බැඳලා කෙළවෙච්චි උන්ව අති අසාර්ථක විදිහට සලකනවා..
තැන කැමති කෙනෙක් ඉන්නවනම් කසාද බඳින එක අවුලක් නැහැ. හැබැයි කසාද බඳින්න ඕනේ කියලා කාව හරි හොයාගෙන බන්දිනවට බඳින එක තේරුමක් නැහැ.
Lamay nisaa mahalu niwaasawalata yana demawpiyan innava thamay, eth bandina hamoma anaagathedi owata yay kiyala kiyanna baneoyage point eka fail![]()

Lamay nisaa mahalu niwaasawalata yana demawpiyan innava thamay, eth bandina hamoma anaagathedi owata yay kiyala kiyanna bane![]()
thamange lamaywa honda vidiyata haduwoth oma wena eka walakwaganath puluvan.
Nobandoth kawruth na, bandoth lamay hari innavane![]()
thaniyema inna eketh podi happy ekak thiyenawa. 
linden goda enna hadanawada?![]()
wayasata giyoth lamai hari innawa kiyana eka ahinsaka kollo amaruwe dagannna hadagahththa boruwakthaniyema inna eketh podi happy ekak thiyenawa.
![]()
Kawda danne naha kiwwe dan linde watuna thaman kiyalaa

itin koheda bandinne
eeka thani pudgalayaage kamathakne komath 
කොරියාවෙත් දැන් ට්‍රෙන්ඩ් එක ඕක තමා. කෙල්ලෙක්ට කොල්ලෙක් හොයාගන්න බෑ. බදින උන්ට 3,4 ක් බදිතැහැකි. 
මේක තමයි නියම ඇත්ත..
වයසට ගියහම බලාගන්න කෙනෙක් ඉන්න ඕනේ කියලා කසාද බඳින එක මෝඩ වැඩක්.තව ඉස්සරහට හොඳ පහසුකම් තියන වැඩිහිටි නිවාස බිහි වේවි.(පිටරටවල වගේ) එතකොට වයසට ගියහම කාටවත් බරක් නොවී එහෙම තැනකට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්.කසාද බැන්දත් ළමයි රට ගියොත් තනියම තමයි ඉන්න වෙන්නේ.
හැබැයි සමහරු ඉන්නවා තනියම ජීවත් වෙන්න කැමති නැති අය.ඒ අය බඳින්න කැමතියි. තවත් අය අවුරුදු 25-30ක් තනියම ඉදලා එකට හුරුවෙලා කසාදය/ හවුලේ ජීවත් වීම කරදරයක් වගේ හිතෙන අය.ඒ ගොල්ලෝ විවාහයට අකමැතියි.
ලංකාවේ වගේ රටවල බදින්නේ නැති අය අසාර්ථක අය විදිහට සලකනවා..හැබැයි බැඳලා කෙළවෙච්චි උන්ව අති අසාර්ථක විදිහට සලකනවා..
තැන කැමති කෙනෙක් ඉන්නවනම් කසාද බඳින එක අවුලක් නැහැ. හැබැයි කසාද බඳින්න ඕනේ කියලා කාව හරි හොයාගෙන බන්දිනවට බඳින එක තේරුමක් නැහැ.

මේක තමයි නියම ඇත්ත..
වයසට ගියහම බලාගන්න කෙනෙක් ඉන්න ඕනේ කියලා කසාද බඳින එක මෝඩ වැඩක්.තව ඉස්සරහට හොඳ පහසුකම් තියන වැඩිහිටි නිවාස බිහි වේවි.(පිටරටවල වගේ) එතකොට වයසට ගියහම කාටවත් බරක් නොවී එහෙම තැනකට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්.කසාද බැන්දත් ළමයි රට ගියොත් තනියම තමයි ඉන්න වෙන්නේ.
හැබැයි සමහරු ඉන්නවා තනියම ජීවත් වෙන්න කැමති නැති අය.ඒ අය බඳින්න කැමතියි. තවත් අය අවුරුදු 25-30ක් තනියම ඉදලා එකට හුරුවෙලා කසාදය/ හවුලේ ජීවත් වීම කරදරයක් වගේ හිතෙන අය.ඒ ගොල්ලෝ විවාහයට අකමැතියි.
ලංකාවේ වගේ රටවල බදින්නේ නැති අය අසාර්ථක අය විදිහට සලකනවා..හැබැයි බැඳලා කෙළවෙච්චි උන්ව අති අසාර්ථක විදිහට සලකනවා..
තැන කැමති කෙනෙක් ඉන්නවනම් කසාද බඳින එක අවුලක් නැහැ. හැබැයි කසාද බඳින්න ඕනේ කියලා කාව හරි හොයාගෙන බන්දිනවට බඳින එක තේරුමක් නැහැ.

Den godak un yaanthrikai ban, manussakama, kalaawa, rasa windanaya kiyana deewal nee. Anthima aathmarthakaami heththak inne. Pawul godak asartakai ban.

ඇයි බන් උබල කැමති නැද්ද කෙල්ලෙක්ගෙන් සෙනෙහසක් ලබන්න. උබල හිතන්නෙ විවාහය කියන්නෙ ලිංගිකත්වය විතරක් කියලද? හිතේ ප්‍රශ්නයක් ඇති උනාම කාත් එක්කද උබල ඒවා share කර ගන්නෙ? අර කිවුවා වගේ බනිසක් ගන්න නම් උබල බදින්නෙ,නොබැද හිටියට කමක් නෑ. මම දැකල තියෙනවා ගොඩක් බැදපු නැති අය අවු 40 වගේ පැන්නට පස්සෙ මහ අසාමාන්‍ය හැසිරීම් දක්වනවා. ඒක මොකක් හරි මානසික ප්‍රශ්නයක්. සමහර විට පසුතැවීමත් එක්ක ඇතිවෙන දෙයක් වෙන්න ඇති.
හැබැයි උබල ඔහොම හිතන එක තාම නොබැදපු අපිටනම් හොදයිකොරියාවෙත් දැන් ට්‍රෙන්ඩ් එක ඕක තමා. කෙල්ලෙක්ට කොල්ලෙක් හොයාගන්න බෑ. බදින උන්ට 3,4 ක් බදිතැහැකි.
![]()