කසාද බඳින්නම ඕනද?

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    කට්ටියම කියන්නේ කසාද බඳන්න ඔනී කියලා....
    ඒත් මමනන් කවදාවත් කසාද බඳන්නෑ..
    අනික තවකෙනෙක්ට දුකක් දෙන්න කැමති නෑ මොකද මගේ ෆීල්ඩ් එකේ දී භාර්යාවගේ
    ලගින් ඉඳීමේ කාලය අඩුවන නිසා.ඒයාට මට වඩා හොඳ කෙනෙක් ගැබෙන නිසා. වයසට ගියහම බලාගන්න කව්රුවත් නැතිවෙන එක ඇත්ත ඒත් කරන්න දෙයක් නෑ. මැරෙනකන් කොහොමහරි ජීවිතේ ගැට ගැටගහන එකා තමා මගේ නන් අදහස මොකද අපි හැමදාම රස්සාවල් කරන්නැති නිසා. මැරණකන් අපි ලඟ ඉන්න අපු අය සමහර වෙලාවට එකපාරටම ජීවිතෙන් හැරයනවා. එක තමා ජීවිතේ එතකොට අපිව බලාගන්නේ කව්ද හැම එකටම හුරුවෙන්න ඔනී. ජීවිතේ හැමදාම තියෙන් නෑති නීසා...

    :) :) :) :) umbe mokadda karana job eka? :)
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    කසාද බැදල ළමයි හදන්නෙ නැතිව හිටියොත් අවුල්ද බන්. හිතපන්කො ගැනිත් ළමයි හදන්න ඕනෙමයි කියන්නෙ නෑ කියල.

    e unath umbeta samajayen balapam ei hadanna kiyala, umbelage gewal walin, kellage gewal walin. haduwe nath nam ita passe samajaya wisinma hanwadu gahai umbela wandai kiyala. ita passe nikanma manasikawa watenawa oka nitharama aheddi. oka harima patu adahasak ape samajaye thiyena...
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බනිස් කන්න බෙකරියක් ගන්න ඕනෙද?

    1. බෙකරියේ තියෙන්නෙ බනිස් විතරක් නෙවේ. තව කෑම හා වාසි ගොඩක් තියනවා. උබට ඒවා බෙකරියක් (හොඳ බෙකරියක්) අරගන්නෙ නැතිව ලැබෙන්නෙ නෑ.

    2. උඹ බේකරියට යන්නෙ බනිස් ගන්න විතරමයි නං, බෞද්දත් නෙවේ නං, කන බනිස් එක කොහෙන් ගත්තම මොකද කියලා හිතෙන එක සාදාර්නයි.

    3. බෞද්ද නං, විකල්ප නෑ. කන්නෙ බනිස් විතරක් වුනත් බනිස් කන්න බේකරියක් ගන්න වෙනවා. නැත්තං බනිස් නොකා හුලං විස්කොතු කන්ටයි වෙන්නේ මැරෙනකං.

    4. හැබැයි බේකරියෙන් බනිස්කෑමට අමතරව අනික් සියලුම වාසි ලැබැන්නෙ ගුනාත්මක බවින් ඉහල, නියම standards වලට, quality එකට වැඩේ යන බේකරියක විතරයි. ඒ නිසා ඔබ බේකරියක් ගන්නවා නම් ගන්න බේකරියේ තත්ව සහතිකය පරික්ශා කරන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කසාද බැදල ළමයි හදන්නෙ නැතිව හිටියොත් අවුල්ද බන්. හිතපන්කො ගැනිත් ළමයි හදන්න ඕනෙමයි කියන්නෙ නෑ කියල.

    අඩො අවුල් ද අහන්නෙ? නියමයි නෙ එහෙනං! :lol:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    බනිස් කන්න බෙකරියක් ගන්න ඕනෙද?

    1. බෙකරියේ තියෙන්නෙ බනිස් විතරක් නෙවේ. තව කෑම හා වාසි ගොඩක් තියනවා. උබට ඒවා බෙකරියක් (හොඳ බෙකරියක්) අරගන්නෙ නැතිව ලැබෙන්නෙ නෑ.

    2. උඹ බේකරියට යන්නෙ බනිස් ගන්න විතරමයි නං, බෞද්දත් නෙවේ නං, කන බනිස් එක කොහෙන් ගත්තම මොකද කියලා හිතෙන එක සාදාර්නයි.

    3. බෞද්ද නං, විකල්ප නෑ. කන්නෙ බනිස් විතරක් වුනත් බනිස් කන්න බේකරියක් ගන්න වෙනවා. නැත්තං බනිස් නොකා හුලං විස්කොතු කන්ටයි වෙන්නේ මැරෙනකං.

    4. හැබැයි බේකරියෙන් බනිස්කෑමට අමතරව අනික් සියලුම වාසි ලැබැන්නෙ ගුනාත්මක බවින් ඉහල, නියම standards වලට, quality එකට වැඩේ යන බේකරියක විතරයි. ඒ නිසා ඔබ බේකරියක් ගන්නවා නම් ගන්න බේකරියේ තත්ව සහතිකය පරික්ශා කරන්න.

    :P :P :P bekariyama kanna ba ban, share karagena thamai kanna wenna :P :P :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නාකි වෙනකොට බලාගන්නේ කවුද? වලතරයට වෙලා තියෙන දේ පේනවා නේද?

    naki wenakota balaganna hithagena kasada bandinawa nam oya magula kohomath hari yanne nah :)

    kasada bandinna ona hithala balala thaman hithana widihatama wage hithana kenek. e.g. ekkenek kama perethayek nam anith kenath ehema unama wade lesi ekata pahila yanawa.

    pudgalikawa mata nam aith chance ekak awoth kasada bandinne naha mokada bandeem wadi wenawa kianne prashna wadi wenawa, dewal walin aath wenna thiana hakiyawa adu wenawa.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි එහෙනම් බදින හැම එකාම වගේ ළමයි හදන්නෙ? :nerd::dull:

    ඒ ගොල්ලො කැමති නිසා. ඒ ගොල්ලන්ට ලමයි ඕන නිසා. අවශ්ය නැති අයත් ඉන්නවා. ඒක අවශ්යතවයක්. එච්චරයි. ඒ අවශ්යතවයට ඒ ඒ අයට තියන හේතු වෙනස් වෙන්න පුලුවන්. :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    naki wenakota balaganna hithagena kasada bandinawa nam oya magula kohomath hari yanne nah :)

    kasada bandinna ona hithala balala thaman hithana widihatama wage hithana kenek. e.g. ekkenek kama perethayek nam anith kenath ehema unama wade lesi ekata pahila yanawa.

    pudgalikawa mata nam aith chance ekak awoth kasada bandinne naha mokada bandeem wadi wenawa kianne prashna wadi wenawa, dewal walin aath wenna thiana hakiyawa adu wenawa.

    :frown::frown::frown:mawamai penne..:angry::P

    Dennama ekama adahas thiyenan ethana wiwidathwayak na..ethakota jiwithe kalayak yaddi boring wenawa..kasada bandala awuruduganakata passe matanan hithenne ape wiwaha jiwithe sundara ape nogalapim nisa kiyala..

    Wiwaha jiwithe kiyanne nogalapim galapagena awabodhayen yanna one gamanak..mama hithanne wiwaha jiwithe sundara wenne wenas adahas thiyena habai anith kenagae adahaswalata garu karana dennek ekathu wunamai..:yes:

    Pahala liyala thiyena deta mamath 100%k ekangai..bandeem kiyanne maha dukak..deyak alla ganima dukak..atha hareema sanaseemak..:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි එහෙනම් බදින හැම එකාම වගේ ළමයි හදන්නෙ? :nerd::dull:

    Dennek kalayak ekata jiwath weddi prashna athi wenawa..ethakota godak welawata daruwo hitiyoth daruwo wenuwen prashna amathaka karala ho ewata wisandum hoyagena thawa duratath ekata jiwath wenna sidda wenawa..wiwahayaka Moolika aramuna neethyanukulawa waragaya bo kirimai..mama hithana widihata daruwo hadanna adahasak naththan nithyanukulawa wiwaha wena eka anawashaya deyak..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එතකොට ළමයි හදන්නෙ, කසාදෙ බේරගන්න ද.? මම නම් හිතන්නෙ කසාද බදින එකේ මුලික අරමුන ළමයි හදන එක නෙමෙයි, තමා ආඩරය කරන කෙනා එක්ක වැඩි කාලයක් ගත කරන්න පුලුවන් විදියට නීටිමය රාමුවකට ඇතුලත් වීම. කොච්චර ආදරය කරන දෙනෙන්ක් අතර උනත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්, එහෙම ප්‍රශ්නයක් ඇති උනාම ඒගොල්ලො කසාද නොබැද හිටිය නම් ලේසියෙන්ම වෙන් වෙනව, නමුත් කසාද බැදල හිටියම වෙන් වෙන්න අමාරුයි, ටික කාලයක් යද්දි තේරෙනව තමන්ට ඇතිවෙච්ච ප්‍රශ්නෙට වඩා තමන්ගෙ ආදරය ලොකුයි කියල.
     
    godak welawata divorce case wadi daruwo nathi ayage..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    godak welawata divorce case wadi daruwo nathi ayage..

    ඔව් ඉතින් ළමයි ඉන්න අය ඩිවොස් වෙන්නෙ නත්තෙ ඩිවොස් උනාම ළමයින්ගෙ අනාගතේට හොදනැති නිසා, එතකොට දෙන්නට කොච්චර වෙන් වෙන්න ඕන කම තිබබත් වෙන් වෙන්නෙ නෑ, ඒක එක අතකින් දුක් විදීමක් නෙ. එහෙම දෙන්නෙක් ළමයි හදන්නෙ නැතිව හිටිය නම් දීර්ග කාලයක කලපනා කරල තමන්ගෙ නොගැලපීම මත වෙන වෙන්න තිබ්බ.