කට්ටියම කියන්නේ කසාද බඳන්න ඔනී කියලා....
ඒත් මමනන් කවදාවත් කසාද බඳන්නෑ..
අනික තවකෙනෙක්ට දුකක් දෙන්න කැමති නෑ මොකද මගේ ෆීල්ඩ් එකේ දී භාර්යාවගේ
ලගින් ඉඳීමේ කාලය අඩුවන නිසා.ඒයාට මට වඩා හොඳ කෙනෙක් ගැබෙන නිසා. වයසට ගියහම බලාගන්න කව්රුවත් නැතිවෙන එක ඇත්ත ඒත් කරන්න දෙයක් නෑ. මැරෙනකන් කොහොමහරි ජීවිතේ ගැට ගැටගහන එකා තමා මගේ නන් අදහස මොකද අපි හැමදාම රස්සාවල් කරන්නැති නිසා. මැරණකන් අපි ලඟ ඉන්න අපු අය සමහර වෙලාවට එකපාරටම ජීවිතෙන් හැරයනවා. එක තමා ජීවිතේ එතකොට අපිව බලාගන්නේ කව්ද හැම එකටම හුරුවෙන්න ඔනී. ජීවිතේ හැමදාම තියෙන් නෑති නීසා...
umbe mokadda karana job eka? 






