කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    d3509c575bd720c574399598f107818c.jpg
     
    asiri.mp2

    Member
    Apr 22, 2017
    20
    0
    0
    බදිනවනම් හොද කෙල්ලෙක් බැදපන්. නැත්නම් ජීවිතය කාලකණ්ණි වෙනෝ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මන්නන් බඳින්නේ ළමයෙක් හදන්න කැමති නැති කෙල්ලෙක්ව
    එත් මන් හිතන්නෑ එහෙම කෙල්ලෝ ඉන්නව කියල මොකද
    කෙල්ලොන්ට බැන්දට පස්සේ ඒ උවමනාව ඇති වෙනවා.
    අපිට ප්රේඩික්ට් කරන්න බෑ බං
    හම්බෙන ළමයා මොනවගේ එකෙක්ද කියලා
    උ අවු25 කින් අවු 28කින් මොකෙක් වෙයිද කියල අපිට කියන්න බෑ
    අනික හම්බෙන ළමයට හඳුනානොගත් ලෙඩක් තිබුනොත්
    නැත්තන් මන්දබුද්දික වුනොත්

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    බදිනවනම් හොද කෙල්ලෙක් බැදපන්. නැත්නම් ජීවිතය කාලකණ්ණි වෙනෝ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මෙහෙමයි බ්‍රෝ ,

    වැලක් බලන්න හිතෙනකොට
    දුමක් දාන්න හිතෙනකොට
    යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
    පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
    train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

    හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:.

    දැන් 33ක් වෙනවා ළමයි 3යි:cool:.

    උන්ගේ හුරතල් වැඩ දකිනකොට
    අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
    Family ට්‍රිපක් යනකොට
    ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
    කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට

    හිතෙනවා බැන්ද එක හොදයි කියල :yes:.

    එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන් :no:

    :yes::yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෙවල් දෙකක් තියාගනින්.එක ගෙදරක තමන්ට තනියම ගිහින් ඉන්න.අනිත් එක ෆැමිලි එක්ක ඉන්න.වීක් එන්ඩ් තනියම ඉදපන්.රෑට වෙන ක්ල්ලෙඔ ගෙදරට ගෙනෙල්ල සල්ලි දීලා උදේට යවපන්.වීක් එන්ඩ් පවුල එක්ක හිටපන්.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලංකාවේ ඇමතිලා උන්ගේ වයිෆ්ලව දකින්නේ මාසෙකට එකපාරක් වගේ.උන් වෙනම ඉන්නේ.ඒ වගේ හිටපන්:lol:
     
    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    ලංකාවේ ඇමතිලා උන්ගේ වයිෆ්ලව දකින්නේ මාසෙකට එකපාරක් වගේ.උන් වෙනම ඉන්නේ.ඒ වගේ හිටපන්:lol:

    ඇමතිලාගේ ගෑනුන්ට ඉතින් බන් එහෙම දකින්කොට සෙකස් කරන්න වෙන්නෙ නෑනේ..උන් පීඩනේ නෙ ඉන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ලංකාවේ ඇමතිලා උන්ගේ වයිෆ්ලව දකින්නේ මාසෙකට එකපාරක් වගේ.උන් වෙනම ඉන්නේ.ඒ වගේ හිටපන්:lol:

    34.gif

    වයිෆ්ලා දකින්නෙ කොහොමද බන් උඹල ඉන්නෙ නැවීගෙන කොන්දේසි විරහිතව..
    ආයෙ ඉතින් ඇමතිලාට මොකටද වයිෆ්ලා
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මෙහෙමයි බ්‍රෝ ,

    වැලක් බලන්න හිතෙනකොට
    දුමක් දාන්න හිතෙනකොට
    යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
    පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
    train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

    හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:.

    දැන් 33ක් වෙනවා ළමයි 3යි:cool:.

    උන්ගේ හුරතල් වැඩ දකිනකොට
    අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
    Family ට්‍රිපක් යනකොට
    ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
    කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට

    හිතෙනවා බැන්ද එක හොදයි කියල :yes:.

    එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන් :no:

    මේ තියෙන්නේ . ඕක තමා ඇත්ත කතාව. :love::love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙමයි බ්‍රෝ ,

    වැලක් බලන්න හිතෙනකොට
    දුමක් දාන්න හිතෙනකොට
    යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
    පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
    train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

    හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:.

    පිරිමි කෙනෙක් ආර්ථිකය හොදට හදාගෙන ස්වාධින වුනොත්, මේ කියලා තියෙන දේවල් මීටත් වඩා හොදට කරන්න පුලුවන්. හැබැයි අන්තිම කාරනයට අදාල වෙන්නෙ තමන්ගෙ අවංක කම තමයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    ගෙවල් දෙකක් තියාගනින්.එක ගෙදරක තමන්ට තනියම ගිහින් ඉන්න.අනිත් එක ෆැමිලි එක්ක ඉන්න.වීක් එන්ඩ් තනියම ඉදපන්.රෑට වෙන ක්ල්ලෙඔ ගෙදරට ගෙනෙල්ල සල්ලි දීලා උදේට යවපන්.වීක් එන්ඩ් පවුල එක්ක හිටපන්.
    බලු කතා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,106
    113
    Loading...
    “ජීවිතං අනියතං මරණං නියතං“ ජීවිතය අනියතය, මරණය නියතය.

    එක් තරා බුදු වදනකි. කෙසේ හෝ මේ ජීවන භවය තුලට මිනිසුන් ලෙසින් පැමිණීමේ අති දුර්ලභ වරම්, වාසනාව ලද අප යම් දිනක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වසවර්ති මාරයා වෙත නියත ලෙසම පැමිණෙන බව ගිවිසාගෙන පැමිණ සිටින්නෙමු. ඒ සඳහා මාරයා දින වකවානු නිර්නයන් සපයා නැත. ඔහු අඬගැසූ පමණින් අප ඔහු කරා යා යුතුමය.

    අද ඔබ සමඟ මේ දොඩමළු වන මා වුවද හෙට ඔහු කරා පියනඟා තිබිය හැකිය. කෙසේ නමුත් මෙවන් වූ අනියත ජීවන භවයක් තුල අප එක් රැස් කරගන්නා බැඳීම් නම් කො‍තෙකුත්ද. දෙමවුපියන්, බිරිඳ, දරුවන් හරිහම්බ කල දේපල මිල මුදල් යාන වාහන ආදී වශයෙන් කොතෙක් නම් බැදීම් අප ගොඬ නඟාගෙන සිටිත්ද.

    දිනක මාරයා වෙත යන ගමනේදී මේ කිසිවක් ඔබ හෝ මා සමඟ පැමිනෙන්නේ නැත. භව කතර තුල අතිශයිම දුර්ලබ විරල වූ මේ යම් පරීක්ශනයක් බඳු වූ මනුසත් භවය, දිනක කෙලවර කර මාරයා වෙත යන ගමනේදී අප සමඟ පැමිනෙන්නේ ලැබුවා වූ දිවිය තුල කලා වූ පිං පවු දෙක පමණකි.

    උපුටාගැනීම
     
    Last edited:

    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    සහතික ඇත්ත. "බදින්නෙ නෑ", "කෙල්ලො වැඩක් නෑ චාටර්" කියාගෙන හිටපු මම දන්න එවුනුත්, පට්ට කෑල්ලක් සෙට් වුන ගමන් කිරි හම්බ වුන පූස් පැටියා වගේ ඇස් වහගෙන බොන්නේ. :dull:

    ඔය කිව්වෙ.. අඩො සිරා කතව ආ
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    සහතික ඇත්ත. "බදින්නෙ නෑ", "කෙල්ලො වැඩක් නෑ චාටර්" කියාගෙන හිටපු මම දන්න එවුනුත්, පට්ට කෑල්ලක් සෙට් වුන ගමන් කිරි හම්බ වුන පූස් පැටියා වගේ ඇස් වහගෙන බොන්නේ. :dull:

    :yes::yes::yes: වසරක් දෙකක් තුනක් ගෙවෙද්දි වසුරු කරන්න වළ හාරගන්නවත් ගැම්මක් නෑ...
     
    • Like
    Reactions: chega995

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඔය කියල තියෙන දේවල් සහතික ඇත්ත...වෙලාවකට හොදයි කියල හිතෙන දේ ..වෙලාවකට නීරස වෙනවා.. තව එකක් අර ෆේස් බුක් එකේ පොස්ට් එකක් තියෙනවා දැකල ඇති.. කෑම එක ඔර්ඩර් කරාට පස්සේ අයෙත්, මෙනු එක බලල වැඩක් නෑ කියල. ඒක සහතික ඇත්ත. මිනිස්සු කිසිමදේකින් තෘප්තිමත් නෑ. බැන්දහම පුදුම විදිහට ජීවිතේ හිර වෙනවා, අහිංසකයි කියල කෙල්ලෝ නෑ.. මුලින් ඉන්නේ එහෙම තමයි.. පස්සේ පස්සේ වෙනස් වෙනවා. දැන් කාලේ ගැණු ඉස්සර අපේ අම්මල, තාත්තලාට සලකනවා වාගේ සලකනවා අඩුයි. ලගින් ගියොත් අහක් නැතේ වගේ..කුස්සියට ගියොත් පොල් ටිකක් හරි ගාව ගන්නයි බලන්නේ. අනික කිම්බක් ලැබෙනවා කියන එක ඇත්ත වුනාට ඒකෙත් සෙල්ලම් දාන්න වෙන්නේ ටික කාලයයි. නගින නගින වෙලාවට කරන්න වෙන්නේ නෑ. ළමයි ඉන්නවා නම් විශේෂයෙන්. මම ඉන්නේ අපේ අම්මයි ..නැන්දැම්මයි එක්ක.. ගැනියි ළමයි දෙන්නයි.. හරියට නිකං ගිනි කන්දක් උඩ ඉන්නවා වාගේ.. කොයි වෙලාවෙද දන්නේ නෑ.. සිද්ද වෙන දේවල් වලට.. දමල ගහල කොහේ හරි ගිහන් ඉන්නවා කියල හිතුවට පැටව් දෙන්න හින්ද ඉවසගෙන ඉන්නවා. ඔය යාලු වෙලා ඉන්න කාලේ මැරීගෙන කරනවා නේද.. ඒවායේ කිසිම අගයක් නෑ.. දැන් කියලත් එහෙම තමයි.. ගැනිට මොනවා හරි කරගන්න තියෙනවා නම් ..හැමදේම කරලා දෙවි ... නැත්නම් හැමිනෙන්නමයි හදන්නේ..කියනවා නම් ගොඩක් දේවල්..ලියනවා නම් පොතක් ලියන්න පුළුවන්.. තියෙන ප්‍රශ්න කෙනාගෙන් කෙනාට වෙනස්..

    මගේනම් තීරණය බදින්නේ නැතිව හිටියනම් මිට වඩා හොදයි. :yes:

    සිරා කතාව බන්. අපිට ඕනේ වෙලාවට ගහන්න වෙන්නේ නෑ.................හැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේ.........සිරාවට කසාද බැන්දට පස්සේ ගෑනු වෙසමුණ මාරු කරනවා......හිතාගන්න වත් බෑ......දමල ගහල යන්න බැරි ළමයි නිසා...........හැබැයි ළමයි කිය කියා ජීවිතේ විදවල තේරුමකුත් නෑ ................
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,504
    67,850
    113
    සිරා කතාව බන්. අපිට ඕනේ වෙලාවට ගහන්න වෙන්නේ නෑ.................හැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේ.........සිරාවට කසාද බැන්දට පස්සේ ගෑනු වෙසමුණ මාරු කරනවා......හිතාගන්න වත් බෑ......දමල ගහල යන්න බැරි ළමයි නිසා...........හැබැයි ළමයි කිය කියා ජීවිතේ විදවල තේරුමකුත් නෑ ................

    I laughed so hard at this lol