කහ කුඩු කොටන මැෂින්

TISSA1

Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    කහ කුඩු කොටන මැෂින්

    ගෙදර පාවිච්චියට කහ ටිකක් කොටා ගෙන කහ කුඩු හදාගන්න පුළුවන් පොඩි මැෂින් මොනවා හරි තියනවද යාළුවනේ? බ්ලෙන්ඩර් එකෙන් කෙටුවොත් ටික දවසකින් බ්ලෙන්ඩර් එක ඉවරයි. ග්‍රයින්ඩර් එක මේ වැඩේට සුදුසුම Item එක නේද ?
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ගෙදර පාවිච්චියට කහ ටිකක් කොටා ගෙන කහ කුඩු හදාගන්න පුළුවන් පොඩි මැෂින් මොනවා හරි තියනවද යාළුවනේ? බ්ලෙන්ඩර් එකෙන් කෙටුවොත් ටික දවසකින් බ්ලෙන්ඩර් එක ඉවරයි.

    බ්ලෙන්ඩර්එක අවුල්වෙනව කියන්නෙ මචන්.
    මොටරෙද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    තම්බනකොට අලෙ පිටින් තම්බලා,

    කහ වෙලන්න කලින් පොඩි පොඩි කැලි වලට කපන්න.
    වෙලුනට පස්සේ බ්ලෙන්ඩර් එකට දාල කොටපන්.
    කඩේ කහ පාට නෙමේ එන්නේ තබිලියට හුරු කහක්. එක තමා හරි පාට....

    අලෙ පිටින් වෙලුවොත් නම් බ්ලෙන්ඩර් එක කැඩෙනවා තමා...

    මොනාද බන් අහන ප්‍රශ්න....:confused::confused::confused::confused:
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කහ වෙලන්න කලින් පොඩි පොඩි කැලි වලට කපන්න.
    වෙලුනට පස්සේ බ්ලෙන්ඩර් එකට දාල කොටපන්.
    අලෙ පිටින් වෙලුවොත් නම් බ්ලෙන්ඩර් එක කැඩෙනවා තමා...

    මොනාද බන් අහන ප්‍රශ්න....:confused::confused::confused::confused:

    :yes::yes::yes::yes:

    We do that.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තම්බනකොට අලෙ පිටින් තම්බලා,

    කහ වෙලන්න කලින් පොඩි පොඩි කැලි වලට කපන්න.
    වෙලුනට පස්සේ බ්ලෙන්ඩර් එකට දාල කොටපන්.
    කඩේ කහ පාට නෙමේ එන්නේ තබිලියට හුරු කහක්. එක තමා හරි පාට....

    අලෙ පිටින් වෙලුවොත් නම් බ්ලෙන්ඩර් එක කැඩෙනවා තමා...

    මොනාද බන් අහන ප්‍රශ්න....:confused::confused::confused::confused:

    අපේ ගෙදරත් මෙහෙම තමයි කරන්නේ.
    බ්ලෙන්ඩර් එකට කිසි ආපදාවක් නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තම්බනකොට අලෙ පිටින් තම්බලා,

    කහ වෙලන්න කලින් පොඩි පොඩි කැලි වලට කපන්න.
    වෙලුනට පස්සේ බ්ලෙන්ඩර් එකට දාල කොටපන්.
    කඩේ කහ පාට නෙමේ එන්නේ තබිලියට හුරු කහක්. එක තමා හරි පාට....

    අලෙ පිටින් වෙලුවොත් නම් බ්ලෙන්ඩර් එක කැඩෙනවා තමා...

    මොනාද බන් අහන ප්‍රශ්න....:confused::confused::confused::confused:

    :yes::yes:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533

    මචං කොච්චර වෙලා තම්බන්න ඕනෙද
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    winadi 20k humalayen thmabanna. steam karaganna....
    wathure thambanna epaa....

    thabamala iwara wela dawasak withara awwe welanna. ethakota poththa ayin karanna puluwan wenawa... ara carrot ala hoorana widihata..
    ita passe kali /pethi kapala welannaa

    Thnx machn
    Rep++
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Dry use karoth Blender eke rubber washer yanawa
    put the Tumeric Rhyzome after cut in small pieces / slice
    Then add about 1 " of water + Tumeric pieces : Then Blend

    Take it out and Dry or freeze in small plastic containers :
    use when you need
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,240
    1
    402
    83
    sri lanka
    තම්බනකොට අලෙ පිටින් තම්බලා,

    කහ වෙලන්න කලින් පොඩි පොඩි කැලි වලට කපන්න.
    වෙලුනට පස්සේ බ්ලෙන්ඩර් එකට දාල කොටපන්.
    කඩේ කහ පාට නෙමේ එන්නේ තබිලියට හුරු කහක්. එක තමා හරි පාට....

    අලෙ පිටින් වෙලුවොත් නම් බ්ලෙන්ඩර් එක කැඩෙනවා තමා...

    මොනාද බන් අහන ප්‍රශ්න....:confused::confused::confused::confused:
    Apith make tamai karana
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Dry use karoth Blender eke rubber washer yanawa
    put the Tumeric Rhyzome after cut in small pieces / slice
    Then add about 1 " of water + Tumeric pieces : Then Blend

    Take it out and Dry or freeze in small plastic containers :
    use when you need

    blender ekath ekka ena grinder bajanen kaloth ehema wenne naa. ape blender/grinder eka awurudu 15k wath parana athi... washer eka awulak naa. kohomath washer eka awurudu keepekin maru karanna wenawa...

    ඉස්සර කහ, මිරිස්, තුනපහ ඔක්කොම ගලේ අබරලා ලොකු ගුලියක් හදල, එක තියාගෙන තමා දැම්මේ... පස්සේ කාලේ කොටන ක්‍රම එකකොට, ෆ්‍රිජ් එකකොට තමා ඔය ක්‍රම අවෙ...

    අපි පොඩි කාලේ ඔහොම අබරපුවා කන්න තිබ්බා....