කළුතර වර්ෂ 1877දී ලස්සන......

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය කිට්ටුව නම් ගිහින් බලහන් පුළුවන් නම් ඔය වගේ තැනක් තියද කියල. පින්තුරයක් ගවන් දාපන්කෝ මේකේ.
     
    • Like
    Reactions: NRTG

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය කිට්ටුව නම් ගිහින් බලහන් පුළුවන් නම් ඔය වගේ තැනක් තියද කියල. පින්තුරයක් ගවන් දාපන්කෝ මේකේ.
    රිච්මන්ඩ් කාසල් එකට ගඟ පේන්නේ නෑ ... කාසල් එක තියෙන්නේ උඩට වෙන්න .. පහල ගඟ . වත්තේ ඉදන් බලනකොට ගස් අතරින් ගඟ පේනවා .. පාලම වත් බෝධිය වත් පේන්නේ නෑ .. සරලව කිව්වොත් වත්තේ ඉදන් ගඟ ලගට යන පාරක් වත් නෑ ..... වත්තේ එක මායිමක් තමා ගඟ ..ඉස්සරනම් පාලම උඩට රිච්මන්ඩ් කාසල් එක පෙනුනා .. දැන් එහෙම පේන්නෙත් නෑ ..එච්චරට ගස් .. මං හිතන්නේ රබර් ගස් ..ඒවා අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    රිච්මන්ඩ් කාසල් එකට ගඟ පේන්නේ නෑ ... කාසල් එක තියෙන්නේ උඩට වෙන්න .. පහල ගඟ . වත්තේ ඉදන් බලනකොට ගස් අතරින් ගඟ පේනවා .. පාලම වත් බෝධිය වත් පේන්නේ නෑ .. සරලව කිව්වොත් වත්තේ ඉදන් ගඟ ලගට යන පාරක් වත් නෑ ..... වත්තේ එක මායිමක් තමා ගඟ ..ඉස්සරනම් පාලම උඩට රිච්මන්ඩ් කාසල් එක පෙනුනා .. දැන් එහෙම පේන්නෙත් නෑ ..එච්චරට ගස් .. මං හිතන්නේ රබර් ගස් ..ඒවා අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට ...
    ඔය ච්ට්‍රේ මිනිහ ඉන්න පහල වෙල් යායක් තියෙන්නේ පේනවද? ඔය හරියේ නැද්ද එහෙම පෝට් එකක්. ටනිතල බිමක් හරි වගුරු බිමක් හරි..
     
    • Like
    Reactions: Champ HB and NRTG

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    1599772_615390655250461_3926217480066900165_o.jpg

    10863860_615390621917131_4760876021780909283_o.jpg

    ------ Post added on Nov 10, 2022 at 4:19 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇත්තටම හරිම ලස්සනයි මචන්..

    Train එකේ යද්දි කළුතර පාලමේදි පේන කඳු ටිකක් තියෙන හරියේ ඉඳල ගත්ත එකක් වෙන්න ඕනේ නේ ද?

    මේකෙ තියෙනව (මේරියන් නෙමෙයි මට හිතෙන්නෙ මේරිඈන් වෙන්න ඕනේ නේද? 🤔) එතුමියගෙ චිත්‍ර ගොඩාක්.. ලංකාවෙ තව ඇඳපු ඒව තියෙනව මෙතන.
    https://artuk.org/discover/artworks/search/actor:north-marianne-18301890-64887/page/15

    2MP 1706x1200 එකකුත් හම්බුනා..
    View attachment 189180

    Edit-
    මේකෙයි පාරවල් දෙක තියෙන විදිහෙයි, (මහ පාරෙයි, රේල් පාරෙයි), දැන් ඇත්තටම තියෙන වෙනසක් තියෙනවා නේද?

    චිත්‍රෙ මහ පාර මූදට ළඟිනුත්, රේල් පාර ඇතුළට වෙන්නත් තමයි තියෙන්නෙ..

    ඒත් දැන් රේල් පාර මූද ළඟ, මහ පාර රට ඇතුළට වෙන්න තමයි තියෙන්නෙ..

    රේල් පාර වෙනස් උනාද?

    View attachment 189182
    A kale railway kohenda bn. 1916n passe udarata marge haduweth
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    167396_267890003333863_327506420_n.jpg

    ඔය ච්ට්‍රේ මිනිහ ඉන්න පහල වෙල් යායක් තියෙන්නේ පේනවද? ඔය හරියේ නැද්ද එහෙම පෝට් එකක්. ටනිතල බිමක් හරි වගුරු බිමක් හරි..
    පහල ෆොටෝ එක දැක්කේ නැද්ද ? කුඹුරු එහෙම තියෙනවා .
    ------ Post added on Nov 10, 2022 at 4:24 PM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    TFS

    මේ තියෙන්නේ පරණ කළුතර පාලම් දෙක.

    අර චිත්‍රයේ ස්වභාවික සෞන්දර්යය ගැන මිසක් පාලම් වල ටෙක්නිකල් පැත්ත ගැන එතරම් සලකලා නැහැ වෙන්න ඇති.

    1668078158528.png

    1668078186540.png

    1668078220416.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඩේ මෙන්න මේ මම රතු පාටට රුම් කරලා තියන තමයි චිත්රෙයි පොඩ්ඩක් බලපන්. මම නම් හිටන්නේ ඔය රවුම් කරලා තියන පෝට් එකේ ඉඳල චිත්‍ර ඇදල තියෙන්නේ.
    1599772-615390655250461-3926217480066900165-o.jpg

    A kale railway kohenda bn. 1916n passe udarata marge haduweth
    අපෝ තිබ්බ මචන්. 1800 ගැන වල ඉඳන් තිබ්බ.
    Eka danne na. Kohomath oya art eke railway ekak penne na matanam. Oya dan thiyena palama aluthin hadapu ekak
    ඔය ආර්ට් එකේ රිල් වේ එක පෙන්නේ නැත්තේ ඒ කලේ ඔය පාලම කොච්චි පාලම හදාගෙන එන කාලේ වෙන්න ඕන. මම පින්තුර දැකල තියනව 1880 කළුතර පාලමේ.. ඔය චිත්රේ අදාල තියෙන්නේ 1877.
    TFS

    මේ තියෙන්නේ පරණ කළුතර පාලම් දෙක.

    අර චිත්‍රයේ ස්වභාවික සෞන්දර්යය ගැන මිසක් පාලම් වල ටෙක්නිකල් පැත්ත ගැන එතරම් සලකලා නැහැ වෙන්න ඇති.

    View attachment 189220
    View attachment 189221
    View attachment 189222
    මගේ ගාව තව ඇති මේ වගේ කළුතර පාලමේ පින්තුර.. හොයල දානම්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    kalegana kiyanne K kiyana place1.. mama kiwe N kiyana place..
    mama kiyana N place1 issara kuburak or pahath bimak nathnam kalegaana kiyana plc1 thama hari.. otherwise mama hari.. K or N walin ekak thama exact place1...

    https://ibb.co/YhjXkZS

    හැබැයි මචන් මම කියන තැනඔය චිට්‍රෙත් එක්ක සැසදුවම ගැලපෙනවා. පාලම එක්ක දුරත් ඒ සමානව වගේ කියන්න පුළුවන්.
     
    • Love
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    හැබැයි මචන් මම කියන තැනඔය චිට්‍රෙත් එක්ක සැසදුවම ගැලපෙනවා. පාලම එක්ක දුරත් ඒ සමානව වගේ කියන්න පුළුවන්.
    True..
    සංස්කෘතිකයි එකගයි..