Wife කැමති නෑ... එයාගෙන් අහලා දාන්නම්...දැන් වෙන කෙනෙක්ගේ එකක් හරි දාන්න කමක් නැ.
යකෝ උඹව ටැග් කරලා තියෙන්නේ. බලපන් පින්තුරේ යට දකුණු පැත්තේ. උඹ notification බලන්නේ නැද්ද??යකෝ මෙච්චර කළුතර දාන්නේ නැද්ද කියල අහපු මාව මෙන්ෂන් කලේ නෑනේ මූ..
ඔය චිත්රේ ඇඳලා තියෙන්නේ සුද්දා ආරුක්කු පාලමත් ගහන්න කලින්නේ. 1940 ගණන් වල තිබිලා තියෙන්නේ ආරුක්කු පාලමක්නේ. ඩබල් ඩෙකර් බස් එහෙම යන්නේ නැහැල්ලු පාලමෙන් එහාට.
අනික ඔය පොටෝ එක සමහර විට ඇඳලා තියෙන්නේ රිච්මන්ඩ් කාසල් එකේ ඉඳන් වෙන්නත් පුළුවන්. නැත්තන් දැන් පලාතොට බඳු හෝටලේ තියෙන තැන ඉඳන් වෙන්නත් පුළුවන්. හැබැයි එතන නම් ගඟට පට්ට ලඟයි. කුඹුරක් අහුවෙන්න විදිහක් නෑ.
කොහොම හරි දැන් පලාතොට බන්දු හෝටලේ තියෙන ගෙදර තමා 1990 ගණන් වල ලොකු දුව ෆිල්ම් එක කලේ. ගීතා කුමාරසිංහ එහෙම ඉන්නේ. අන්න ඒකැ බැලුවම නම් 90 ගණන් වල කළුතර බලතහකි.
යකෝ ඇහැටවත් පේන්නේ නෑ ටැග් එක. අනික කිසිම නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා නෑ..යකෝ උඹව ටැග් කරලා තියෙන්නේ. බලපන් පින්තුරේ යට දකුණු පැත්තේ. උඹ notification බලන්නේ නැද්ද??
මේ උඹලයි ගෙවල් කිට්ටුවද?
kalutara dote..mama nam maatara tawumemai...යකෝ ඇහැටවත් පේන්නේ නෑ ටැග් එක. අනික කිසිම නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා නෑ..
නෑ මෙච්චර කිට්ටුවෙන් කොහෙද ගෙවල්. අපි ඉන්නේ ඇතුලෙනේ.
Math hithanne ehemai.අඩේ මෙන්න මේ මම රතු පාටට රුම් කරලා තියන තමයි චිත්රෙයි පොඩ්ඩක් බලපන්. මම නම් හිටන්නේ ඔය රවුම් කරලා තියන පෝට් එකේ ඉඳල චිත්‍ර ඇදල තියෙන්නේ.
![]()
Math hithanne ehemai.
Loku durak nane machan.යකෝ ඇහැටවත් පේන්නේ නෑ ටැග් එක. අනික කිසිම නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා නෑ..
නෑ මෙච්චර කිට්ටුවෙන් කොහෙද ගෙවල්. අපි ඉන්නේ ඇතුලෙනේ.
Bandu eke kandak nane machan. Flat idama. Gihin nadda?යකෝ මෙච්චර කළුතර දාන්නේ නැද්ද කියල අහපු මාව මෙන්ෂන් කලේ නෑනේ මූ..
ඔය චිත්රේ ඇඳලා තියෙන්නේ සුද්දා ආරුක්කු පාලමත් ගහන්න කලින්නේ. 1940 ගණන් වල තිබිලා තියෙන්නේ ආරුක්කු පාලමක්නේ. ඩබල් ඩෙකර් බස් එහෙම යන්නේ නැහැල්ලු පාලමෙන් එහාට.
අනික ඔය පොටෝ එක සමහර විට ඇඳලා තියෙන්නේ රිච්මන්ඩ් කාසල් එකේ ඉඳන් වෙන්නත් පුළුවන්. නැත්තන් දැන් පලාතොට බඳු හෝටලේ තියෙන තැන ඉඳන් වෙන්නත් පුළුවන්. හැබැයි එතන නම් ගඟට පට්ට ලඟයි. කුඹුරක් අහුවෙන්න විදිහක් නෑ.
කොහොම හරි දැන් පලාතොට බන්දු හෝටලේ තියෙන ගෙදර තමා 1990 ගණන් වල ලොකු දුව ෆිල්ම් එක කලේ. ගීතා කුමාරසිංහ එහෙම ඉන්නේ. අන්න ඒකැ බැලුවම නම් 90 ගණන් වල කළුතර බලතහකි.
ඔව් ඔව් බන්දු එකේ කන්දක් නෑ. අනික කුම්බුරකුත් පේන්න නෑනේ. ගඟට මායිම් වැඩියි එතන.Math hithanne ehemai.
Loku durak nane machan.
------ Post added on Nov 10, 2022 at 8:10 PM
Bandu eke kandak nane machan. Flat idama. Gihin nadda?
------ Post added on Nov 10, 2022 at 8:11 PM
උඹත් කළුතරද ?රිච්මන්ඩ් කාසල් එකට දුර වැඩියි කියල මටනන් හිතෙන්නෙ. ගොඩක් වෙලාවට ඊට කලින් තැනක් ඔය.
බන්දු එකේ ඉදල ගත්ත ෆොටෝ මේ. (https://goo.gl/maps/DYcTU7TvRAg2HifW7)
View attachment 189262
View attachment 189263
ඔය හරියට තමයි චිත්‍රෙ ගැලපෙන්නෙ.
මගෙ guess එක මෙන්න මේ හරියෙ ඉදන් ඕක ඇදල තියෙන්නෙ - https://www.google.com/maps/@6.5960125,79.9715937,18z
View attachment 189265
ඔතන තියෙන පාරක street view එක මේ. ඔය මැද්දෙ ගස් අස්සෙ ඈතින් පේන්නෙ ගග. පාලම පැත්ත පේන්නෙ නෑ ගෙවල් හින්ද. ඔතන කන්දක් තියෙන්නෙ පේනවනෙ ගෙවලුත් පාරට පහල තියෙන්නෙ.
(https://www.google.com/maps/@6.5969..._VRJpW9qv8r0nnGfYw!2e0!7i16384!8i8192!5m1!1e4)
View attachment 189266
එතනත් පහල වගුර චිත්‍රෙට ගැලපෙනව
View attachment 189267
මූ මේ කළුතර කිව්වට හද්ද ඩොටේ පොරක්ද කොහෙද?Bandu eke kandak nane machan. Flat idama. Gihin nadda?
රිච්මන්ඩ් කාසල් එකට දුර වැඩියි කියල මටනන් හිතෙන්නෙ. ගොඩක් වෙලාවට ඊට කලින් තැනක් ඔය.
බන්දු එකේ ඉදල ගත්ත ෆොටෝ මේ. (https://goo.gl/maps/DYcTU7TvRAg2HifW7)
View attachment 189262
View attachment 189263
ඔය හරියට තමයි චිත්‍රෙ ගැලපෙන්නෙ.
මගෙ guess එක මෙන්න මේ හරියෙ ඉදන් ඕක ඇදල තියෙන්නෙ - https://www.google.com/maps/@6.5960125,79.9715937,18z
View attachment 189265
ඔතන තියෙන පාරක street view එක මේ. ඔය මැද්දෙ ගස් අස්සෙ ඈතින් පේන්නෙ ගග. පාලම පැත්ත පේන්නෙ නෑ ගෙවල් හින්ද. ඔතන කන්දක් තියෙන්නෙ පේනවනෙ ගෙවලුත් පාරට පහල තියෙන්නෙ.
(https://www.google.com/maps/@6.5969..._VRJpW9qv8r0nnGfYw!2e0!7i16384!8i8192!5m1!1e4)
View attachment 189266
එතනත් පහල වගුර චිත්‍රෙට ගැලපෙනව
View attachment 189267
මාත් කියන්නේ ඔලුබක්ක කියන හරියෙම තමා
චිට්‍රේ පෙන හැටියට ඉස්සරහ වම් පැත්තෙන් තව පොඩි උස් බිමක් පේනවා
ඒ ඔය පන්සල තීන හරිය
එතකොට ඊට පස්සට වෙන්න තියෙන්නේ ඔය මාර්ක් කරපු හරිය
ඒ අතර පහත බිමක් තියෙන්නේ