එකෙක් නිකන් අහසින් පාත්වෙන්නේ නෑනේ තව ඇති.අඩෝ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ වගේ උන්..ෂික් මාර අපරාධයක්..
හැබැයි හිටපු එකම එකා මැරුණා කියල ප්‍රචාරේ යවන එකත් හොඳයි, එතකොට ආය මොකෙක්වත් ඕව අස්සේ රිංගන්න යන්නේ නැනේ උන්ට කරදර කරන්න
එකෙක් නිකන් අහසින් පාත්වෙන්නේ නෑනේ තව ඇති.අඩෝ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ වගේ උන්..ෂික් මාර අපරාධයක්..
උන් ඉන්නෙ සතා මරලා දැම්මට පස්සෙ ගිහින් පාංශුකූලෙ දෙන්න.තව හිටියොත් හොදයි අපරාදේ මේ වගේ එකෙක්වත් ආරක්ෂා කරගන්න බැරි වනජීවී එකක් මොන හුයන්නකටද ?
ජාන විකෘතියකින්නෙ ඉපදෙනවා කියන්නේ. තව ඇති බංඅඩෝ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ වගේ උන්..ෂික් මාර අපරාධයක්..
මමනම් හිතන්නේ මුන් ගේ ට්‍රීට්මන්ට් වල අවුලක්. මන්දට අහුවෙන්නෙ කකුල විතරනේ. කකුල ඩැමෙජ් උනා කියල කොටියෙක් මැරෙනවද? මීට මාස දෙකකට කලිනුත් ඔහොම මන්දකින් බේරගත්තු දිවියෙක් මැරුනා. වනජීවී උන්ගේ මිස්ටේක් එකක් වගෙ. නිර්වින්දන මාත්‍රාව වැරදිලා වගේ දෙයක්
මොනා උනත් පව් ලස්සන සතා. ඉතුරු ටිකවත් රැකගත්තොත් හොදයි![]()
එකෙක් නිකන් අහසින් පාත්වෙන්නේ නෑනේ තව ඇති.
හැබැයි හිටපු එකම එකා මැරුණා කියල ප්‍රචාරේ යවන එකත් හොඳයි, එතකොට ආය මොකෙක්වත් ඕව අස්සේ රිංගන්න යන්නේ නැනේ උන්ට කරදර කරන්න
එකෙක් නිකන් අහසින් පාත්වෙන්නේ නෑනේ තව ඇති.
හැබැයි හිටපු එකම එකා මැරුණා කියල ප්‍රචාරේ යවන එකත් හොඳයි, එතකොට ආය මොකෙක්වත් ඕව අස්සේ රිංගන්න යන්නේ නැනේ උන්ට කරදර කරන්න

එහෙම කරන්න බෑ බං. ඔය කොටි ඉන්නෙ උන්ගෙම වසම් ලකුනු කරගෙන. වෙන තැනකට ගිහින් දැම්මම උන් කරන්නෙ කොච්චර දුර උනත් ආපහු තමන්ගෙ ඒරියා එක හොයාගෙන එනවා. ඒ උන්ගෙ හැටි. අලි උනත් එහෙමයි. මිනිස්සු වවන්නයි ගෙවල් හදන්නයි කැලෑ එලි කලාම ඉතින් උන් මොනවා කරන්නද. මිනිස්සුයි වැරදි.Moda huththala wanajiwi eke inne. Ekko uge pawula pitin allala knuckles wage rakshithayak athulata gihin danna one minissu nathi hariyakata
eka atta
inne ekama ekai nam itin attama uth kawada hari itin marenawa ne
samahra wita mu grown ekek nisa pataw inna ida tiyenawa
RIP![]()
මමනම් හිතන්නේ මුන් ගේ ට්‍රීට්මන්ට් වල අවුලක්. මන්දට අහුවෙන්නෙ කකුල විතරනේ. කකුල ඩැමෙජ් උනා කියල කොටියෙක් මැරෙනවද? මීට මාස දෙකකට කලිනුත් ඔහොම මන්දකින් බේරගත්තු දිවියෙක් මැරුනා. වනජීවී උන්ගේ මිස්ටේක් එකක් වගෙ. නිර්වින්දන මාත්‍රාව වැරදිලා වගේ දෙයක්
මොනා උනත් පව් ලස්සන සතා. ඉතුරු ටිකවත් රැකගත්තොත් හොදයි![]()
Na na bn thawa kipadenek athiඅඩෝ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ වගේ උන්..ෂික් මාර අපරාධයක්..
aye me lankawe ipadenna epa .
තව ඉන්නව මචං. හැබයි අතේ ඇගිලි ගානට. පට්ට දුර්ලභයි. කලින් අවස්ථා දෙකකදිත් මදු වලට අහු වෙලා තියෙනව. මූ හොදට හැදුන පිරිම් සතෙක් වගේ පේනව. මූගෙන් පැටවු ඉන්නව නම් තව කාලෙකදි ආයෙත් හැදෙන්න චාන්ස් එක තියෙනව ඒ ජානය දිගටම යන හින්ද. ඒත් කවද්ද කියල හරියටම කියන්න බෑඅඩෝ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ වගේ උන්..ෂික් මාර අපරාධයක්..