කළු කොටියා මැරිලා...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ‍ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ‍ වගේ උන්‍..ෂික් මාර අපරාධයක්..
    එකෙක් නිකන් අහසින් පාත්වෙන්නේ නෑනේ තව ඇති.
    හැබැයි හිටපු එකම එකා මැරුණා කියල ප්‍රචාරේ යවන එකත් හොඳයි, එතකොට ආය මොකෙක්වත් ඕව අස්සේ රිංගන්න යන්නේ නැනේ උන්ට කරදර කරන්න
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    තව හිටියොත් හොදයි අපරාදේ මේ වගේ එකෙක්වත් ආරක්ෂා කරගන්න බැරි වනජීවී එකක් මොන හුයන්නකටද ?
    උන් ඉන්නෙ සතා මරලා දැම්මට පස්සෙ ගිහින් පාංශුකූලෙ දෙන්න.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    අඩෝ‍ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ‍ වගේ උන්‍..ෂික් මාර අපරාධයක්..
    ජාන විකෘතියකින්නෙ ඉපදෙනවා කියන්නේ. තව ඇති බං
     
    • Like
    Reactions: Deleted

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මමනම් හිතන්නේ මුන් ගේ ට්‍රීට්මන්ට් වල අවුලක්. මන්දට අහුවෙන්නෙ කකුල විතරනේ. කකුල ඩැමෙජ් උනා කියල කොටියෙක් මැරෙනවද? මීට මාස දෙකකට කලිනුත් ඔහොම මන්දකින් බේරගත්තු දිවියෙක් මැරුනා. වනජීවී උන්ගේ මිස්ටේක් එකක් වගෙ. නිර්වින්දන මාත්‍රාව වැරදිලා වගේ දෙයක්
    මොනා උනත් පව් ලස්සන සතා. ඉතුරු ටිකවත් රැකගත්තොත් හොදයි :-(:-(:-(

    Mata nan hithenne hitha mathama orders anuwa marala wage... Kari balu thirisan haththa... Raja kale punishment denna ona.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    එකෙක් නිකන් අහසින් පාත්වෙන්නේ නෑනේ තව ඇති.
    හැබැයි හිටපු එකම එකා මැරුණා කියල ප්‍රචාරේ යවන එකත් හොඳයි, එතකොට ආය මොකෙක්වත් ඕව අස්සේ රිංගන්න යන්නේ නැනේ උන්ට කරදර කරන්න

    මේකත් ඉතිං හැබැයි උගුල අටෝපු ඵකාගෙ වරදක්මත් නෙමෙයි.උෟ කොටින්ව අල්ලන්න හිතන් උගුල් අටවන්නෙ නැහැනේ..වල් උෟරෝ,මුවෝ,මීමින්නො වගේ සත්තු ඵළා ගන්නන තමයි ගොවියො ඕව අටවන්නෙ..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    එකෙක් නිකන් අහසින් පාත්වෙන්නේ නෑනේ තව ඇති.
    හැබැයි හිටපු එකම එකා මැරුණා කියල ප්‍රචාරේ යවන එකත් හොඳයි, එතකොට ආය මොකෙක්වත් ඕව අස්සේ රිංගන්න යන්නේ නැනේ උන්ට කරදර කරන්න

    eka atta
    inne ekama ekai nam itin attama uth kawada hari itin marenawa ne
    samahra wita mu grown ekek nisa pataw inna ida tiyenawa
    RIP :(
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ වේස බල්ලෝ කලු කොටියෙක් ඉන්නව කියල දැන ගත්ත වෙලේවත් ඌව ආරක්සාකරගන්න හෝ සත්ව උද්යානකට ගෙන ගිහින් ආරක්සාකරගන්න බැලුවේ නෑ. එකපාරක් දැක්ක ඉන්නව කියල අද දැක්ක මැරිල කියල. තුක් නොදකින් ඔය පින් පඩි ගන්න වේස හැත්ත මොනවටද? වන ජිවි පක්කු මොකටද ඉන්නේ? එහෙන් අලි එක එකා ඉවර වෙනව. පහු ගිය කාලේ ගැබිනි ඇලි 5-6 ක් එකම දවසේ මලා. කෝ පරීකසන ඇල්ලුවද? පුදුම කලකිරීමක් එන්නේ. බල්ලට ගිය නීතියයි. පාහර දේසපාලනේයි කවදා හරිවෙනස් වෙලා මේ රට ගොඩ එනකන් බලන් ඉමු :angry:
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Moda huththala wanajiwi eke inne. Ekko uge pawula pitin allala knuckles wage rakshithayak athulata gihin danna one minissu nathi hariyakata
    එහෙම කරන්න බෑ බං. ඔය කොටි ඉන්නෙ උන්ගෙම වසම් ලකුනු කරගෙන. වෙන තැනකට ගිහින් දැම්මම උන් කරන්නෙ කොච්චර දුර උනත් ආපහු තමන්ගෙ ඒරියා එක හොයාගෙන එනවා. ඒ උන්ගෙ හැටි. අලි උනත් එහෙමයි. මිනිස්සු වවන්නයි ගෙවල් හදන්නයි කැලෑ එලි කලාම ඉතින් උන් මොනවා කරන්නද. මිනිස්සුයි වැරදි.
     
    • Sad
    • Like
    Reactions: MetalGi and Deleted

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේකත් ගේම් ඒකක් ද දන්නෙ නෑ, යකෝ පන පිටින් හිටපු එකෙක් එහෙම මරුනම බලන්න ඔනේ නේද හොයල, වෙඩි වැදිල නෙවෙයි නෙ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    eka atta
    inne ekama ekai nam itin attama uth kawada hari itin marenawa ne
    samahra wita mu grown ekek nisa pataw inna ida tiyenawa
    RIP :(

    මේ පිරිමි සතෙක් බං.අනික මුංට දාව ඉපදෙන පැටවු කළුම වෙන්නේ නැහැලු.ඔය පාට ඵන්නෙ ජාන විකුර්තියක්‍ නිසා..ඒකයි මුං දුර්ලභ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ vets ලා ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට ඉන්නේ තාම ගල් යුගයේ , හරිම ප්‍රාතමිකයි . අනෙක් ක්ෂේත්රත් එහෙමයි

    අපේ කසිකබල් අද්‍යාපනය වග කියන්න ඕනේ මේවට. රටේ දියුණු වෙන්නෙත් නැත්තේ ඒකයි .

    අපිට මුලික ප්‍රථමාධාර වැදගත් විදිහට උගන්වන්නේ නැහැ . අපි අපේ අධාපනය ඉංග්‍රීසි මාධයෙන් කලයුතුමයි. ළමයි ගෙදර කතාකරන්නේ සිංහල නැත්නම් දෙමල ඒවා කොහොමත් ඉගෙන ගන්නවා .

    ලෝකෙත් එක්ක කරට කර යන්න බැරි අපේ ඉංග්‍රීසි දැමුම මදි කම නිසා .
     

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    මමනම් හිතන්නේ මුන් ගේ ට්‍රීට්මන්ට් වල අවුලක්. මන්දට අහුවෙන්නෙ කකුල විතරනේ. කකුල ඩැමෙජ් උනා කියල කොටියෙක් මැරෙනවද? මීට මාස දෙකකට කලිනුත් ඔහොම මන්දකින් බේරගත්තු දිවියෙක් මැරුනා. වනජීවී උන්ගේ මිස්ටේක් එකක් වගෙ. නිර්වින්දන මාත්‍රාව වැරදිලා වගේ දෙයක්
    මොනා උනත් පව් ලස්සන සතා. ඉතුරු ටිකවත් රැකගත්තොත් හොදයි :-(:-(:-(

    Bella + Bada ahuwela thibbe (Wal uronta set karana ewa ne). + uta kalin wedi thiyapu thuwala thibila thiyanawa. Ewa infect wela leda hadila thamai marila thiyenne

    Media walin moo innawa kiyapu hinda muge hama ganna dadayakkarayo set wela kiyala kiyanne... :/
     
    • Like
    • Sad
    Reactions: AVES and Gajaman007

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මම නම් දැන ගත්තා මූව අල්ලන විදියෙන්ම සතා සෙත්ත පොච්චි කියලා.. කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නෑ නිකන් කක්කා බෙට්ටක් අරන් යනවා වගේ කූඩුවට දැම්මේ... හරියට නිර්වින්දනය කරලා උට අපහසුතාවක් නොවෙන්න ගන්න ඕනේ.. මතකනේ අර ගහක් උඩ හිටපු එකාව බාපු හැටි... ඔහොම ප්‍රශ්නයක් උනාම හරියට සතාව නිර්වින්ධනය කරලා ගන්න එකා වනජීවී එකේ ජොබ් එක.. ඒ තාක්ෂණික දැනුම නැතුව ඇති අපේ උන්ට.. ඔහේ තුවක්කුව කරේ තියන් කැලේ යන්න තමා අපේ උන් දන්නේ.. ඔය වනජීවී එකේ ඩොක්ටර්ස්ලට කිසිම පුහුණුවක් නැතුව ඇති. ඔහේ ඌරූ මස් ගිල ගිල පින් පඩිය අරන් ඉන්නවා... නැත්නම් මෙහෙම සත්තු මැරෙයිද... අනිවාර්‍යෙන් ඕකට සම්බන්ධ සියළු දෙනාටම දඬුවම් දෙන්න ඕනේ..
     

    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    අඩෝ‍ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ‍ වගේ උන්‍..ෂික් මාර අපරාධයක්..
    තව ඉන්නව මචං. හැබයි අතේ ඇගිලි ගානට. පට්ට දුර්ලභයි. කලින් අවස්ථා දෙකකදිත් මදු වලට අහු වෙලා තියෙනව. මූ හොදට හැදුන පිරිම් සතෙක් වගේ පේනව. මූගෙන් පැටවු ඉන්නව නම් තව කාලෙකදි ආයෙත් හැදෙන්න චාන්ස් එක තියෙනව ඒ ජානය දිගටම යන හින්ද. ඒත් කවද්ද කියල හරියටම කියන්න බෑ
     
    • Like
    Reactions: Johnnie_Walker