ක්ලබ් එකකට යන්න ආසයි.............

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ක්ලබ් එකකට යන්න ආසයි.............

මචන් යාලුවෙක්ගෙ b'day එකක් ලඟදි තියෙනවා.. :yes::yes:
අපි ඒක සෙලිබ්‍රේට් කරන්න කතා උනේ ක්ලබ් එකක..:cool::cool:
මේකයි සීන් එක..
මම දස අතේ කල්පනා කරන්නේ ගෙදරින් පැනගන්න කියන බොරුව..:confused::confused:
එක දවසක් නම් කමක් නෑ..:rolleyes:
දන්නවනේ මචන් ක්ලබ් වලට ගියාම..;)
එදාම ආවොත් ගෙදර , ඒක තමා අන්තිම පැමිනීම..:P

මට කියපල්ලකෝ එලකිරි බොරු ටිකක් අතේ මාට්ටු නොවන..
මෝඩ බොරුවක් කියන්න බෑ.. තාත්තා ඇවිත් මම හැරෙනකොට දන්නවා..මූ මොකාටද එන්නේ කියලා..
අනික මම බොරුවට ටිකක් අලුත්:sorry:
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇත්ත කියහංකො යකෝ.. බොරු කියලා මාට්ටු වෙනවට වඩා ඒක සැපයි.
    අනික බොරුවක් වැඩි කාලයක් හංගං ඉන්න බෑ :P
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    uba බොරුවට ටිකක් අලුත් nam. uba gihin awath aniwa mattu wenawa.
    මට හිතුන අන්තිමට ඒක දානකොට.. උඹල ඔහොම අහයි කියල....මොකක් උනත් ගැට ගහ ගන්න පුළුවන්.. ඒත් පොඩි පොඩි බොරු තමා..ලොකු බොරුවකට අත ගහන්නෙ හා හා පුරා කියලා...:P
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    uba patan gannema loku boruwakinne :P parissamin puthe. uba kiyana widihata ube thaththa sarainam lesiyen kole wahanna puluwan wei kiyala hithanna epa. :yes: ;)
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ඇත්ත කියහංකො යකෝ.. බොරු කියලා මාට්ටු වෙනවට වඩා ඒක සැපයි.
    අනික බොරුවක් වැඩි කාලයක් හංගං ඉන්න බෑ :P

    ;););););)
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    uba patan gannema loku boruwakinne :P parissamin puthe. uba kiyana widihata ube thaththa sarainam lesiyen kole wahanna puluwan wei kiyala hithanna epa. :yes: ;)
    :confused::confused: ඒක නෙමේ දීපන්කො පොඩි අයිඩියා ටිකක් ... කොහොම හරි ගැටයක් ගහන්න.... තාර්කික දෙබසක් :eek::eek:
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ඇත්ත කියහංකො යකෝ.. බොරු කියලා මාට්ටු වෙනවට වඩා ඒක සැපයි.
    අනික බොරුවක් වැඩි කාලයක් හංගං ඉන්න බෑ :P
    ම්... උඹනම් කියයි....
    ඇත්ත කිව්වොත් මට හැරෙන තැපැලෙන් උත්තරේ එනව බෝනස් එක්ක :P:P
     
    Nov 6, 2014
    161
    35
    0
    ඔයා ජනපති තුමාගේ නෑදෑයෙක් ගේ birthday party එකකට එයාගේ ගෙදර යනවා කියල කියන්න . ඒකට ජනපති තුමාත් එනවා කියල කියන්න . එතකොට ඔයාගේ අම්මයි තාත්තයි එතුමාගේ ගුණස්කන්ධයට ඇති ගෞරවය නිසාම ඔයාට යන්න දෙයි. :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොරු කියලා යන්න ඒපා යකො පස්සේ මොකක් හරි කේස් ඒකක් වැටුනොක් ඒහෙම තොට යලුවොන්ගේ ගෙවල් වලම තමා ඉන්න වෙන්නේ
     
    මචන් යාලුවෙක්ගෙ b'day එකක් ලඟදි තියෙනවා.. :yes::yes:
    අපි ඒක සෙලිබ්‍රේට් කරන්න කතා උනේ ක්ලබ් එකක..:cool::cool:
    මේකයි සීන් එක..
    මම දස අතේ කල්පනා කරන්නේ ගෙදරින් පැනගන්න කියන බොරුව..:confused::confused:
    එක දවසක් නම් කමක් නෑ..:rolleyes:
    දන්නවනේ මචන් ක්ලබ් වලට ගියාම..;)
    එදාම ආවොත් ගෙදර , ඒක තමා අන්තිම පැමිනීම..:P

    මට කියපල්ලකෝ එලකිරි බොරු ටිකක් අතේ මාට්ටු නොවන..
    මෝඩ බොරුවක් කියන්න බෑ.. තාත්තා ඇවිත් මම හැරෙනකොට දන්නවා..මූ මොකාටද එන්නේ කියලා..
    අනික මම බොරුවට ටිකක් අලුත්:sorry:

    අයියේ අක්කේ අම්මේ තාත්තේ
    මෙන්න මේ කතාව අහල ඉන්න
    අද මේ රටේ ආර්ථිකය ඉතා දරුණුයි
    ආස්චර්‍ය පේන දුරින් සිටියත්
    අද කොල්ලෙක්ට කෙල්ලෙක්ට
    නිදහසේ චැට් කරන්න සිංදුවක් බාගන්න වගේ වැඩක් කරගන්න පුලුවන්ද
    බෑ නේද
    හම්බෙන ඩේටා ටික එදාවේලටත් මදි නේද
    ටොරෙන්ට් ගැන කතා කරන විට තත්වය ඉතා සෝචනීයයි නේද
    ඉතින් අම්මේ තාත්තේ අයියේ අක්කේ
    ජාත්‍යන්තර ටොරන්ට් බාන්නගේ සංගමය ලෙස
    අපි පොඩි ආධාර පත්‍රයක් සකස් කරලා තියෙනවා
    ඔබතුමන්ලාගේ වටිනා කාලයෙන් බිඳක් යොදා ගෙන
    අපිට අපේ කාර්‍යයට සහයෝගයක් දීලා යන්න
    #############################
    ඔබන්න මෙතන
    https://beta.hive.im/join/fde1
    #############################

    ඔබ දැක්වූ සහයෝගයට ස්තූතියි
    ස්තූතියි නැවත එන්න

    විශේෂ ස්තුතිය උතුවන්කන්දේ සරදියෙල්
    නොහොත්
    u.saradiyel උතුමාණන්ට

    මීට හයිව් කරුවන්ගේ සංගමය්