ක්ලාස් වලදි වෙච්ච ආතල්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක උනේ රුවන් සර්ගේ ක්ලාස් එකේ. නුගේගොඩ සැසිප් 2016 A/L revision . මට එදා යන්න පරක්කු වෙලා මම හිටියේ කෙල්ලන්ගේ පැත්තට වෙන්න තියෙන පෝලිමේ. මගෙ අනිත් යාලුවෝ සෙට් එක මට එහාපැත්තේ පෝලිමේ. එක පාරටම ක්ලාස් එකෙන් හෙන සද්දෙන් කෙල්ලෙක් ආආආහ් ආආආආආආහ් ගාලා සද්දයක් ආවා. සර්ටත් ඇහුනා අපිට එහා පැත්තේ හිටපු කෙල්ලන්ටත් ඇහුනා මුලු ක්ලාස් එකටම ඇහුනා. ඔක්කොම බක බක ගගා හිනාවෙනවා. වැඩිපුරම මාත් එක්ක හිටපු සෙට් එක. අපිට මීටර් වැඩේ උනේ කොහොමද කියලා. යාලුවන්ව චාටර් වෙන්න දෙන්න බෑනේ අපි ඔක්කොම හතර වටේ බල බල මොකුත්ම දන්නේ නෑ වගේ හිටියා. සර්ත් මුලින් හිනාවෙලා පස්සේ මුලු ක්ලාස් එකම හිනා වෙන නිසා මලපැනල රැව්වා. කට්ටිය එහෙමම ශේප් උනා ඊට පස්සේ. හරියටම උනේ මොකක් ද කියලා දැනගත්තේ ක්ලාස් ඉවර උනාම. අපි හිතපු එක හරි. අපේ යාලුවෙක් ඉන්නවා කුරුණෑගල ඩයල් එකක්. මූ යන යන තැන බාල්දිම තමා. හැබයි පට්ට ෆන් පොර. වෙලා තියෙන්නේ උබලටත් සමහරවිට ඕක වෙලා ඇති. වට්ස් ඇප් වීඩියෝ එකක් තියෙයි ඉස්සරහ පේන්න තියෙන්න බිල්ඩින් එකක් ගිනිගන්න ෆොටෝ එකක්. වීඩියෝ එකේ මුලින් තප්පර 6ක් විතර යනකන් මෙලෝ සද්දයක් නෑ. තප්පර 6කින් විතර ජපන් වැලක කෑලලක් ප්ලේ වෙනවා. ඒ ගෑනි යටිගිරියෙන් කෑ ගහනවා ආආආආආහ් ආආආආආහ් ගාලා. මූ වෙන යාලුවෙක්ගේ ෆෝන් එකක් අරන් ඒකේ තියෙන ඒවා බල බල ඉද්දි මූ අර වීඩියෝ එක දැකලා ප්ලේ කරල. මුලින් සද්දේ නැති නිසා හොඳටම සද්දේ වැඩි කරල. එක පාරට අර සද්දේ ඇවිත්. ටක්ගාලා වීඩියෝ එක නැවැත්තුවා වෙලාවට. නැත්නම් සර් ක්ලාස් එකෙනුත් එලවනවා තව පොඩ්ඩෙන් සෙට් එකම :baffled::baffled:

    ඊයෙ පෙරේද ෆේස්බුක් එකේ ඔහොම එකක් ෂෙයා කරල මම කුණු බැනුම් ඇහුව බන්. මහින්දගෙ dubsmash එකක් කියල තිබ්බෙ වීඩියෝ එක. ජපන් වැලක සවුන්ඩ්ට්‍රැක් එක. එකෙක් මාව unfriend කලත් එක්ක :lol::lol:
     
    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    ඊයෙ පෙරේද ෆේස්බුක් එකේ ඔහොම එකක් ෂෙයා කරල මම කුණු බැනුම් ඇහුව බන්. මහින්දගෙ dubsmash එකක් කියල තිබ්බෙ වීඩියෝ එක. ජපන් වැලක සවුන්ඩ්ට්‍රැක් එක. එකෙක් මාව unfriend කලත් එක්ක :lol::lol:

    ක්ලාස් එකේ සර් උගන්න උගන්න ඉන්නැද්දි ඒ වගේ එකක් ප්ලේ උනාම කොහොමද ආතල් එක :no: :sorry:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මේක උනේ මගේ ඒ කාලේ හොඳම යාලුවෙක්ට, දැන් නම් ඉන්නවද මැරිලද මන්දා. ක්ලාස් එක ගම්පහ පැත්තෙ එකක්. අපේ ක්ලාස් එකේ හිටියා මාලෝ කියලා කෙල්ලෙක්. පට්ට කඳ ඉතින් සුදුම සුදුයි, දකින දකින එක ටෝක් කරනවා ඒකි ලස්සන නිසා. කොහොම හරි මාස 2ක් 3ක් කට්ට කාලා මගේ යාලුවා කෙල්ලව දා ගත්තා. කෙල්ල ලස්සනයි වගේම අයියලා ඉන්නවා 4ක් විතර, සේරම මාළු බිස්නස් කරන උන්. උන්ගෙන් මන්න පාර කන්න බය නිසා යාළුවා ක්ලාස් එකේ විතරයි ලව් එක කරන්නෙ. කෙල්ල බ්‍රයිට නිසා මුලින්ම ඉස්සරහම පේලියේ ඉන්නෙ පස්සෙ ටික ටික පස්සට ඇවිත් ඉන්නෙම කෙල්ලන්ගේ අන්තිම පේලියෙ. අපි සෙට් එක ඉන්නෙ කෙල්ලන්ගේ පෝලිම පස්සෙ, කොල්ලන්ගේ ඉස්සරහම පේලියේ

    ඔන්න ඉතින් මුන් දෙන්නා කයිය ගහනවා ඇහෙන නෑහෙන ගානට. ශේප් එකේ ඩෙස්ක් එක යටින් පොඩි පොඩි ටච් එහෙම දෙනවා. දවසක් සර් පාඩම කරන ගමන් අපේ පේලියේ උන්ගෙන් ඇහුවා ජොබ් එක කරන්න කැමති කොහෙද කියලා. කට්ටියම ඉතින් එක එක කොම්පැනි වල නම් කිව්වා. අන්තිමට යාළුවාගෙන් අහලා ඌ උත්තරේ දෙන්න කලින්ම සර් කිව්ව "තෝ නම් ඉතින් පුක හෝදන්න නෙ දන්නෙ, ඒකටම පල" කියලා. කට්ටිය හොල්මන් වෙලා හිටියේ. බලද්දි අරූ එදා කෙල්ලගෙ පස්සට ටච් එක දිදී ඉන්න කොට සර්ට ඒක නෝට් වෙලා. ඌ ක්ලාස් එකේ පස්සට ගිහින් ආයෙ ඉස්සරාට එද්දි බලන් ඇවිත් තියෙන්නෙ. පස්සෙ පැය භාගයක් විතර උගේ අම්මලට තාත්තලාට බැන්නා. ඒ උනාට කෙල්ලට කිසිම දෙයක් කිව්වෙ නැහැ. අන්තිමට කෙල්ල අඬා ගෙන් නැගිටලා "සර් ඕක නවත්තන්න" කිව්වා. පස්සෙ සර්කාරයා පොඩ්ඩක් හෙමින් බැනලා පංතිය වේලාසන ඇරියා

    ඒලෙවල් අන්තිම දවසේ උන් දෙන්නා පැනලා ගියා කියලා ආරන්චියක් ආවා
    දැන් නම් කොහොමද දන්නෙ නැහැ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Podi Silva - පොඩි සිල්වා;20603321 said:
    අපේ එකෙක් සර් ට බැනලා බස් එකේ දි අයියා කෙනෙක් එක්ක
    ඒ උට්ටා ඒක ඇවිල්ලා සර් ට කියලා මුගේ ජාතකෙත් එක්කම

    ඊට පස්සේ සතියේ ඔන්න දැන් පන්ති පටන් ගෙන ටිකක් වෙලා
    ගියාම සර්ගේ සෙකට්‍රි වගේ ඉන්න එකා එනවා මොකද්ද අහ අහ කොල්ලොන්ගෙන්

    දැන් ඔන්න අපි ඉන්න හරියටත් ආව
    ඇවිල්ලා අපේ එකෙක්ගෙන් අහපි අරූගේ නම කියලා
    කවුද ඒ කියලා
    අපේ උට්ට ත් නම කියපු ගමන් පෙන්නපි අරූව අත දික් කරලා

    ආ මල්ලී පොත් ටිකත් අරගෙන වරෙන් යන්න කියලා
    නැගිට්ට ගත්තා ස්ටේජ් එකට එක්කන් ගියා

    හෝල් දෙකක ළමයි
    කැමර් ගහලා ස්ක්‍රීන් ගහලා තියෙන්නේ

    9 ට පටන් ගත්තු එක 10.30 වෙනකන් ශෝ එක ගියා ගියන්හන්කෝ

    විලි නෑ යකෝ

    හැබයි සර් කැත වැඩේ බන් ඌට කරේ :( :(

    kawda ban sir?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ක්ලාස් එකේ සර් උගන්න උගන්න ඉන්නැද්දි ඒ වගේ එකක් ප්ලේ උනාම කොහොමද ආතල් එක :no: :sorry:

    :sorry::sorry:

    ගෙදර කට්ටියම ඉන්න වෙලාවක සබ්වූෆර් සෙට් එකේ ඕකක් ප්ලේ වුනාම :growl:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Mama nam Asela Sir ge class eke dan mada hariye tikak usin hadala thiyena thenaka stage eke wage pot ekaka wadi wela innawa dan class patan aran. Tikakin patta pukak thiyena kellek awa parakku wela mama ithin shape eke ekige passa diha baluwa. Menna eka paratama uganna uganna hitapu sir karaya igannilla paththaka daala kalu lealle heeththu wela kammulata atha thiyan susum helanawa... Tikak ehema indala mulu panthiye lamai 1000k withara issaraha mata benne nethei "ohoma balanna epa yako ehee pota yai" kiyala :(

    :lol: :rofl:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ස්තානය ඉන්ග්‍රීසි පන්තියක්. මමත් ඉගෙන ගන්නවා. ඒත් ඉන්න පොඩි උන්ගේ ඩික්ටේශන් ගන්න උනේ මට. කොහොම හරි වචන් 20ක් දෙනවා ලියන්න. වැරදෙන වචනෙට ලකුනු කපනවා. රින ලකුනුත් දෙනවා. හොද උන්ට ගුඩ් දානවා. ඉතින් පොඩි උන් නේ... කොහොම හරි එක දවසක් දෙන්නෙක් මර ගන්නවා. මුන් බැරිම තැන කෙලත් ගහ ගන්නවා. පැන්න වලිය මැද්දට? මොකද බොලව් තොපි දෙන්නා ගහ ගන්නේ ඇහුවා. බැලින්නම් මාර සීන් එක.ලකුනු 10න් දෙන්නේ.එකෙක්ගේ වචන 14යි හරි. මිනිහට ලකුනු 4යි. එකෙක්ගේ හරි 2යි. මිනිහට රින 8යි. වෙලාව කියන්නේ මුන් රින සීන් එක දන්නේ නෑ10ට වඩා වැඩි නම් ධන නැත්නම් රින. අරූ කින්ඩිය දාල මට අටයි තොට 4යි කියලා.ඉතින් මුන් දෙන්න හෝ ගාල ඇර ගන්නවා.අන්තිමට මුන්ට ධන රින කියා දුන්නා වැඩක් වෙන පාටක් නැති නිසා. ලකුනු 20 දෙන්න තීරනය කලා...

    මට උන දේවල් රෙද්දක් ඇදගන කියන්න ටිකක් අමාරුයි.
     
    • Like
    Reactions: netsurfer

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275

    ආයෙ මක්කෑ, කන්නැති හොද කෙල පාරවල් ටිකක් :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මං කීවේ දැන් උබල එහෙම ගියේ, එතන හිටියේ එහෙම ඇල්ලුවට කමක් නෑ වගේ ඉන්න කෑලි ට්කක්ද ? :lol:

    ඔව් බන්.. ඒකනෙ උන් හැමදාම පිටිපස්සෙ ඉන්නෙ :D අපි පිටිපස්සට ගියාම උන් අම්මේ දීගෙන ඉන්න විදිය දැනුත් මතක් වෙනව... :D
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

    පව් ඔය්ය් :lol::lol::lol:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    ලොල් යකෝ... :lol::lol: එල
    11.gif
     
    මේක උනේ රුවන් සර්ගේ ක්ලාස් එකේ. නුගේගොඩ සැසිප් 2016 A/L revision . මට එදා යන්න පරක්කු වෙලා මම හිටියේ කෙල්ලන්ගේ පැත්තට වෙන්න තියෙන පෝලිමේ. මගෙ අනිත් යාලුවෝ සෙට් එක මට එහාපැත්තේ පෝලිමේ. එක පාරටම ක්ලාස් එකෙන් හෙන සද්දෙන් කෙල්ලෙක් ආආආහ් ආආආආආආහ් ගාලා සද්දයක් ආවා. සර්ටත් ඇහුනා අපිට එහා පැත්තේ හිටපු කෙල්ලන්ටත් ඇහුනා මුලු ක්ලාස් එකටම ඇහුනා. ඔක්කොම බක බක ගගා හිනාවෙනවා. වැඩිපුරම මාත් එක්ක හිටපු සෙට් එක. අපිට මීටර් වැඩේ උනේ කොහොමද කියලා. යාලුවන්ව චාටර් වෙන්න දෙන්න බෑනේ අපි ඔක්කොම හතර වටේ බල බල මොකුත්ම දන්නේ නෑ වගේ හිටියා. සර්ත් මුලින් හිනාවෙලා පස්සේ මුලු ක්ලාස් එකම හිනා වෙන නිසා මලපැනල රැව්වා. කට්ටිය එහෙමම ශේප් උනා ඊට පස්සේ. හරියටම උනේ මොකක් ද කියලා දැනගත්තේ ක්ලාස් ඉවර උනාම. අපි හිතපු එක හරි. අපේ යාලුවෙක් ඉන්නවා කුරුණෑගල ඩයල් එකක්. මූ යන යන තැන බාල්දිම තමා. හැබයි පට්ට ෆන් පොර. වෙලා තියෙන්නේ උබලටත් සමහරවිට ඕක වෙලා ඇති. වට්ස් ඇප් වීඩියෝ එකක් තියෙයි ඉස්සරහ පේන්න තියෙන්න බිල්ඩින් එකක් ගිනිගන්න ෆොටෝ එකක්. වීඩියෝ එකේ මුලින් තප්පර 6ක් විතර යනකන් මෙලෝ සද්දයක් නෑ. තප්පර 6කින් විතර ජපන් වැලක කෑලලක් ප්ලේ වෙනවා. ඒ ගෑනි යටිගිරියෙන් කෑ ගහනවා ආආආආආහ් ආආආආආහ් ගාලා. මූ වෙන යාලුවෙක්ගේ ෆෝන් එකක් අරන් ඒකේ තියෙන ඒවා බල බල ඉද්දි මූ අර වීඩියෝ එක දැකලා ප්ලේ කරල. මුලින් සද්දේ නැති නිසා හොඳටම සද්දේ වැඩි කරල. එක පාරට අර සද්දේ ඇවිත්. ටක්ගාලා වීඩියෝ එක නැවැත්තුවා වෙලාවට. නැත්නම් සර් ක්ලාස් එකෙනුත් එලවනවා තව පොඩ්ඩෙන් සෙට් එකම :baffled::baffled:

    ඉස්සර අපි ඕ ලෙවෙල් ලියනකොට අපි ඉතිහාස පන්තියට යන එක තමා ආතල් ම
    ඉස්කෝලෙම උන් ඔක්කොම වගේ ඒකෙ ඉන්නවා
    සර් පන්ති පටන් ගෙන ඔහොම යනකොට සමහර වෙලාවට ජෝක් කරනවා
    සමහර ඒවට නම් හිනා යනවා
    සමහර ඒව නම් මෙලෝ රහක් නෑ

    ඒක නිසා අපේ වුන් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් සෙට් කරන් ඉන්නේ
    අර රේඩියෝ වල වගේ

    හිනා යන්නේ නැති ජෝක් කරපු ගමන් ෆෝන් එක අරන් දානවා අරක සද්දෙට ඇහෙන්න

    හිකි හිකි හිකි හුක්කි හුක්කි හූ හා හා හා හා

    මේක සද්දෙට දැම්ම ම හිතා ගනින්කෝ ඉතින්
    :lol: :rofl: