බද්දේවිතාන සර් ගේ cls ගියපු එවුන් නැද්ද.???
ඉස්සර හැමදාම මාව ඉස්සරහට ගන්නව.


බද්දේවිතාන සර් ගේ cls ගියපු එවුන් නැද්ද.???
ඉස්සර හැමදාම මාව ඉස්සරහට ගන්නව.


niranjan lakpriya kiyana sir karaya oya wage uta benapu ekekta mattu wela baninna gihin u 20k withara ekkan awilla 520d ekak sampuurnayen kudu karala thibba paw kiyalath hithuna pictures dekkama ekePodi Silva - පොඩි සිල්වා;20603364 said:ඌට බැන්න බැන්න බැන්න බැන්න
කිව්වෙම නපුන්සකයෝ මුන් කිය කිය![]()
![]()
හැබයි ඊට පස්සේ ඌ පන්ති ආව බන්
සර් මුකුත් කිව්වෙත් නෑ පස්සේ
එහෙම්ම අමතක වුනා![]()
![]()
පට්ට චාටර් එක හැබයි ඔක්කොටොම නෝන්ඩිනේ බන්![]()
![]()


bandage clz ekedith athal seen gihin thiyenawabandage class eke mawa masekata 2 parak witara aniwa kellonge polimaka indanawa. matanam patta athal.![]()

EMINƎM;20601353 said:ගම්පහ ක්ලාස් එකේදී ප්රසාද් සර්ට එකෙක් බැනලා msg එකක් එව්ව එකට ඊලග දවසේ සර් රිටන් එක දුන්න එක කාටද මතක? කෙල්ලෝ ටිකට යන්න කියල ජාතිය ඇමතුව එක
niranjan lakpriya kiyana sir karaya oya wage uta benapu ekekta mattu wela baninna gihin u 20k withara ekkan awilla 520d ekak sampuurnayen kudu karala thibba paw kiyalath hithuna pictures dekkama eke![]()

පළවෙනියටම වැලක් බැලුවෙ මම 9 වසරෙ ඉන්දෙද්දි ගියපු කොම්පියුටර් ක්ලාස් එකේදි... ඒකෙ තිබුන Pentium 2 PC එකක තිබිල Photo වගයක් දැකල එදා හාට් ඇටෑක් හැදෙන්න වගේ තරමට බය උනා.. එදා තමයි පළවෙනි පාරට වැල Photo එකක් දැක්කෙ... හම්බෝ... පපුව හෝස් ගාල ගියා...
Mama nam Asela Sir ge class eke dan mada hariye tikak usin hadala thiyena thenaka stage eke wage pot ekaka wadi wela innawa dan class patan aran. Tikakin patta pukak thiyena kellek awa parakku wela mama ithin shape eke ekige passa diha baluwa. Menna eka paratama uganna uganna hitapu sir karaya igannilla paththaka daala kalu lealle heeththu wela kammulata atha thiyan susum helanawa... Tikak ehema indala mulu panthiye lamai 1000k withara issaraha mata benne nethei "ohoma balanna epa yako ehee pota yai" kiyala![]()


asela nranasinghe sir ne bn...
sasip ekeda class giye umba?
api giyapu paarath ohoma siddiyak una... eth kolla kauda kiyala penune na bn deno 1000k innawane eka asse![]()

Podi Silva - පොඩි සිල්වා;20604911 said:පුක වල් බලපු එකා ඩිටෙක්ටෙඩ්![]()
![]()




2012 ජීවක සර්ගෙ class එකේ paper එකක් discuss කරනව. සර් ප්රශ්නෙක උත්තරේ කියල අපි ලියාගන්න අතරෙදි සර්ගෙ ඉස්සරහ ඉන්න කෙල්ලො එක්ක කුකුලෙක් වගේ ඈ.. ඈ.. ගගා. කොල්ලොත් ඔහේ කියවනව එක ඝෝෂාවයි ඒ වෙලාවට පන්තියේ. මං පේපර් එක දිහා බල බල ඉද්දි "හා හා ඇති ඇති" ගෑව. බලද්දි මං හා හා ඇති ඇති ගාන්න තප්පරයකට කලින් පන්තිය ඊලඟ ප්රශ්නෙ සාකච්ඡා කරන්න සම්පූර්ණයෙන්ම නිෂ්ශබ්ද වෙලා බං
. පන්තියටම ඇහිල. මං ඔලුව උස්සල බලද්දි තමා එක note වුනේ. මගෙ දෙපැත්තෙ හිටපු උනුයි පන්තියයි සර් උයි මං දිහා බලං ඉන්නව. ඊට පස්සෙ සර් අහනව මොකක්ද කිව්වෙ කියල. මං ඉතින් කිව්ව ඇති කිව්ව සර් කියල පන්සලේ පිං බට්ට වගෙ ගූ ගිහින් ඉද්දි.
උඹලට ඇතිනම් මං යනව ආයි පන්ති කරන්නෑ කියල මූ ගිය.
ඊට පස්සෙ පන්තිය ආයි කෑ ගහනව කෙල්ලො රව රව මං දිහා බලනව.
පන්තියේ පොඩ්ඩ පොඩ්ඩ යනව
. ඉස්කෝලෙ කොල්ලො ටික එක්ක මහ රෑ ගියා සර්ගෙ ගේ හොයාගන
. දහ අතේ වැඳල sorry කියල ඊළඟ දවසෙ පන්තිය ඉස්සරහටත් ගිහිල්ල sorry කියල තමා ගොඩ දාගත්තෙ. විලි ලැජ්ජාවෙ බෑ බං. ඒ scene එක වුණාට පස්සෙ අපේ ඉස්කෝලෙ කොල්ලො ටික වැරදි හැම එකා අතින්ම වෙනව බං කියල මං එක්ක සර් ගෙ ගෙදරත් ගිහින් sorry කියන්න stage එකටත් නැග්ග
. උං ටික නැත්තං මං එදා ඉඳන් ලැජ්ජාවට class එන්නෙත් නැතුව A/L fail වෙන්නතිබ්බ
![]()


oka hama avuruddema oya drama eka danawa bns....201AL class eketh kagahanawa kiyala panthi nawaththuwa..maha ra set ekama gedara gihin awa...![]()


Podi Silva - පොඩි සිල්වා;20604558 said:Ayi mko siddiya
prasiddiye kynna ba wage bn![]()
![]()

A. සිරියා;20605008 said:උඹලට සෙට් වෙච්ච ගුරුදෙවිවරු ගැන එහෙමත් දාපල්ලකෝ![]()
na buruwo man qve ahe pota yai kiyala sir karaya kiwwata kiwwe katada kiyala dakke na kiyala otuwa....![]()
එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.
දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.
පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.
දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.
මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා
නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට..
ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ
iya saku oya nmna buruwo man qve ahe pota yai kiyala sir karaya kiwwata kiwwe katada kiyala dakke na kiyala otuwa....![]()






Podi Silva - පොඩි සිල්වා;20605121 said:![]()
![]()
ඒක තමා සොන්නයෝ කිව්වේ උබට
එදා උබට හොයා ගන්න බැරි වුන එකා අද හම්බුනා නේ

