ක්ලාස් වලදි වෙච්ච ආතල්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ghost99:20682987 said:
O/L කරන කාලේ ගණන් වලට ගියා අමිත සර් ගාවට (සාධන) පලවෙන් දවසේ ගිහින් එතන හිටපු කෙල්ලෙක්ගෙන් අැහුවා CLZ 1ක කොහෙද තියෙන්නේ කියලා මේකි 2 වනි තට්ටුවට යන්න කියලා පඩි පෙල පෙන්නුවා යන්න කියලා, මාත් ගියා LOAD වගේ එතකොට CLZ 1ක පටන් අරන් සර් එලියට අැවිත් විස්තර අහාලා අැතුලට යන්න කිව්වා ,මාත් දොර අැරගෙන අැතුලට ගියා විතරයි 200,300 මන් දිහා බලාගෙන හිනා උනා කියහන්කො ,එතකොට අපේ SCL 1කේ පොරක් මට කතා කලා(උ තමයි clz 1ka ගැන කිඋවේ)මන් ගිහින් උ ගාවින් වාඩි උනාම තමයි මට උ SEEN 1ක කිව්වේ ,මන් CLZ 1කට අැවිල්ලා තියෙන්නේ කෙල්ලෝ එන දොරෙන් ,විලි ලැඡ්ඡාවේ බෑ කොල්ලෝ එන,යන දොර තියෙන්නේ CLZ 1ක පිටි පස්සේ
තව සිද්දි සෑහෙන්න තියනවා

එවන් විපත් නම් මෙලෝ එකෙකුට වෙන්න එපා :no::no::no::no::no:

මොන පුකකටද යකො කෙල්ලන්ටයි කොල්ලන්ටයි දොරවල් දෙකක් :oo:
 
chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    2012 A/L කරපු කවුරු හරි ඉන්නවද පුස්සැල්ල සර්ගේ හරි තිස්ස සර්ගේ හරි සැසිප් එකේ clz ගිය? අර හෙණ සයිස් හෙඩ් ලයිට් තියන විශාකා එකේ කෙල්ලෙක් ආවා මතකද? (Clz එක ගැන අවදානයෙන් හිටපු එකෙක්නම් මතක ඇති.) තිස්ස සර් එකී දිහා බැල්මට් එකක් දාලා මට මාට්ටු. :lol: සරුත් ඉතින් අහිංසක හිනාවක් දාලා ස්ටේජ් එකේ එහා පැත්තට ගියා. :lol::lol::lol:
    :lol::lol::lol::lol: mage yaluwek eki :lol::lol::lol:
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    O/L වලට මාස 3 තියෙද්දී සුදත් සර්ගේ SEMINA 1ක් තිබුනා MAHARAGAMA YOUTH 1Ke අපේ සාධනේ කොල්ලො SET 1කත් ගියා ඔකට
    පටන් ගෙන පැයක් විතර යද්දි හිටපු එඋන් නැගිට නැගිට වතුර බොන්න,බොරුවටත් ගියා
    අපේ SET 1කත් නැගිටලා ආතල් එකේ වතුර බීලා එද්දී වැඩේ නොන්ඩි SIR ට
    අැයි හැම එකාම නැගිට නැගිට යද්දී ,
    , අපි එලීයේ ඉද්දී කියනවා අැහුනා Sir කාරයාගේ වැඩ කරන එඋන්ට එලියට ගියපු එකෙක්වත් ආයේ ගන්න එපා කියලා ,වාසනාව කියන්නේ අපි විතරයි එතකොට එලීයේ ඉදලා තියේන්නේ ,සර් ගාව වැඩ කරන එකේක් ඉදලා කිව්වා අැතුලට ගන්න බෑ කියලා ,මාත් එක්ක එලියට ගියපු අපේ එඋන් 5 විතර හිටියා,මු අපිට අපේ BAG කුත් ගෙනත් දුන්නා ,අපි දැන් ඉන්නේ පඩි පෙල ගාව​,අපිට දැන් කර කියාගන්න දෙයක් නෑ සර් කාරයත් තදයා,ගෙදර යන්නත් බෑ ,දවසම තියන SEMINA 1ක පටන් ගෙන පැයක් වගේ ,අපිත් SEEN 1ක දැම්මා සල්ලී ඉල්ලලා SEMINA 1කට සල්ලී ගත්තා RS 500 ,එතන වැඩ කරන එකත් කිව්වා මල්ලී කරන්න දෙයක් නෑ බන් කියලා,අපි යන්න හදන කොටම​ ,මු අැවිත් කථා කරා අපි හිතුවේ සල්ලීවත් දෙයි කියලා ,එත කොටම SIR කාරයා කතා කරා කියහන්කෝ අපි 5 දෙනාත් බල්ලෝ වගේ ගියා පල්හයායින් ,සර් කාරයා අපිට කතා කරලා ඉස්සරහම පේලියේ ඉන්දුවා
    විලි ලැඡ්ඡාව අපි පල්හයයින් ඉස්සරහාට එනකොට මුලු Youth 1kema SEMINA එකට ආපු එඋන් බලනවා
    අපි ආරඨිත අමුත්තෝ වගේ ඉස්සරහටම ගියා ඉතින්
    මොනවා කරන්නද​
    :lol::lol::lol::lol::lol::lol:
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මොන පුකකටද යකො කෙල්ලන්ටයි කොල්ලන්ටයි දොරවල් දෙකක් :oo:

    සාධනේ එහෙම යි
    නීති තදයි යන එඋන් දන්නවා SEEN 1ka

    :oo::oo::oo:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ක්ලාස් වලට වැ‍ටුණ බාල්දි එමටයි..
    ඒ කාලේ A/L වලට Physics වලට පුස්සැල්ල සර් ගේ ක්ලාස් ගිය අය දන්නව සර් ක්ලාස් එකේ ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා හිටපු ගමන්. ගොඩක් වෙලාවට වෙන වෙන මනෝ පාරවල් වල ඉන්න උන්ට තමා ඔය ටොපිය සෙට් වෙන්නේ. :sorry::sorry::sorry: ඒ වෙලාවට ඒ ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරි වෙලා ඉස්සරහට ගත්තම..ඒ වාසනාවන්තය ගෙදර වැඩ එහෙමත් කරල නොතිබ්බොත් වෙන දේ ගැන පන්ති ගිය එකෙක්ගෙ අහල දැනගන්න..:dull::dull::dull:
    කොහොම හරි දවසක් ඒ වාසනාවන්ත අවස්ථාව මට උදා උනා කියහන්කෝ. ඒකට හේතුව උනේ මේ සීන් එක ...:dull::dull::dull::dull:

    කාලයක් තිබුණා අපි ක්ලාස් එකට උදේ 6:30ට විතර යනව පේපර් එකක් කරන්න.. සමහර දවස් වලට උදේට ඔය ඉන්න ක්ලාස් එකේ අමානෝ ෂීට් වල ඇතුල් පැත්තෙන් අර ජල වාෂ්ප බැ‍ඳෙන සීන් එක (තුෂාර) වෙනවා. ඉතින් ඔය වහලේ උදේ 7:30 වගේ වෙනකොට ගානට රත් වෙලා අර තුෂාර ටික ඒ දවසේ ‍තෝර ගත්ත අපත පැටච් ටිකක් උඩට කඩන් වැටෙනව වැස්ස වගේ.කොහොම හරි සර් දැන් පන්තිය පටන් අර උදේ දුන්න MCQ Paper එක Discuss කරනවා..ඔන්න එතකොට එක පාරම මගේ ඉස්සර හිටිය එකාගේ ඔළුව උඩට ටොක් ගාලා වතුර බිංදුවක් උඩින් වැ‍ටුණා.එදා උගේ නාන දවස උගේ විතරක් නෙමේ තව සුට්ටෙන්....මූත් උඩ බැලුවා හරක් පැටිය වගේ ඊළඟ එක උගේ මූණේ..මට ඕකට වෙලාවේ විදියට හිනාවක් ගියා කරුමෙක මහත සර් ගානට ප්‍රශ්නයක් අහල මේ පැත්ත හැරෙද්දිමයි ඕක උනේ.. එදා අහපු ප්‍රශ්නේ මට දැන් මතක නම් නෑ.. හෙන ගහනව වගේ ප්‍රශ්නේ අහල "ඔය පුතා නැඟිටලා උත්තර දෙන්න කියපි..
    "කකුල් දෙක සීතල වෙලා ගියා..නැගිටපියකෝ දැන්...දෙනෝ දාහක් ඉදිරියේ නැඟිටපියකෝ දැන්..:shocked::shocked::shocked::shocked:
    මට හිතා ගන්නත් බෑ..මට එකපරම බැලුනේ මට එහා පැත්තේ පේළියේ හිටිය කෙල්ලෝ සෙට් එක දිහා මුන් කිවි..කිවි... ගගා මට හිනා වෙනවා.. :(:(:( මම ආයේ සර් දිහා බැලුවා.. මම ගත්ත කටටම "මට බෑ.." කියුවා නෙමේ කියවුණා..කියල ඔළුවත් වැනුවා බෑ කියල.. :no::no::no::no: එදා පන්තිය පටන් ගත්ත වෙලාවම නිසා සර්ගේ Mood එක හොඳට තිබ්බා නැත්තම් මම ගුටි කනවා. මම කරපු වැඩේ පන්තියේ ඉස්සරහ හිටිය උන් දැක්කා.
    "ආ ඒ පුතාට බෑලු.." මුන් දැන් හිනා වෙනවා.. එහෙනම් ඔය එහා පැත්තේ හයියෙන් හිනා උන දූ කියන්න බලන්න.."ඔව්..මට උපහාසෙට හිනා වෙන්න ඇට්ටිම්බියෙක්ට වැඩේ සෙට් උනා..":growl::growl::growl::growl: කොහොම හරි එදා ඉඳන් ඒ පන්තියේ මම දන්න කියන කෙල්ලෝ මට තුෂාර කියල නමක් හදලා. මම දන්නෙත් නෑ.. :lol::lol::lol::lol: අන්තිමට උන්ම මගේ ඔටෝ ග්‍රාෆ් එකක සීන් එක ලියල තිබුණා..

    මම ඔය වගේ වැඩක් කේ.සිරි සර්ටත් කලා..එදත් බේරුණා ගුටි නොකා..මගේ වෙලාව.. :dull::dull::dull::dull: කේ සිරි සර් ගෙන් කෑව නම්... අම්මෝ..
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මේක උනේ මගේ ඒ කාලේ හොඳම යාලුවෙක්ට, දැන් නම් ඉන්නවද මැරිලද මන්දා. ක්ලාස් එක ගම්පහ පැත්තෙ එකක්. අපේ ක්ලාස් එකේ හිටියා මාලෝ කියලා කෙල්ලෙක්. පට්ට කඳ ඉතින් සුදුම සුදුයි, දකින දකින එක ටෝක් කරනවා ඒකි ලස්සන නිසා. කොහොම හරි මාස 2ක් 3ක් කට්ට කාලා මගේ යාලුවා කෙල්ලව දා ගත්තා. කෙල්ල ලස්සනයි වගේම අයියලා ඉන්නවා 4ක් විතර, සේරම මාළු බිස්නස් කරන උන්. උන්ගෙන් මන්න පාර කන්න බය නිසා යාළුවා ක්ලාස් එකේ විතරයි ලව් එක කරන්නෙ. කෙල්ල බ්‍රයිට නිසා මුලින්ම ඉස්සරහම පේලියේ ඉන්නෙ පස්සෙ ටික ටික පස්සට ඇවිත් ඉන්නෙම කෙල්ලන්ගේ අන්තිම පේලියෙ. අපි සෙට් එක ඉන්නෙ කෙල්ලන්ගේ පෝලිම පස්සෙ, කොල්ලන්ගේ ඉස්සරහම පේලියේ

    ඔන්න ඉතින් මුන් දෙන්නා කයිය ගහනවා ඇහෙන නෑහෙන ගානට. ශේප් එකේ ඩෙස්ක් එක යටින් පොඩි පොඩි ටච් එහෙම දෙනවා. දවසක් සර් පාඩම කරන ගමන් අපේ පේලියේ උන්ගෙන් ඇහුවා ජොබ් එක කරන්න කැමති කොහෙද කියලා. කට්ටියම ඉතින් එක එක කොම්පැනි වල නම් කිව්වා. අන්තිමට යාළුවාගෙන් අහලා ඌ උත්තරේ දෙන්න කලින්ම සර් කිව්ව "තෝ නම් ඉතින් පුක හෝදන්න නෙ දන්නෙ, ඒකටම පල" කියලා. කට්ටිය හොල්මන් වෙලා හිටියේ. බලද්දි අරූ එදා කෙල්ලගෙ පස්සට ටච් එක දිදී ඉන්න කොට සර්ට ඒක නෝට් වෙලා. ඌ ක්ලාස් එකේ පස්සට ගිහින් ආයෙ ඉස්සරාට එද්දි බලන් ඇවිත් තියෙන්නෙ. පස්සෙ පැය භාගයක් විතර උගේ අම්මලට තාත්තලාට බැන්නා. ඒ උනාට කෙල්ලට කිසිම දෙයක් කිව්වෙ නැහැ. අන්තිමට කෙල්ල අඬා ගෙන් නැගිටලා "සර් ඕක නවත්තන්න" කිව්වා. පස්සෙ සර්කාරයා පොඩ්ඩක් හෙමින් බැනලා පංතිය වේලාසන ඇරියා

    ඒලෙවල් අන්තිම දවසේ උන් දෙන්නා පැනලා ගියා කියලා ආරන්චියක් ආවා
    දැන් නම් කොහොමද දන්නෙ නැහැ

    Matath oita samana deyak wela thiyenawa. Nondi ban mathak weddith. :sorry: Aka gena hithaddith thama nikan maha chater feeling akak anne. Oka une danata aurudu 7ta wage kalin :dull:
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    ඉස්සර ඉස්කෝලේ ජාතික ගීය කියද්දී,පාසල් ගීය කියද්දී, මං දමිත් අසංකගේ වොඉස් එකෙන් කියනව. එතකොට මගේ එහා පැත්තේ ඉන්න එකා හිනාව තද කරන් හෙන අමාරුවෙන් තමා කියන්නේ. ගාථ කියනකොටත් අර හාමුදුරුවෝ කියන විදියට කියනවා.ඉතිං අරූ හිනා වෙනවා. දවසක් මූව ෆිසික්ස් ටීචට මාට්ටු.
    කරුමෙට බුවා එළකිරියේ නෑ. හිටිය නම් පොර කියයි මරු කතා ටිකක් :P

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    mata una patta seen ekak..sicence ugannana sir kenek hitiya lamayi 250 wage innawa..7 wasaredi wage...onna pora ugannakota mamayi yaluweki hena kayiyak..ta hukanna mu magen prasnayak ahuwa..mama uththare nemeyi prashne danneth ne dan...

    muu mata issarahata kathakarala potha baluwa..mu adinna kiyapu rupa satahana adalath nee..potha rool karala gahuwa mata ekak..ita passe potha wisik kala kello inna patthe issarahata..gihin paathwela potha ahulanakota uda saakuwe thibba bus eke yanna thibba salli tika bima..karima noondiya..dan ehen mehen laga pathata watichcha salli tikayi pothayi ahulan ..kagena idala gedara awa..aye giye nee...

    panadure premawardahna sir ge class eke meka une..dan aurudu 21 wage udadi
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    2012 ජීවක සර්ගෙ class එකේ paper එකක් discuss කරනව. සර් ප්‍රශ්නෙක උත්තරේ කියල අපි ලියාගන්න අතරෙදි සර්ගෙ ඉස්සරහ ඉන්න කෙල්ලො එක්ක කුකුලෙක් වගේ ඈ.. ඈ.. ගගා. කොල්ලොත් ඔහේ කියවනව එක ඝෝෂාවයි ඒ වෙලාවට පන්තියේ:angry::angry:. මං පේපර් එක දිහා බල බල ඉද්දි "හා හා ඇති ඇති" ගෑව. බලද්දි මං හා හා ඇති ඇති ගාන්න තප්පරයකට කලින් පන්තිය ඊලඟ ප්‍රශ්නෙ සාකච්ඡා කරන්න සම්පූර්ණයෙන්ම නිෂ්ශබ්ද වෙලා බං:sorry:. පන්තියටම ඇහිල. මං ඔලුව උස්සල බලද්දි තමා එක note වුනේ. මගෙ දෙපැත්තෙ හිටපු උනුයි පන්තියයි සර් උයි මං දිහා බලං ඉන්නව. ඊට පස්සෙ සර් අහනව මොකක්ද කිව්වෙ කියල. මං ඉතින් කිව්ව ඇති කිව්ව සර් කියල පන්සලේ පිං බට්ට වගෙ ගූ ගිහින් ඉද්දි.:baffled::baffled::sorry: උඹලට ඇතිනම් මං යනව ආයි පන්ති කරන්නෑ කියල මූ ගිය.:baffled: ඊට පස්සෙ පන්තිය ආයි කෑ ගහනව කෙල්ලො රව රව මං දිහා බලනව.:sorry::sorry: පන්තියේ පොඩ්ඩ පොඩ්ඩ යනව:oo:. ඉස්කෝලෙ කොල්ලො ටික එක්ක මහ රෑ ගියා සර්ගෙ ගේ හොයාගන:dull:. දහ අතේ වැඳල sorry කියල ඊළඟ දවසෙ පන්තිය ඉස්සරහටත් ගිහිල්ල sorry කියල තමා ගොඩ දාගත්තෙ. විලි ලැජ්ජාවෙ බෑ බං. ඒ scene එක වුණාට පස්සෙ අපේ ඉස්කෝලෙ කොල්ලො ටික වැරදි හැම එකා අතින්ම වෙනව බං කියල මං එක්ක සර් ගෙ ගෙදරත් ගිහින් sorry කියන්න stage එකටත් නැග්ග:(. උං ටික නැත්තං මං එදා ඉඳන් ලැජ්ජාවට class එන්නෙත් නැතුව A/L fail වෙන්නතිබ්බ :(
    මේ සින් එක ඉස්සර හැමදාම වෙනවා බන්. හැබැයි අපේ උන් ගෙවල්වල ගිහින් නම් ශේප් කරේ නැ. පොරට කෙන්ති ගියාම පට්ට ආතල් බන්. එක වචන වලින් කියා නිම කරන්න බැ. අඩිය පොලවේ ගහල එක ජොගියක් දානවා.
    එක දැක්කහම කට්ටියටම හිනා ඉතින් සර් කාරයට තවත් මල පනිනවා
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

    අඩේ...! ඕකනම් සැර වැඩී වගේ බං.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Quote:
    Originally Posted by srimelaka
    මං ඉස්කෝලේ maths කර කර ඉඳල කොමස්ද පන්තියට මාරු උනා.. ඉතින් සර් මව දැම්ම ඉස්සරහම පෝලිමට. ඒ කියන්නේ සර් ගේ මේසේ ගාවම තියන පෝලිම. :oo: ඔන්න දෙවෙනි දවසේ ඉස්කෝලේ යද්දී අරන් ගියා Card Pack එකක්.
    ඔන්න දැන් සර් නැති වෙලාවක් බලල මගේ එහා පැත්තේ හිටපු එකාට මැජික් එකක් කළා, කාඩ් pack එකෙන්. දැන් මු ෆුල් හොල්මං. අන්දකොරොස් වෙලා ඉන්නවා. එතකොටම සර් ආව පන්තියට. මං ශේප් එකේ card pack එක්ක දැම්ම අර මේසේ යට පොත් දාන එකට. :lol: සර් දැක්කේ නෑ. දැන් කොල්ල පුල් ආතල් එකේ ඉන්නවා. :lol:

    සර් එහා පැත්තේ එකාගෙන් මොකක් හරි එකක් ඇහුව. මූ සද්දයක් නෑ.ආයේ ඇහුව. ඒත් මූ උද බලං ඉන්නවා. 3න් වෙනි පාර. මූ සර් ගෙන් අහනවා. " ආ සර් " කියලා. සර් ඇහුව, තමුසේ මොන ලෝකෙද ඕයි ඉන්නේ කියල.

    මූ එක පාරටම කිව්වා කියහන්කෝ. "සර් මූ කාඩ් pack එකෙන් මාර මැජික් එකක් කළා " කියල. උගේ ආච්චිට හාල් ගරන්න.:growl: ඉතිං කෝමද කියපන්කො කරන්නේ. අලුත් පන්තියට ආව දෙවෙනි දවසෙම.:dull:

    පස්සේ සර් කිව්වා, ගනින් තොගේ කාර්ඩ් pack එක කියල. මං දැන් සද්ද නෑ. අරුත් බය වෙලා. පස්සේ පන්තියේ ඔක්කොටම කිව්වා, මෙන්න මේ සයන්ස් එකෙන් ආව එකා කාර්ඩ් pack එකක් ගෙනල්ල කියල. දැන් ඉතින් නටපන්කෝ.. දැන් ඉතිං කාඩ් pack එකත් එක්ක පිනා ගාව තමා.
    නිකමට හිතපන්කෝ මොකෝ උනේ කියල.. :(

    සර් කිව්වා අරූට කරපු මැජික් එක සර්ටත් කරන්න කියල. කොල්ල ගැහි ගැහි කළා මැජික් එක. ඊට පස්සේ පිනා ගාව තමා ඕක පෙන්නන්න වෙන්නේ කියල බුදු සුවර් දැන් මට. :sorry:

    මැජික් එක බලල සර් කිව්වා කියහන්කෝ. උඹ කොමස් ඩේ එකේ මැජික් පෙන්නපන් කියල. පස්සේ කිව්වා ආයේ ගෙන්න එපා කියල. එදා නම් හිතුවේ බඩුම තමා කියල.. :nerd:

    maths karana aya Science subject dekak karanawa:dull:
     
    Palihawadana1990

    Well-known member
  • මටත් හොදම ආතල් එකෙක් උනා කුමුදු සර් ගේ ක්ලාස් එකේ.... කියන්නත් ලැජ්ජයි.... 2009 උනේ.....

    කිරුලපනේ ක්ලාස් එකේ... අපි හිටියෙ අන්තිම පේලියෙ..... අපිට සමාන්තරව එහා පැත්තෙ හිටියෙ කෙල්ලො..... අපි ඉතින් ඒ කෙල්ලො එක්ක ශේප් එකේ හිටිය.... අපේ සෙට් එකේ හිටිය 5ක් විතර..... ඒ කාලෙ සමාගම් ගනන් තමයි හදන්නෙ.... ගොඩාක් අයට පට්ට අමාරුයි... නමුත් අපේ සෙට් එකට සමාගම් ගනන් පට්ට ලේසියි..... අපි සර් ගෙ ටියුට් එකේ තියෙන ගනන් ගෙදරදි හදාගෙන එනව.... අවිල්ල අන්තිම පේලියට වෙලා පිස්සු කෙලිනව.... එදත් ඔන්න පිස්සු කෙලිනව.... සර් දෙපාරක් තුන් පාරක් බැලුව..... මාව තමයි ගොඩාක් නෝට්.....

    ඔන්න සර් එනව අන්තිම පේලිය පැත්තට.... අම්මෝ මගේ ඇග නිල් උනා..... දැන් දන්නව නැගිට්ටෙවුව තමා කියල......

    මේ යාකා මල හයියෙන් කෑගහල කියපි නැතයි, වල් බල්ලො තොපිල ඉගෙන ගන්නෙ නත්තන් පලයන් මෙතනින් කියල......

    සර් අහනව ගාන හැදුවද කියල... හැබැයි මට උත්තර දෙන්න දෙන්නෙ නෑ...... සර් මගේ කොලර් එකෙන් ඇදල ගත්තෙ නැතැයි උගේ ලගට... මම බංකුවෙ මැද හිටියෙ.... කොහොම ගියාද දන්නෙ නෑ පොරගෙ ලගට.... අරගෙන මගෙන් ටියුට් එක ඉල්ලල වීසි කරා.... පොතත් අරගෙන වීසි කරා...... දැන් පොරට මල අතේ..... ගැහුවෙ නැතැයි මගේ කනට "චටාස්" ගාල.... මට නහුතෙට මල පැන්න..... බැහැපන් කිවුව එලියට......මොනා කරන්නද?

    මට මල පැනපු පාරට මම මගේ විසි කරපු වැඩ පොත අරගෙන මම සර් ගෙ ලගට ගිහිල්ල ටිකක් සද්දෙන් " සර්... මම ගාන හදල තියෙන්නෙ.... ඕනෙ නම් බලන්න..... ඕනෙ නම් බෝඩ් එකෙත් හදල පෙන්නන් නම් කියල..."" සර් ට පුල් හොල්මන්..... සර් මගේ පොත අරගෙන බැලුව..... ගාන හදලානෙ තියෙන්නෙ... ගානත් බැලන්ස් වෙනව තිතට..... දැන් පොරට කර ගන්න දෙයක් නෑ.....

    සර් කියපි "වාඩි වෙලා කෑ නොගහ ගාන අහගන්නව කියල" මට මල පැන්න තරමට මම " නෑ ඕනෙ නෑ සර්.. මම යනව" කියල ආව.... අප්පට බොල මෙන්න මගේ සෙට් එකක් සර් ට පොත් පෙන්නල, සද්දෙ දාල එනව.....

    හැබැයි පට්ට ලැජ්ජාවක් උනේ...... මම එදායි පස්සෙ ක්ලාස් ගියේ නෑ......
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

    :baffled:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මටත් හොදම ආතල් එකෙක් උනා කුමුදු සර් ගේ ක්ලාස් එකේ.... කියන්නත් ලැජ්ජයි.... 2009 උනේ.....

    :D:D:D:D:D
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේක අපේ ඉස්කෝලේ වෙච්ච සීන් එකක්.
    උදේ රැස්වීම කට් කරල හැංගිල හිටිය. විනය බාර සර් පිනාගේ මල්ලි. මෙයා ඇවිල්ල අපි සෙට් එක පිට්ටනියට එක්කන් ගියා. දැන් රැස්වීම ඉවර කරල ලමයි යවල පිනා අපි ගාවට ඇවිල්ල කිව්ව එකා එකා ඉස්සරහට ගිහින් ඉස්කොලේ ගැන කථාවක කරන්න කියල.
    අපේ ක්ලාස් එකේ එකෙක් ගියා. දැන් මූ කථාව කරනව.
    ප්‍රින්සිපල් තමයි මේ ඉස්කොලේ හැදුවේ. එක හොදයි,, ඔය වගේ දේවල් කිව්වා. එකපාරට මූ කියපි..,
    "දෙමව්පියෝ නම් කියනව ප්‍රින්සිපල් පගාව අරන් ලමයි දානව කියල ඒත් අපි දන්නව සර් එහෙම කරන්නනේ නැ කියල"
    පිනාට මල පැන්න "බැහැපිය හු**නෝ බිමට කියල." අරූට දුන්න වේවැල කඩෙන කම්ම. තුවාල වෙලා ලේත් ආවා.
    පිනා මූට ගහන්න කලින් මරලතෝනි තිබ්බා. ඒකට ආපහු ගුරැවරැ පිට්ටනියේ.
    ඉවරයි ඉතිං...
     
    :lol::lol::lol::lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641

    :eek: