මම මේ ඕස්ට්‍රේලියා බංගලි හයිලය්ට්ස් ටිකක් බැලුව...මොක්කුද බන් මේ commentators ලා...මෙලෝ රහක් නැහැ නේ......අනික කිසිම ප්රියතාවයක් නැහැ අහන් ඉන්නත් අමාරුයි...අනික කමෙන්ටරි එක හරිත් නැහැ...සමහර වෙලාවට වචනයක් කියල අනිත් එක කියන්න තප්පර ගානක් යනවා..කිසිම ස්වභාවික ගතියක් නැහැ..
මොනා උනත් native ඉංග්‍රීසි තියෙන උන්ගේ තමයි පට්ටම කමෙන්ටරි තියෙන්නේ...මේ බලපන් මේකේ ඉන්දියන් උන්ගේ ඒවා අහන් ඉන්නත් අමාරුයි..මට නම් මැච් එක බලද්දී කමෙන්ටරි හොදට තියෙන්න ඕනේ නැත්තම් කම්මැලි..අපේ රසල් ආනල්ඩ් උනත් මෙලෝ රහක් නැහැ ඇත්තටම..