50 ටිකට් පිට 1000ට විකුනනව, කොල්ලෙ ආසාවෙන් මැච් එක බලන්න යන්න තමන් ලග තියෙන හැම සතේම වියදම්කරල ටිකට් ගන්නව, සෙමි ෆයිනල් එකක් ප්‍රේමදාස එකේ තියෙනවලු නේද, ඒකට ලංකාව ආවොත් නං එලමකිරි