ක්‍රිකට් වෙනුවෙන්..කොමෙන්ට් එකක් දාන්න ප&#3540

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
50 ටිකට් පිට 1000ට විකුනනව, කොල්ලෙ ආසාවෙන් මැච් එක බලන්න යන්න තමන් ලග තියෙන හැම සතේම වියදම්කරල ටිකට් ගන්නව, සෙමි ෆයිනල් එකක් ප්‍රේමදාස එකේ තියෙනවලු නේද, ඒකට ලංකාව ආවොත් නං එලමකිරි
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
50 ටිකට් පිට 1000ට විකුනනව, කොල්ලෙ ආසාවෙන් මැච් එක බලන්න යන්න තමන් ලග තියෙන හැම සතේම වියදම්කරල ටිකට් ගන්නව, සෙමි ෆයිනල් එකක් ප්‍රේමදාස එකේ තියෙනවලු නේද, ඒකට ලංකාව ආවොත් නං එලමකිරි

Lankawa Semiyakata ewilla Anith team eka India nowunoth semiya gahanne lankawe. eka nisa semi eyi kiyala hithenawanam denma ticekts ganna try ekak denna :D
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    129245.jpg
     

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    monawa kiywath mage mathayanam eda ape team ekata malinga dannama thibuna kenya match ekata onanam rest ekak malingata denna thibuna ground eka awasiya thiyenne reta gahapu eka vitarai anith ewa depeththatama sadaranai milaga match eka aniwa dinanawa jaya wewa sri lanka
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අවුරුදු 15 කුත් ගෙවිලා..

    හොදටම ඇති ඉවසන් හිටියා..

    ඊලග 15ටත් නොතියා

    11 හේම ඉවර කරමු හිත හිත නොඉදා...



    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..

    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..

    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ

    ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ.. //



    ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා.... //



    අපේ රටට ඇවිත් අපිට ගහලා යන්න බෑ..

    දුෂ්_රාවට ෆෙස් කරලා බේරෙන්නත් බෑ.



    ස්කොච් බොලෙන් ක්‍රිකට් ගහලා දිනන්න නම් බෑ..

    වෙන කවුරුත් ගෙනියන කම් බලන් ඉන්නේ නෑ..



    දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි..

    කප් එක ගත්තාම උඩ පණින්නේ කෑ ගහලායි..

    සිංහයෝ කියන්නේ අපි ඒ බව දන්න නිසයි..

    සද්දේට හුවක් තිබ්බාත් අපි ටිකක් තමයි...





    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..

    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..

    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ

    ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ..



    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..

    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..

    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ

    ගේම දිලා මිසක් ආය දිනන් නැතිව පය තියන්නේ නෑ....



    ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා.... //



    චක්දේ ලංකා සද්දේට සද්ද දාන් නෑ..

    අපි මැද්දට ගියාම වෙන ෆිලින් වැඩත් නෑ..

    96 දුන්න වැඩේ අමතක වෙන් නෑ..

    ඒකම ආපහු දුන්නාම රිප්ලයි නෑ..



    දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි..

    කප් එක ගත්තාම උඩ පණින්නේ කෑ ගහලායි..

    සිංහයෝ කියන්නේ අපි ඒ බව දන්න නිසයි..

    සද්දේට හුවක් තිබ්බාත් අපි ටිකක් තමයි...



    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..

    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..

    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ

    ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ..



    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..

    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..

    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ

    ගේම දිලා මිසක් ආය දිනන් නැතිව පය තියන්නේ නෑ....​
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    OYA WAGE AWAJATAKAYON EKKA KATA KARALA WADAK NA BAN..
    MUN OKKOGEMA TIYENNE REDDE DESHA PREMAYAK...
    APE TEAM 1 KOCHCHCHARA MATCH DINNAT , KOCHCHARA MATCH PARADUNAT , APITA HODAI....
    MONA MAGULA UNAT APE TEAM 1TA API ADAREI...
    UPARIMAI...

    MAMA SL VS PAKIS MATCH 1 WELAWE RATINNA DAMMA HAMA 4KATAMA , HAMA 6KATAMA...(SL TEAM EKE)
    API 200 GAHAPU WELE TIBBE MAARAMA SATUTAK..
    250 GAHAPU WELE API VISIL GAHUWA
    RATINNA DAMMA...
    FULLL CHEER EKE HITIYE..
    BUT ME PATTE INNA HAMBA HATTA , SANGA OUT UNA WELAWE RATINN PATTU KALA BAN...
    WADAK NA KATA KARALA..
    MUNGE 3 AND HALF 1 KUNU WEYAN.
    WAL BALLO..
    TAMANGE IPADUNU RATATA ADARE NATI HATTA...
     
    Jun 22, 2009
    123
    2
    0
    kelaniya
    sira kathawa machan. kathawak thiyenawane machan jaygrahanayata piyawaru 100i parajaya awajathakai kiyala. a wage hithana ekek thamai Abesundaraya. pissu yakek. api hema welawakama ape players la ekka innawa
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මං නම් මතක ඇති කාලෙකින් ඔය විමසුම බලලා නෑ.. මොකද ඒක බැලුවොත් මට TV එක පොළොවේ ගහන්න හිතෙනවා..