ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    හුලගට වැටෙන බඩු වලට හොල්මන් කියල බය වෙන උබට තියෙන්නෙ ලදරු මොලයක් කියල හිතෙන්නෙ නැද්ද :oo:

    thread එකට අදාලව උත්තර දෙන්නම්:
    CCTV හයි කරපන්
    ගෙදර හොද බල්ලෙක් ගෙනත් හදපන්
    වටේ පිටේ උන්ට හොල්මන් වලට බය බව අගවන්න එපා.
    ඔතන ඇති හොල්මනක් නෑ. පොඩ්ඩක් හොයල බලපන් වටේ පිටේ එකෙක් උබලගෙ ගෙදර ගන්න බලන් ඉන්නවද කියල
    හුළගට වැටෙන බඩු වලට බය උණා කියල කොහෙද තියෙන්නෙ.... ඉස්සෙල්ල කියවල වරෙන් මුල ඉදන්. බල්ලෙක් ඉන්නව. ගෙදරට ආපු එකා එන තැන ඉස්සහින්මයි බල්ලගෙ කුඩුව තියෙන්නෙ .. උ බිරුවෙ වත් නැ..බල්ලගෙ හොදකම කට්ටිය දන්නව ආපු ළග දිම කීප දෙනෙක්ට හදි කෙරුව නිසා... උ බැදල ද අහන් නැතුව කවුරුවත් එන්නෙ නැ.. බල්ලොන්ට අපට වඩා පේනව.. ඔය වගේ දේවල් වල දී බල්ලො පූසො තමයි අපට කලින් ඕව දකින්නෙ කියල අහල තියනව. එක අතකට ප්‍රශ්නයක් ඒක... මිනිහෙක් ආව නම් ලොවෙත් උ පනිනවා. උ පැන්නෙත් නැ.. ඒකත් උභතෝකෝටික ප්‍රශ්නයක්..
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    .දන් ඔයාටම හොල්මන් ඔප්පු කරගන්න ක්‍රමයක් කියන්නම්. භාවනා කරන්න, ජීවිතය කැපකරලා අවුරුදු ගානක් භාවනා කරලා ධ්‍යාන වඩාගෙන දිබ්බචක්කු දිබ්බසෝත වගේ අභිංඥ්ඥා හදාගන්න. ඒකට මැනුවෙල් තියනවා විවිධ දර්ශන ගුරුකුල වල. ඒ එකක් අනුගමනය කරලා කරන්න. ඕක තමා මම දන්න ලේසිම ක්‍රමය.

    ඔන්න කිව්වා. දැන් කරලා ඉවර වෙලා කතාකරන්න :lol:ඕක කරාම මෝහිනී ඔයාටම බලාගන්න පුලුවන්. කවුරුවත් කිව්වේ ඒවා අහන්න ඕනෙ නෑ. :lol:
    උබගෙයි අර මෝඩ මිනිසුන්ව බලි තොවිල් සාස්තර වලින් අන්දලා සල්ලි කඩාගන්න උන්ගගෙයි වෙනසක් නෑ වගේ.

    බයිලා ගංගාවයි.. ඕක ඔප්පු කරන්න සාධක නෑ. ඒක ඕන එකෙක්ට තේරෙනවනේ. ඒක කියන්නැතිව අවුරුදු ගානක් භාවනා කරලා දර්ශනයකින් ඕක ඔප්පූ වෙයි වගේ ගොන් ජෝක් කිව්වේ ඇයි බං? 🤦

    ඕව පවතින්නේ එක එකාගේ විශ්වාස මත.

    අර රාවණා කාරයෝ කැඩිච්ච ගල් කෑල්ල රාවණා රජුගේ මූණමයි කියලා වැලලෙන්ඩ ගියේ. අපි උන්ට පුකෙනුත් හිනා උනේ. මිනිස්සු තමන් විශ්වාස කරන දේ හරී කියන්ඩ ඕන තැනක වැලලෙයි.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලොල් :lol: ටෘ දැට්.
    තර්ක නැති මිනිහෙක් මෝඩයෙක් මයි. තර්ක තියන මනුස්සයෙක් විතරයි open mind එකකින් facts analyze කරන්නේ.

    මෙකුන්ගේ තර්ක හරි ලේසියි. මේ ලෝකේ ගෝලයක් කියන එක, චක්‍රාවාට , කළු කුහර, සෞරග්‍රහ මණ්ඩලය, ඔක්කොම මනස්ගාත වෙන්නේ බන්. දැක්ක එකෙක් වත් නෑ. මම දන්නා එකෙක් වත් දැකලා නෑ. ඔක්කොම මේ NASA එකේ මනස්ගාත. උන් පරීක්ෂණ කළා කියනවා. මෙහෙ ඉන්න ඔක්කොම උන් අන්ධ භක්තිකයෝ වගේ පිලි ගන්නවා. ඇත්තටම ඒවා දැකපු එකෙක් වත් නෑ. බ්‍රහස්පති දැකපු කවුද ඉන්නේ? අනික ඒවා හුදකලා සිද්දි නේ බන්. ඒවා කරන scientists ලා ඒවා තම තමන් වෙන වෙනම නේ නිරීක්ෂණය කරලා තියෙන්නේ. මෙහෙ ඒ article documentary කියෝන බලන එකෙක් වත් දකිනෙනේ නැතුව ඔහේ පිලි ගන්නවා නේ! :rofl:

    සාදක තියනවද කියලා හොයලා බලන්න ඕන නෑ ! ඕවා ඔක්කොම බොරු කියලා කට ඇරලා කියලා ඔප්පු කරන්න කිසිම සාදකයක් නෑ කියලා බය නැතුව කියන්න තියෙන්නේ. ඔක්කොම බොරු. විද්‍යාත්මක මනස්ගාත. මම එලියට බැහැලා අහස බැලුවම මට නං nebula පෙන්නේ නෑ. එක එකා බොරුවට ෆොටෝ ගහලා ඔක්කොම බොරු බයිලා. 😁

    ක්‍රිස්තියානි කතෝලික කවුරු හරි උදව්වක් දෙන්න.

    අඩු ගානට දීල කරෙ ගහපු ගෙදරක හොල්මන් කේස් එකක් තියෙනව. ඒකට පිරිත් ඒව මේව වලට හරි ගිහින් නැහැ. කතෝලික ක්‍රිස්තියානි ආගමට අනූව කරන්න පුළුවන් දේවල් මොනවා ද?
    සාමාන්‍යයෙන් කතෝලික අයට මේ වගේ දෙයක් උණා ම බෞද්ධ අය කියනවා වගේ ගාථා වගේ දේවල් තියෙනවා ද කියන්න? උදව්වක් දියන්​
    ඔයා කතෝලික ද?

    ---------------------------
    එහෙම එක එක්කෙනා පිරිත් කළා කියලා ඒකුන් යන්නේ නෑ. බල පිහිටන්නෙත් නෑ. තිසරණයට පැමිණි කෙනෙක් වෙන්න ඕන. සිල් රකින අය වෙන්න ඕන පිරිත් සජ්ජායනා කරන්නත්. එහෙම කලත්, ගෙදර මිනිස්සු සිල්වත් නැත්තන්, දිනපතා පංච ශීලයේ පිහිටලා පිරිත් ඒ ඒ අය වෙන වෙනම පුරුද්දක් විදිහට සජ්ජායනය කරන්න ඕන. මයිත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න ඕන. ඒවා වෙන්නේ එහෙම නෙවේ නං බුදු දහමෙන් ඔය ප්‍රශ්නෙට ඔයාට පිළිතුරක් හොයා ගන්න පුළුවන් වෙන එකක් නැති වෙයි. ඒකට හේතු තියනවා.

    ------ Post added on Jul 23, 2021 at 5:53 PM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    උබගෙයි අර මෝඩ මිනිසුන්ව බලි තොවිල් සාස්තර වලින් අන්දලා සල්ලි කඩාගන්න උන්ගගෙයි වෙනසක් නෑ වගේ.

    බයිලා ගංගාවයි.. ඕක ඔප්පු කරන්න සාධක නෑ. ඒක ඕන එකෙක්ට තේරෙනවනේ. ඒක කියන්නැතිව අවුරුදු ගානක් භාවනා කරලා දර්ශනයකින් ඕක ඔප්පූ වෙයි වගේ ගොන් ජෝක් කිව්වේ ඇයි බං? 🤦

    ඕව පවතින්නේ එක එකාගේ විශ්වාස මත.

    අර රාවණා කාරයෝ කැඩිච්ච ගල් කෑල්ල රාවණා රජුගේ මූණමයි කියලා වැලලෙන්ඩ ගියේ. අපි උන්ට පුකෙනුත් හිනා උනේ. මිනිස්සු තමන් විශ්වාස කරන දේ හරී කියන්ඩ ඕන තැනක වැලලෙයි.
    අලුත් එක්කෙනෙක් ඇවිත් ඒපාර :P

    මම බලි තොවිල් එන්ඩෝර්ස් කලාද? (මේ ත්‍රෙඩ් එකේ කරලා නෑ, මං හිතන්නෙත් නෑ මම කාටහරි කරපං කියලා අමුතුවෙං උපදෙස් දෙයි කියලාවත්.)
    වැඩිය ඕනෙ නෑ මම යක්කු භූතයො එන්ඩෝර්ස් කලාද?
    භාවනා කරන්නෙ යක්කු බලන්නයි කියලා වත් කියලා නෑ සමහරු එහෙම ඇසියුම් කලාට. භවනා කියන්නෙ වඩනවා කියන එක. මොකද්ද වඩන්නෙ කියලා ඩිෆයින් කරං ඉන්න ඕනෙ භවනාව කුමක් උදෙසාද කියලා කතාකරන්න. අඩූමතරමෙ යක්කු ඉන්නවා කියලාවත් ප්‍රසිද්ධියෙ කිව්වද?

    යක්කු ඉන්නවද නැද්ද බලන්න පුලුවන්ද නැද්ද තියන එක මගෙ පෞද්ගලික විශ්වාස. එව්වා මම මෙතන පතබාලා නෑ. අනික ඕනෙදෙයක් ගොං ජෝක් එකක් වෙන්නෙ බලන කෝනය අනුව නෙ. මොකද ඕව පවතින්නෙ එක එකාගෙ විශ්වාස මතනෙ.

    කෙනෙක් කිව්වා එයාට මෝහිනී බලන්න ඕනෙ කියලා. මම ඉතිං බලන්න තියන මම දන්න ක්‍රමය කිව්වා. එයා කියනවා නෑ එහෙම ඔට්ටු නෑ මට ඕනෙ විදිහට බලලා ඔප්පු කරන්න කියලා. ඔයත් ඒකමද මන්දා කියන්නෙ. තුන් දෙනෙක්ම දැං ආවා ඔහොම කියාගෙන. ඔය කියන විදිහටම ඔප්පුකරන්න මේක භාරයක්ද දෙයියනේ...:lol:දේවාලවල කපුවොවත් ඔච්චර නීති දාන්නෙ නැතිව ඇති.

    රාවණා කියන්නෙ ගෑනියෙක් හොරෙං උස්සං ආවා කියන ඩයල් එකද:lol: එයා නං මට අදාලම නෑ. හැබැයි කාටහරි රාවණා නැගිට්ටවන්න ඕනෙනං මට පාඩුවක් නැතිනං මම හොට දාන්න යන්නෙත් නෑ.

    වචනවල නුආන්ස් එක බලන කෝනවල සියුම් වෙනස්කම තේරෙන්නැතිව මත හුවමාරුකරගන්න අපහසුයි අර්ත්ලිංග්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා සමග මම එකඟ නොවෙන්න පුලුවන්, නමුත් ඒ එකඟ නොවීම පැත්තකට දාලා මනුස්සකමට කතාකරන්න, අදහස් හුවමාරු කරගන්න පුළුවං වීම ඊට වඩා වටිනවා.
     
    Last edited:
    • Like
    Reactions: fkguy and sriyasas

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113

    ඒවා දාද්දි තව දේවල් කරන්න ඕන ද? ඒවා ෆාදර් කෙනෙක් ඇර වෙන කෙනෙක්ට කරන්න පුළුවන් ද?
    ------ Post added on Jul 23, 2021 at 3:15 PM
    Machan oone nam farther ta kiyann eya avilla pray karala karai ..
    ehema nathnam kristiyani ekkenekta kiyanda eyath ehema karai ...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1627043717323.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ක්‍රිස්තියානි කතෝලික කවුරු හරි උදව්වක් දෙන්න.

    අඩු ගානට දීල කරෙ ගහපු ගෙදරක හොල්මන් කේස් එකක් තියෙනව. ඒකට පිරිත් ඒව මේව වලට හරි ගිහින් නැහැ. කතෝලික ක්‍රිස්තියානි ආගමට අනූව කරන්න පුළුවන් දේවල් මොනවා ද?
    සාමාන්‍යයෙන් කතෝලික අයට මේ වගේ දෙයක් උණා ම බෞද්ධ අය කියනවා වගේ ගාථා වගේ දේවල් තියෙනවා ද කියන්න? උදව්වක් දියන්​
    හොදම දේ තමයි අදාල මීසමේ ෆාදර් ට දැනුම් දෙන එක. එයා සමහර විට ඔය කියන ගෙදර එකේ හිස්ට්‍රි එකත් දන්නවා ඇති. ඉතිං ඒ අනුව හොදම දේ කරයි.
     
    • Like
    Reactions: fkguy

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    තර්ක නැති මිනිහෙක් මෝඩයෙක් මයි. තර්ක තියන මනුස්සයෙක් විතරයි open mind එකකින් facts analyze කරන්නේ.

    මෙකුන්ගේ තර්ක හරි ලේසියි. මේ ලෝකේ ගෝලයක් කියන එක, චක්‍රාවාට , කළු කුහර, සෞරග්‍රහ මණ්ඩලය, ඔක්කොම මනස්ගාත වෙන්නේ බන්. දැක්ක එකෙක් වත් නෑ. මම දන්නා එකෙක් වත් දැකලා නෑ. ඔක්කොම මේ NASA එකේ මනස්ගාත. උන් පරීක්ෂණ කළා කියනවා. මෙහෙ ඉන්න ඔක්කොම උන් අන්ධ භක්තිකයෝ වගේ පිලි ගන්නවා. ඇත්තටම ඒවා දැකපු එකෙක් වත් නෑ. බ්‍රහස්පති දැකපු කවුද ඉන්නේ? අනික ඒවා හුදකලා සිද්දි නේ බන්. ඒවා කරන scientists ලා ඒවා තම තමන් වෙන වෙනම නේ නිරීක්ෂණය කරලා තියෙන්නේ. මෙහෙ ඒ article documentary කියෝන බලන එකෙක් වත් දකිනෙනේ නැතුව ඔහේ පිලි ගන්නවා නේ! :rofl:

    සාදක තියනවද කියලා හොයලා බලන්න ඕන නෑ ! ඕවා ඔක්කොම බොරු කියලා කට ඇරලා කියලා ඔප්පු කරන්න කිසිම සාදකයක් නෑ කියලා බය නැතුව කියන්න තියෙන්නේ. ඔක්කොම බොරු. විද්‍යාත්මක මනස්ගාත. මම එලියට බැහැලා අහස බැලුවම මට නං nebula පෙන්නේ නෑ. එක එකා බොරුවට ෆොටෝ ගහලා ඔක්කොම බොරු බයිලා. 😁

    ඔන්න ඕක තේරුම් අරං මේ සියල්ල ප්‍රායෝගිකව ජීවත්වෙන්නයි කරන්නෙ කියලා මිනිස්සු තේරුම් ගන්නවානම් සමාජෙ කලහවිවාද බොහොමයක් විසඳෙයි කියලා හිතනවා.
     
    Last edited:
    • Like
    Reactions: shenic88

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඔන්න මුට ඔය මානසික ලෙඩේ මානසික විදියටම විසදගන්න දීපන් බන්. බියෙන් තැති ගෙන ඉන්නේ 🙃 . ඉතින් මේ වගේ බලි තොවිල් පස්සේ යනවා. ගිහින් එපා උන දවසක ඕවා තේරෙයි.. බුතයා පැත්තකින් තියපන්. ඇදුමකුත් මහගෙන ඌ අලුත් විදියට. :lol:
    කියල තේරුම් කරන්න යන්න ඒපා . කොහේ හරි එකෙක්ට කියක් හරි දීල දීල එපා උනාම තේරුම් යයි .
    Uba nodanna dewal thiyenawa ban. Wena kenek kiyana deyak wenna puluwan da kiyala hithanna potential ekak thiyena minihek weyan. Uba nikam pothe gurek wage 😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොල්මන් විශ්වාස නොකරන උන්ට මම් හොල්මන් දැක්ක අවස්ථා 3ක් කියන්නද?

    අපේ ගෙදරට මහ පාරෙන් ඇවිත් අතුරු පාරක් ටිකක් එන්න ඕනෙ. කනත්තකුයි පොඩි ඔයක් හරහා යන පාලමකුයි තියෙනවා.

    දවසක් රෑ දොලහත් පහුවෙලා මම ඔතනින් යන්න ආවා. ආවෙ මගෙ යාලුවෙක්ගෙ වාහනේක. ගොඩක් වෙලේට ඔෆිස් එකේ පාර්ටි එකක් ඉවරවෙලා වගේ මතක. යාලුවා කිව්වා ගිහින් දාන්නම් කියලා මම ඉතින් එපා පාරෙන් බස්සලා පලයන් කියලා එනවා.

    පාර පට්ටම පාලුයි කිසිම සද්දයක් නෑ. කොච්චර හොල්මන් විශ්වාස නොකළත් ඔය වෙලේට කොහොමත් හිතට චකිතයක් දැනෙනවා. පොඩි භය ගතියක් එනවා.

    එකපාරටම මතක් උනා ඉස්සරහ කනත්ත නේද කියලා. එකපාරටම කනත්ත දිහා බැලුවා විතරයි ඉස්සරහ සුදු සාරියක් ඇඳලා කොණ්ඩෙ බැඳලා ඉන්න ගෑණු කෙනෙක් දැක්කා කියපන්කො. එකපාර මුළු ඇන්ගම සීතල වෙලා ගියා. එහෙම වෙන්නෙ කොහොමද හිතා ගන්න බෑ.

    දෙවෙනි එක උනේ මහ රෑ නිදියන්න කිට්ටු වෙලා බලද්දි ගේට්ටුව වහලා නෑ. මම ඉතින් ගිහින් ගේට්ටුව වහන ගමන් නිකමට ඉස්සරහ ගෙදර බැලුනා. එකපාරම කොණ්ඩෙත් වවා ගත්තු ඔලුවක් මා දිහා බලාගෙන දත් විලිස්සනවා. ඇඟ සීතල උනා.

    තුන්වෙනි සැරේ නම් හොඳටම බය උනා. අපේ ගෙවල් හරියෙ මනුස්සයෙක් මැරිලා මිනිය දාපු දවසක්. මල ගෙදර ගිහින් මිනියේ වැඩත් ඉවරවෙලා. මල බතත් කාලා. ඊටපස්සෙ අඳුරන උන් වගයක් එක්ක කයිය ගගහා ඉඳලා රෑ උනා.

    ඊටපස්සෙ මම තනියම තමයි ගෙදර යන්න ආවෙ. මම් කලින් කිව්වනෙ පාලමක් පහුකරන්න තියෙනවා කියලා. ඔතනදි මම දැක්කා එකෙක් මගේ පැත්තට ඇවිදගෙන එනවා එහා පැත්තෙන්. එකපාරටම ඌ නැති උනා කියපන්කො. එතන උණ පඳුරු වැවිලා දෙපැත්තෙන්ම හැරෙන්න තැනකුත් නෑ. මට හොඳටම විශ්වාසයි එකෙක් ආපු බව.

    කොහොමහරි පාලම පහු කරන්න නිකම් මොකක්ද වගේ. ඊටපස්සෙ මළගෙදර ඉඳන් ආපු කට්ටියක් හම්බෙලා උන් එක්ක ගියා.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    බය උනා ම මොලෙ ඔක්සිජන් මදි වෙලා වෙන මොකද්ද ෆිනොමිනා එකක් තියෙනව. එහෙම එකක් ද දන් නෑ. හැබැයි ගස් නගින හොල්මනයි ඇල වල් ළග අඩන පොඩි එකයි නම් ගොඩක් අයට වෙලා තියෙන සිද්ධි දෙකක්

    හොල්මන් විශ්වාස නොකරන උන්ට මම් හොල්මන් දැක්ක අවස්ථා 3ක් කියන්නද?

    අපේ ගෙදරට මහ පාරෙන් ඇවිත් අතුරු පාරක් ටිකක් එන්න ඕනෙ. කනත්තකුයි පොඩි ඔයක් හරහා යන පාලමකුයි තියෙනවා.

    දවසක් රෑ දොලහත් පහුවෙලා මම ඔතනින් යන්න ආවා. ආවෙ මගෙ යාලුවෙක්ගෙ වාහනේක. ගොඩක් වෙලේට ඔෆිස් එකේ පාර්ටි එකක් ඉවරවෙලා වගේ මතක. යාලුවා කිව්වා ගිහින් දාන්නම් කියලා මම ඉතින් එපා පාරෙන් බස්සලා පලයන් කියලා එනවා.

    පාර පට්ටම පාලුයි කිසිම සද්දයක් නෑ. කොච්චර හොල්මන් විශ්වාස නොකළත් ඔය වෙලේට කොහොමත් හිතට චකිතයක් දැනෙනවා. පොඩි භය ගතියක් එනවා.

    එකපාරටම මතක් උනා ඉස්සරහ කනත්ත නේද කියලා. එකපාරටම කනත්ත දිහා බැලුවා විතරයි ඉස්සරහ සුදු සාරියක් ඇඳලා කොණ්ඩෙ බැඳලා ඉන්න ගෑණු කෙනෙක් දැක්කා කියපන්කො. එකපාර මුළු ඇන්ගම සීතල වෙලා ගියා. එහෙම වෙන්නෙ කොහොමද හිතා ගන්න බෑ.

    දෙවෙනි එක උනේ මහ රෑ නිදියන්න කිට්ටු වෙලා බලද්දි ගේට්ටුව වහලා නෑ. මම ඉතින් ගිහින් ගේට්ටුව වහන ගමන් නිකමට ඉස්සරහ ගෙදර බැලුනා. එකපාරම කොණ්ඩෙත් වවා ගත්තු ඔලුවක් මා දිහා බලාගෙන දත් විලිස්සනවා. ඇඟ සීතල උනා.

    තුන්වෙනි සැරේ නම් හොඳටම බය උනා. අපේ ගෙවල් හරියෙ මනුස්සයෙක් මැරිලා මිනිය දාපු දවසක්. මල ගෙදර ගිහින් මිනියේ වැඩත් ඉවරවෙලා. මල බතත් කාලා. ඊටපස්සෙ අඳුරන උන් වගයක් එක්ක කයිය ගගහා ඉඳලා රෑ උනා.

    ඊටපස්සෙ මම තනියම තමයි ගෙදර යන්න ආවෙ. මම් කලින් කිව්වනෙ පාලමක් පහුකරන්න තියෙනවා කියලා. ඔතනදි මම දැක්කා එකෙක් මගේ පැත්තට ඇවිදගෙන එනවා එහා පැත්තෙන්. එකපාරටම ඌ නැති උනා කියපන්කො. එතන උණ පඳුරු වැවිලා දෙපැත්තෙන්ම හැරෙන්න තැනකුත් නෑ. මට හොඳටම විශ්වාසයි එකෙක් ආපු බව.

    කොහොමහරි පාලම පහු කරන්න නිකම් මොකක්ද වගේ. ඊටපස්සෙ මළගෙදර ඉඳන් ආපු කට්ටියක් හම්බෙලා උන් එක්ක ගියා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,932
    113
    එකමත් එක රටක

    ඔය තුනම උබ තනියම ඉද්දි නේ මචං. උබ ඔය තුනම හොල්මන් කියලා හිතුවේ ඇයි ?

    මමත් ඔහොම ඒවා දැකල තිය්ව්න. uni ගිහින් බෝඩිමේ පලවෙනි දවසේ අන්කලය ගිය ගෙදර දීලා. ඌ කලින් හිටපු උනුයි ඒ කාලේ උගේ අම්ම මේ ගෙදර හිටිය කතායි කිව්වා. එතොකොට අම්ම මැරිලා. photo එක බිත්තියේ තිබ්බ. ඒ ගේ වෙන කවුරුත් නෑ . කොහොමත් එදා පලවෙනි දවසේ මම විතරයි. මම ඉස්සරහෙන් දොර වහල පිටිපසේසේ දිග පාවිච්චි කරන්නේ නැති කුස්සියක් තිබ්බ ගෙට එළියෙන් .කළුවරයි ඒක දිගේ ගියා එලියට වෙනකන්. ගිනි ගොඩක් දැක්ක එලියට වටෙන තැන. එතන හිටිය ඉරිච්චි ඇදුම් ඇදගෙන කොන්ඩේ අවුල් කරගෙන ගෑනු කෙනෙක්. හයියෙන් හිනා උනා පිස්සුවෙන් වගේ. ගිනි ගොඩේ එලිය විතරයි. ගිනි ගොඩ එහා පැත්තේ හිටියේ. මට එතකොට තමයි දැකල පුරුදුයි වගේ තේරුනේ. අර ෆොටෝ එකේ හිටිය අංකල්ගේ මැරිච්ච අම්ම වගේ කියලා මට එතනින් යද්දී හිතුනා.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඉතින් බන් ගොඩක් උන්ගේ හිතේ හොල්මන් ගැන විශ්වාසයක් තියනව. අන්න ඒක තමයි ඔය පොඩි දෙයක් ගැන ආරංචි උනාම හිතේ තිබිල උඩට එන්නේ. හොල්මන් වගේම ආගම් වල මැජික් වැඩ ගැන විශ්වාසෙකුත් තියනව මිනිස්සුන්ගේ හිතේ. ඒකයි ඒ වගේ හොල්මන් හදුනා එකෙක්ට ඇවිත් පිරිත් පැන් ටිකක් දුන්නම, කුරුසේ නලලෙන් තියල එලෙව්වම හරි යන්නේ. ඊ ට පස්සේ ආයිත් එන්න බැරි වෙන්න කියලා නුලක් ගැට ගහනවා. අර විශ්වාසෙ නිසා නූල තියන්කන් බය නෑ . ඊට පස්සේ මොකක් හරි දැනෙන දෙයක් කරලා, පොඩ්ඩක් මහන්සි කරවල , ටිකක් ලොකු දෙයක් පෙන්නලා හොල්මන් පන්නලම දානව. පිලිපදින්න වතාවත් ටිකකුත් දෙනවා . එතකොට හරි. :rofl: ඕක තමයි කොහෙත් හොල්මන් එලවන ගෙවල් වල දෝස එලවන විදිය ..
    මචං මමත් හොල්මන් විස්වාස කරන්නෙම නැහැ. ඒත් බොරැල්ලෙ කොටාවිදිය train station එක ඉස්සරහ ලොකු ගෙයක් හම්බවෙලා තාත්තගෙ වැඩකරන තැනින් අපි ගියා පදිංචියට. එතාකාට මම 18 විතර. හොල්මනව හොල්මං කරං හිටියෙ.
    මම දැක්ක කෙල්ලෙක් බාල්කෙ එල්ලිල ඉන්නව. මම ලගට ගියහම හෙම දෙයක් නැහැ. මම වටපිට හොදට විපරමි කරා මොකක් හරි එලියක් වැටෙනවද..කොහොමද මේක වෙන්නෙ කියල මුල හොයා ගන්න. පස්සෙ දවසක අක්කත් බය උනා එකම සිද්අදියමසි...අමිමත් මෙකම දැකල..... මම මේ වෙනකොට කාටවත්ම කියල තිබුනෙ නැහැ මේ ගැන. නම්ත් විපරමින් හිටියෙ.... කොහොම හරි තාත්ත කලිං හිටපු අයගෙන් අහනකොට එයාල යන්නත් හේතුව මෙකලු. පස්සෙ තාත්තගෙ යාලු priest කෙනෙක් ඇවිත් ඒකට මෙකක්ද prayers කියල ගියා අපි දැක්කෙ නැහැ ඉටපස්සෙ. මාසයක් ඇතුලත අපිත් ගියා... වැඩෙ කියන්නෙ පිට පස්සෙ ආපු අයත් මෙක ඒ විදිහටම දැකල බයවෙලා ගෙදරිං ගියා. පස්සෙ මම සෙල්ලං කරන වටෙපිටෙ ඉන්න බුවාල දෙතුන්දෙනෙක් මගෙන් අහනව සින් එකගැන. මම අහැව්ව උං දන්නෙ කොහොමද කියල. බලං යනාකාට මේගෙදර අයිතිකාරයගෙ දුවෙක් මගුල් සිද්දියකට එල්ලිල මැරිල. හානියක් කරන්නෙ නැහැලු නුමුත් ඒ ගෙදරට එන අය මෙක දකිනවලු. ඔයකියන පිරිත් ... ආගමෙ දේවල් හින්දු දේවල් බජං හඅමදේකටම මේ කෙල්ලව අරින්න බැරිවෙලා....මම නං තාමත් හොල්මන් නැහැ කියන මතයෙමයි ඉන්නෙ. හොල්මන කියන්නෙ |ෙහල්ලෙන මනස.... කරැමෙ කියන්නෙ මට එල්ලිල ඉන්න එකට කතා කරන්න බැරිඋන එකයි.
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හොල්මන් විශ්වාස නොකරන උන්ට මම් හොල්මන් දැක්ක අවස්ථා 3ක් කියන්නද?

    අපේ ගෙදරට මහ පාරෙන් ඇවිත් අතුරු පාරක් ටිකක් එන්න ඕනෙ. කනත්තකුයි පොඩි ඔයක් හරහා යන පාලමකුයි තියෙනවා.

    දවසක් රෑ දොලහත් පහුවෙලා මම ඔතනින් යන්න ආවා. ආවෙ මගෙ යාලුවෙක්ගෙ වාහනේක. ගොඩක් වෙලේට ඔෆිස් එකේ පාර්ටි එකක් ඉවරවෙලා වගේ මතක. යාලුවා කිව්වා ගිහින් දාන්නම් කියලා මම ඉතින් එපා පාරෙන් බස්සලා පලයන් කියලා එනවා.

    පාර පට්ටම පාලුයි කිසිම සද්දයක් නෑ. කොච්චර හොල්මන් විශ්වාස නොකළත් ඔය වෙලේට කොහොමත් හිතට චකිතයක් දැනෙනවා. පොඩි භය ගතියක් එනවා.

    එකපාරටම මතක් උනා ඉස්සරහ කනත්ත නේද කියලා. එකපාරටම කනත්ත දිහා බැලුවා විතරයි ඉස්සරහ සුදු සාරියක් ඇඳලා කොණ්ඩෙ බැඳලා ඉන්න ගෑණු කෙනෙක් දැක්කා කියපන්කො. එකපාර මුළු ඇන්ගම සීතල වෙලා ගියා. එහෙම වෙන්නෙ කොහොමද හිතා ගන්න බෑ.

    දෙවෙනි එක උනේ මහ රෑ නිදියන්න කිට්ටු වෙලා බලද්දි ගේට්ටුව වහලා නෑ. මම ඉතින් ගිහින් ගේට්ටුව වහන ගමන් නිකමට ඉස්සරහ ගෙදර බැලුනා. එකපාරම කොණ්ඩෙත් වවා ගත්තු ඔලුවක් මා දිහා බලාගෙන දත් විලිස්සනවා. ඇඟ සීතල උනා.

    තුන්වෙනි සැරේ නම් හොඳටම බය උනා. අපේ ගෙවල් හරියෙ මනුස්සයෙක් මැරිලා මිනිය දාපු දවසක්. මල ගෙදර ගිහින් මිනියේ වැඩත් ඉවරවෙලා. මල බතත් කාලා. ඊටපස්සෙ අඳුරන උන් වගයක් එක්ක කයිය ගගහා ඉඳලා රෑ උනා.

    ඊටපස්සෙ මම තනියම තමයි ගෙදර යන්න ආවෙ. මම් කලින් කිව්වනෙ පාලමක් පහුකරන්න තියෙනවා කියලා. ඔතනදි මම දැක්කා එකෙක් මගේ පැත්තට ඇවිදගෙන එනවා එහා පැත්තෙන්. එකපාරටම ඌ නැති උනා කියපන්කො. එතන උණ පඳුරු වැවිලා දෙපැත්තෙන්ම හැරෙන්න තැනකුත් නෑ. මට හොඳටම විශ්වාසයි එකෙක් ආපු බව.

    කොහොමහරි පාලම පහු කරන්න නිකම් මොකක්ද වගේ. ඊටපස්සෙ මළගෙදර ඉඳන් ආපු කට්ටියක් හම්බෙලා උන් එක්ක ගියා.
    අපි හිතමු ඔයා කියන එක ඇත්තක් කියලා..
    දැන් ඔය සිද්දි පෞද්ගලිකව ඔයාට වෙච්චි දේවල් නේ? ඒවා දැක්කද නැද්ද කියන එක දන්නේ ඔයානේ?
    ඔයා ඕක කිවුවොත් ඔයව හොඳටම විස්වාස කරන කෙනෙක්ට, එයා ඔයාව විස්වාස කරාවි.
    වෙන කෙනෙකුට කිවුවොත් විස්වාස කරනවද?
    එහෙම කියලා ඔයා ඔප්පු කරන්නේ කොහොමද දැක්ක බව?
    එහෙම කියලා අනිත් මිනිහා කොහොමද කියන්නේ ඔයා මුකුත් නොදැක්ක බව? ඒ මිනිහා එතන හිටියේ නෑ නේ?
    එහෙම හිටියත් ඒක දකින්නේ ඔයා විතරක් නං?
    අනිත් මිනිහා කියනවා නං ඔයා දැක්කේ වෙන දෙයක් කියලා, ඒ මිනිහා කොහොමද ඔප්පු කරන්නේ ඔයා දැක්කේ වෙන දෙයක් බව?

    මේවා පුද්ගලික අත්දැකීම්. අත්දැකීම් ඇත්තෝ දනිති. නැත්තෝ නොදන්නා විද්‍යාවක් කියවති. එච්චර තමයි ඉතිං.

    මට කවුරුහරි කිවොත් එයා මේ ලෝකේ සතෙකුට අසමාන සතෙක් (පිටසක්වල එකෙක්) දැක්කා කියලා, මට පිළිගන්න හේතුවක් නෑ. ප්‍රතික්ෂේප කරන්න හේතුවකුත් නෑ මොකද මම දන්නේ කොහොමද? මේ ලෝකේ සිද්දවෙන හැමදේම මට පේනවා යෑ? 😁

    ඔය තුනම උබ තනියම ඉද්දි නේ මචං. උබ ඔය තුනම හොල්මන් කියලා හිතුවේ ඇයි ?

    මමත් ඔහොම ඒවා දැකල තිය්ව්න. uni ගිහින් බෝඩිමේ පලවෙනි දවසේ අන්කලය ගිය ගෙදර දීලා. ඌ කලින් හිටපු උනුයි ඒ කාලේ උගේ අම්ම මේ ගෙදර හිටිය කතායි කිව්වා. එතොකොට අම්ම මැරිලා. photo එක බිත්තියේ තිබ්බ. ඒ ගේ වෙන කවුරුත් නෑ . කොහොමත් එදා පලවෙනි දවසේ මම විතරයි. මම ඉස්සරහෙන් දොර වහල පිටිපසේසේ දිග පාවිච්චි කරන්නේ නැති කුස්සියක් තිබ්බ ගෙට එළියෙන් .කළුවරයි ඒක දිගේ ගියා එලියට වෙනකන්. ගිනි ගොඩක් දැක්ක එලියට වටෙන තැන. එතන හිටිය ඉරිච්චි ඇදුම් ඇදගෙන කොන්ඩේ අවුල් කරගෙන ගෑනු කෙනෙක්. හයියෙන් හිනා උනා පිස්සුවෙන් වගේ. ගිනි ගොඩේ එලිය විතරයි. ගිනි ගොඩ එහා පැත්තේ හිටියේ. මට එතකොට තමයි දැකල පුරුදුයි වගේ තේරුනේ. අර ෆොටෝ එකේ හිටිය අංකල්ගේ මැරිච්ච අම්ම වගේ කියලා මට එතනින් යද්දී හිතුනා.
    එහෙම එකක් ඔයා දැක්කේ නෑ. බොරු කියන්න එපා. අනික ඔයා එහෙම බෝඩිමක හිටියෙත් නෑ. :rofl:
    ------ Post added on Jul 23, 2021 at 7:05 PM
     
    ඉතින් බලහන් උඹ කවද හරි ඇස් දෙකට ම දැක්කත් හිතේ තියෙන දේ සාධාරණීකරණය කරන්න පුක ඉරාගෙන තර්ක කරනවා.... උඹ නම් සිරා ම මානසික ලෙඩෙක් බන්. :lol: :lol:

    උඹ ඇත්තට ම දැක්කත් කරන්නෙ මොකක් හරි හේතුවක් දාලා ඕකට කතාවක් අටව ගන්න එක. එහෙම කරල හිත හදගන්න එක....
     
    Last edited:
    • Like
    Reactions: Mr Robot

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,932
    113
    එකමත් එක රටක
    එහෙම එකක් ඔයා දැක්කේ නෑ. බොරු කියන්න එපා. අනික ඔයා එහෙම බෝඩිමක හිටියෙත් නෑ. :rofl:
    මම දැක්කට මම ඒක "හොලමන" කියන දේට දැම්මේ නෑ . මොකද හොල්මන් මගේ ඔලුවේ නෑ .
    තමන් දේවල් දකින්න පුලුවන්. එකේ අවුලක් නෑ බන්. හැබැයි ඒ දේවල් හොල්මන් කියලා අර්ථ දක්වන්නේ ඇයි ?? මම උබල දකින දේවල් බොරු කියන්නේ කොහොමද. මම කිව්වේ හොල්මන නැත්නම් මැරිච්ච උන් නැගිටලා ඇදුම් ඇදන් තනියම ඉද්දි කොකම් පාල හැන්ගෙන වගේ කතා බොරු.. :rofl:
    ඔය මම කියපු දේ ඇත්තටම එතන ඉදල තියෙන්නේ ඒ ඉඩමේම පිටිපස්සේ පොඩි ගෙදරක ඉදල තියන අන්කල් ගේ අක්ක කෙනකේ. මානසික ලෙඩක් තියන කෙනෙක්. තනියම ඉන්නේ. මම දක්ක දෙයක් තිබ්බ. ඒක හොල්මනක් කියලා දාන්න ගියේ නෑ .

    අනිත් එක උබ අර උඩ මොනවද තේරුමක් නැති දේවල් ලියලා . :rofl:
    ලෝකෙයේ දැනටමත් නිරීක්ෂය කරල ඔප්පු කරපු කරුණු ආයිත් එක එකා තනි තනිව ඔප්පු කර කර යන්න ඕනේ නෑ . හොල්මන් කියලා දෙයක් එහෙම මොකෙක්වත් ඔප්පු කරල නෑ . ඔච්චරයි සරල කතාව.
    තනි තනි එකාගේ ඔය වගේ දැකපු දේවල් තියෙන්නේ උන්ට පැහැදිලි කරගන්න බැරි. ඉතින් ඒ ඔක්කොම "හොල්මන්" කියලා දාන එක ද හරි ?
    🙃

    ඉතින් බලහන් ඇස් දෙකට ම දැක්කත් හිතේ තියෙන දේ සාධාරණීකරණය කරන්න පුක ඉරාගෙන තර්ක කරනවා.... උඹ නම් සිරා ම මානසික ලෙඩෙක් බන්. :lol: :lol:
    දකින දේ පැහැදිලි කරගන්න බැරුව හොල්මන් වලට බාර දෙන උන් තමයි බන් මානසික ලෙඩ්ඩු. 🙃
    ------ Post added on Jul 23, 2021 at 7:13 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    එහෙම එකක් ඔයා දැක්කේ නෑ. බොරු කියන්න එපා. අනික ඔයා එහෙම බෝඩිමක හිටියෙත් නෑ. :rofl:
    ------ Post added on Jul 23, 2021 at 7:05 PM

    ලොල්. This went right over his head. :lol:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම දැක්කට මම ඒක "හොලමන" කියන දේට දැම්මේ නෑ . මොකද හොල්මන් මගේ ඔලුවේ නෑ .
    තමන් දේවල් දකින්න පුලුවන්. එකේ අවුලක් නෑ බන්. හැබැයි ඒ දේවල් හොල්මන් කියලා අර්ථ දක්වන්නේ ඇයි ?? මම උබල දකින දේවල් බොරු කියන්නේ කොහොමද. මම කිව්වේ හොල්මන නැත්නම් මැරිච්ච උන් නැගිටලා ඇදුම් ඇදන් තනියම ඉද්දි කොකම් පාල හැන්ගෙන වගේ කතා බොරු.. :rofl:
    ඔය මම කියපු දේ ඇත්තටම එතන ඉදල තියෙන්නේ ඒ ඉඩමේම පිටිපස්සේ පොඩි ගෙදරක ඉදල තියන අන්කල් ගේ අක්ක කෙනකේ. මානසික ලෙඩක් තියන කෙනෙක්. තනියම ඉන්නේ. මම දක්ක දෙයක් තිබ්බ. ඒක හොල්මනක් කියලා දාන්න ගියේ නෑ .

    අනිත් එක උබ අර උඩ මොනවද තේරුමක් නැති දේවල් ලියලා . :rofl:
    ලෝකෙයේ දැනටමත් නිරීක්ෂය කරල ඔප්පු කරපු කරුණු ආයිත් එක එකා තනි තනිව ඔප්පු කර කර යන්න ඕනේ නෑ . හොල්මන් කියලා දෙයක් එහෙම මොකෙක්වත් ඔප්පු කරල නෑ . ඔච්චරයි සරල කතාව.
    තනි තනි එකාගේ ඔය වගේ දැකපු දේවල් තියෙන්නේ උන්ට පැහැදිලි කරගන්න බැරි. ඉතින් ඒ ඔක්කොම "හොල්මන්" කියලා දාන එක ද හරි ?
    🙃

    දකින දේ පැහැදිලි කරගන්න බැරුව හොල්මන් වලට බාර දෙන උන් තමයි බන් මානසික ලෙඩ්ඩු. 🙃
    ------ Post added on Jul 23, 2021 at 7:13 PM

    ඔයාට නොකියපුවා ගැටළුවක් කර ගන්න එපා. ඒක අදාළ අයට.
    -----------

    මම කිවුවේ නෑ හොල්මන් කතාවක් ගැන! බොරු කතා ඇදලා ගන්න එපා. මම කිවුවේ ඔයා බෝඩිමක හිටියෙත් නෑ. ඒ නිසා බෝඩිම එහා පැත්තේ ඉඩමකුත් නෑ අන්කල් කෙනෙකුත් නෑ. එයාගේ අක්කා කෙනෙකුත් නෑ. පිස්සු ගැනියෙකුත් නෑ. බොරු කියන්න එපා කියලයි කිවුවේ. :rofl:

    අනිත් එක උබ අර උඩ මොනවද තේරුමක් නැති දේවල් ලියලා :rofl:
    බුදු රජාණන් වහන්සේ නිරීක්ෂය කරල ඔප්පු කරපු කරුණු ආයිත් එක එකා තනි තනිව ඔප්පු කර කර යන්න ඕනේ නෑ. ලෝකේ හැඩයි, චක්‍රවටයි, කළු කුහරයි, සමාන්තර විශ්වයි, නිහරිකායි. දෙයක් එහෙම මොකෙක්වත් ඔප්පු කරල නෑ . ඔච්චරයි සරල කතාව.
    තනි තනි එකාගේ ඔය වගේ දැකපු දේවල් තියෙන්නේ උන්ට පැහැදිලි කරගන්න බැරි. ඉතින් ඒ ඔක්කොම "නුතන විද්‍යාව" කියලා දාන එක ද හරි ? :rofl:
     
    අදාළ නෑ . මම කියල නෑ ත්‍රෙඩ් එක දාපු එකා දැකල නෑ කියලා . ඌ දැකල ඇති. පැහැදිලි කරගන්න බරුව් හොල්මන් කියලා හිතෙන බය වෙලා ඇති. ඉතින් ඕවාට හිත හදාගන්න දෙයකින්ම තමයි විසදුමත්. ඕක තමයි මම මුලින්ම මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නෙත්. දැන් කියන්න තියෙන්නෙත් ඒකමයි . හොල්මන් කියලා දෙයක් තියෙන්න කිසි සාධකයක් නෑ මිසක් කවුරු හරි දෙයක් දකින්නේ නෑ කියලා කියලා නෑ .
    කට්ටියක් ඉන්න තැනකට ඔය හොල්මන් කියන උන ඇවිල්ල යන්නෙත් නෑ . 🙃

    අයිත පටලව ගෙන . තනි මනුස්සයෙක් මම ඔප්පු කරා කිව්වට ගණන් ගන්න දෙයක් නෙවෙයි මම කිව්වේ. ඕව ඕන කෙන්ක්ට නැවත නවතා කරල ඒ ප්‍රතිප්ලයම ගන්න පුලුවන්. . එහෙම ඒවා ගැන නෙවෙයි ඔය කියන්නේ. නිකන කතන්දර. උබ මම කියපු දේ උඩ ටයිප් කරන්න ගිහින් තේරුමක් නැති අර්ථයක් ඇවිත් තියෙන්නේ.. කතන්දර විශ්වාස එකක්, ඔප්පු කරන දේවල් තව දෙයක්. උබ ඔය කියන දේවල් ඔප්පු කරපු තැනක් පෙන්නපන්.. නුතන විද්‍යාවක් ගැන කිව්වෙත් නෑ . බුදුන් කියල තියනවා කියල තියන දේවල් බොරු කිව්වෙත් නෑ .
    හොල්මන් වලට සාධක නෑ . තියනවනම් පෙන්නන. හරි සරලයි බන්.
     
    • Like
    Reactions: MarshMello