හුළගට වැටෙන බඩු වලට බය උණා කියල කොහෙද තියෙන්නෙ.... ඉස්සෙල්ල කියවල වරෙන් මුල ඉදන්. බල්ලෙක් ඉන්නව. ගෙදරට ආපු එකා එන තැන ඉස්සහින්මයි බල්ලගෙ කුඩුව තියෙන්නෙ .. උ බිරුවෙ වත් නැ..බල්ලගෙ හොදකම කට්ටිය දන්නව ආපු ළග දිම කීප දෙනෙක්ට හදි කෙරුව නිසා... උ බැදල ද අහන් නැතුව කවුරුවත් එන්නෙ නැ.. බල්ලොන්ට අපට වඩා පේනව.. ඔය වගේ දේවල් වල දී බල්ලො පූසො තමයි අපට කලින් ඕව දකින්නෙ කියල අහල තියනව. එක අතකට ප්රශ්නයක් ඒක... මිනිහෙක් ආව නම් ලොවෙත් උ පනිනවා. උ පැන්නෙත් නැ.. ඒකත් උභතෝකෝටික ප්රශ්නයක්..හුලගට වැටෙන බඩු වලට හොල්මන් කියල බය වෙන උබට තියෙන්නෙ ලදරු මොලයක් කියල හිතෙන්නෙ නැද්ද
thread එකට අදාලව උත්තර දෙන්නම්:
CCTV හයි කරපන්
ගෙදර හොද බල්ලෙක් ගෙනත් හදපන්
වටේ පිටේ උන්ට හොල්මන් වලට බය බව අගවන්න එපා.
ඔතන ඇති හොල්මනක් නෑ. පොඩ්ඩක් හොයල බලපන් වටේ පිටේ එකෙක් උබලගෙ ගෙදර ගන්න බලන් ඉන්නවද කියල
Last edited:

ඕක කරාම මෝහිනී ඔයාටම බලාගන්න පුලුවන්. කවුරුවත් කිව්වේ ඒවා අහන්න ඕනෙ නෑ. 
