ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අදාළ නෑ . මම කියල නෑ ත්‍රෙඩ් එක දාපු එකා දැකල නෑ කියලා . ඌ දැකල ඇති. පැහැදිලි කරගන්න බරුව් හොල්මන් කියලා හිතෙන බය වෙලා ඇති. ඉතින් ඕවාට හිත හදාගන්න දෙයකින්ම තමයි විසදුමත්. ඕක තමයි මම මුලින්ම මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නෙත්. දැන් කියන්න තියෙන්නෙත් ඒකමයි . හොල්මන් කියලා දෙයක් තියෙන්න කිසි සාධකයක් නෑ මිසක් කවුරු හරි දෙයක් දකින්නේ නෑ කියලා කියලා නෑ .
    කට්ටියක් ඉන්න තැනකට ඔය හොල්මන් කියන උන ඇවිල්ල යන්නෙත් නෑ . 🙃

    අයිත පටලව ගෙන . තනි මනුස්සයෙක් මම ඔප්පු කරා කිව්වට ගණන් ගන්න දෙයක් නෙවෙයි මම කිව්වේ. ඕව ඕන කෙන්ක්ට නැවත නවතා කරල ඒ ප්‍රතිප්ලයම ගන්න පුලුවන්. . එහෙම ඒවා ගැන නෙවෙයි ඔය කියන්නේ. නිකන කතන්දර. උබ මම කියපු දේ උඩ ටයිප් කරන්න ගිහින් තේරුමක් නැති අර්ථයක් ඇවිත් තියෙන්නේ.. කතන්දර විශ්වාස එකක්, ඔප්පු කරන දේවල් තව දෙයක්. උබ ඔය කියන දේවල් ඔප්පු කරපු තැනක් පෙන්නපන්.. නුතන විද්‍යාවක් ගැන කිව්වෙත් නෑ . බුදුන් කියල තියනවා කියල තියන දේවල් බොරු කිව්වෙත් නෑ .
    හොල්මන් වලට සාධක නෑ . තියනවනම් පෙන්නන. හරි සරලයි බන්.
    මටත් හිතාගන්න බැරි මුන් එකම දේ ආයි ආයි කියවන්නෙ ඇයි කියල :rofl: මුන් කියන විදියට ලෝකෙ ගෝලාකාරයි කියල මොකෙක්හරි හීනෙන් වගේ දැකපු දෙයක් තමයි අපි විශ්වාස කරන්නෙ :lol:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මටත් හිතාගන්න බැරි මුන් එකම දේ ආයි ආයි කියවන්නෙ ඇයි කියල :rofl: මුන් කියන විදියට ලෝකෙ ගෝලාකාරයි කියල මොකෙක්හරි හීනෙන් වගේ දැකපු දෙයක් තමයි අපි විශ්වාස කරන්නෙ :lol:
    කියල වැඩක් නෑ . උන් හිතන්නේ අනිත් උන් ඒක විශ්වාස කරනවා කියලා මොකෙක් හරි කව්වා කියලා.
    තව එකෙක් හිතනවා facts වෙනස් වෙන්න පුලුවන් නිසා හෙට වෙද්දී ලෝකේ රොටියක් වගේ වෙන්න පුලුවන් වගේ දෙයක්. :rofl:
     
    • Haha
    Reactions: MarshMello

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    හුළගට වැටෙන බඩු වලට බය උණා කියල කොහෙද තියෙන්නෙ.... ඉස්සෙල්ල කියවල වරෙන් මුල ඉදන්. බල්ලෙක් ඉන්නව. ගෙදරට ආපු එකා එන තැන ඉස්සහින්මයි බල්ලගෙ කුඩුව තියෙන්නෙ .. උ බිරුවෙ වත් නැ..බල්ලගෙ හොදකම කට්ටිය දන්නව ආපු ළග දිම කීප දෙනෙක්ට හදි කෙරුව නිසා... උ බැදල ද අහන් නැතුව කවුරුවත් එන්නෙ නැ.. බල්ලොන්ට අපට වඩා පේනව.. ඔය වගේ දේවල් වල දී බල්ලො පූසො තමයි අපට කලින් ඕව දකින්නෙ කියල අහල තියනව. එක අතකට ප්‍රශ්නයක් ඒක... මිනිහෙක් ආව නම් ලොවෙත් උ පනිනවා. උ පැන්නෙත් නැ.. ඒකත් උභතෝකෝටික ප්‍රශ්නයක්..
    මනුස්සයෙක් එනවට නෙමේ මන් ඕවා කිව්වෙ. මනුස්සයෙක් වෙන්නත් පුලුවන්. ඒත් බල්ලෙක් ඉදිද්දි උබලට පාලුවක් නෑ. ඔය මනස්ගාත ඔලුවට එන්නෙ තනියම ඉදිද්දි. CCTV දාන්න කිව්වෙ උබ දැක්ක දේ පස්සෙ බලන්න පුලුවන් නිසා සමහරවිට මොකක්හරි දෙයක shadow එක වෙන්නැති ඕක දැක්කහම උබටම හිනාගිහින් තේරෙයි උබ බයවෙන්නෙ තේරුමක් නැති දේකට කියල
     
    • Haha
    • Like
    Reactions: fkguy and dilann

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මෙතන කට්ටිය ඕව මානසික ලෙඩ කියල කියන්න හැදුවට එයාලා දන්නෙ නෑනෙ විද්‍යාකුලපතියයි ඔය අනිත් ඩොකාලයි පත්තර වල ටීවී ප්‍රෝග්‍රැම්ස්වලයි දාගන්නෙ උන්ට හරියට ම මානසික ලෙඩක් කියල අල්ල ගන්න පුළුවන් උණ ඒවා බව. උන්ටත් ගොඩ දාගන්න බැරි වෙච්ච ඒවා ගැන උන් කීයටවත් ඇවිල්ලා ආටිකල් ලියල පත්තරවල දාගන්නෙ නෑ.ටීවී ප්‍රෝග්‍රැම් වල පෙන්නන්න යන්නෙ නෑ.
    ඒත් එහෙම ඒව තියෙනවා.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ආ ලොඩ් පකිර්... උඹ ඇයි රිප්ලය් එක මැකුවෙ?..
    කළු කුමාර දෝෂෙ කියන්නෙ මෙනටල් කේස් එකක් ක්යල මන් දන්නව... තාත්තට මට පේනව ද එහෙම එකක් නම්? අනික අක්ක කසාද බැදල ගොඩක් කල්.. නිකන් නොදන්න දේවල් කතා කරන්න එපා බන්.. උඹ හෙන ම විහිලුවක්....
     
    • Haha
    Reactions: dilann

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අදාළ නෑ . මම කියල නෑ ත්‍රෙඩ් එක දාපු එකා දැකල නෑ කියලා . ඌ දැකල ඇති. පැහැදිලි කරගන්න බරුව් හොල්මන් කියලා හිතෙන බය වෙලා ඇති. ඉතින් ඕවාට හිත හදාගන්න දෙයකින්ම තමයි විසදුමත්. ඕක තමයි මම මුලින්ම මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නෙත්. දැන් කියන්න තියෙන්නෙත් ඒකමයි . හොල්මන් කියලා දෙයක් තියෙන්න කිසි සාධකයක් නෑ මිසක් කවුරු හරි දෙයක් දකින්නේ නෑ කියලා කියලා නෑ .
    කට්ටියක් ඉන්න තැනකට ඔය හොල්මන් කියන උන ඇවිල්ල යන්නෙත් නෑ . 🙃

    බෝඩිම ඉවරයි නේ? 😁

    උඹ කියල නෑ ත්‍රෙඩ් එක දාපු එකා දැකල නෑ කියලා? ඌ දැකල ඇති? ඌ දැකලත් ඇති පැහැදිලි කර ගන්න බැරුවත් ඇති? හොල්මන් කියලා බය වෙලා ඇති ? හිතින් හදා ගත්ත දෙයක් වෙන්න ඇති? හොල්මන් කියලා දෙයක් තියෙන්න කිසි සාධකයක් නෑ?

    >>
    Screenshot from 2021-07-23 19-54-00.png

    <<

    කවුරු හරි දෙයක් දකින්නේ නෑ කියලා කියලා නෑ ?

    උඹ මොංගල් ද කියවන්නේ? 😁
    අයිත පටලව ගෙන . තනි මනුස්සයෙක් මම ඔප්පු කරා කිව්වට ගණන් ගන්න දෙයක් නෙවෙයි මම කිව්වේ. ඕව ඕන කෙන්ක්ට නැවත නවතා කරල ඒ ප්‍රතිප්ලයම ගන්න පුලුවන්. . එහෙම ඒවා ගැන නෙවෙයි ඔය කියන්නේ. නිකන කතන්දර. උබ මම කියපු දේ උඩ ටයිප් කරන්න ගිහින් තේරුමක් නැති අර්ථයක් ඇවිත් තියෙන්නේ.. කතන්දර විශ්වාස එකක්, ඔප්පු කරන දේවල් තව දෙයක්. උබ ඔය කියන දේවල් ඔප්පු කරපු තැනක් පෙන්නපන්.. නුතන විද්‍යාවක් ගැන කිව්වෙත් නෑ . බුදුන් කියල තියනවා කියල තියන දේවල් බොරු කිව්වෙත් නෑ .
    හොල්මන් වලට සාධක නෑ . තියනවනම් පෙන්නන. හරි සරලයි බන්.
    මම මෙතන බුතයෝ ඔප්පු කරන්න ගිහින් නෑ. හොඳට කියවලා බලපන්. මම ප්‍රශ්න කලේ ඔයාගේ ප්‍රතිපත්ති! ඔයා කියන කතා ගැන මම ප්‍රශ්න කලේ! මම මෙතන සාක්ෂි ඇතුව බුතයෝ ඉන්න බවක් ඔප්පු කරන්න අවේ නෑ. මට ඔප්පු කරන්න ඕනේත් නෑ! මට කිසි කෙනෙක් පිලි නොගත්තා කියලා කිසිම ගැටළුවකුත් නෑ. මම ඔයාගේ ප්‍රතිපත්ති - තමන්ගේ වාසියට වෙනස් කරන ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කලේ! මට කිසි දෙයක් ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ. 😁 ඔයා එක එක වෙලාවට එක එක කතා කියනවා ශෝක් වැඩේ ඒක. 😁

    අනික ඌ දැක්කා කියන එකක් උඹ පැහැදිලි කරන්න යන්නේ?

    උඹ එතන හිටියද? ඌ දැක්ක දේ උඹ දැක්කද? ඌ රැවටිච්ච දේ උඹ දැක්කද? එතන මොකද උනේ කියන්න උඹ දන්නවද? උඹ කොහොමද ඌ දකින දේ පැහැදිලි කරන්නේ උට වඩා හොඳට? 😁
     
    • Like
    Reactions: fkguy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ආ ලොඩ් පකිර්... උඹ ඇයි රිප්ලය් එක මැකුවෙ?..
    කළු කුමාර දෝෂෙ කියන්නෙ මෙනටල් කේස් එකක් ක්යල මන් දන්නව... තාත්තට මට පේනව ද එහෙම එකක් නම්? අනික අක්ක කසාද බැදල ගොඩක් කල්.. නිකන් නොදන්න දේවල් කතා කරන්න එපා බන්.. උඹ හෙන ම විහිලුවක්....
    ඒ කියන්නේ උබට මම කියපු දේ තේරිලා නෑ :lol:

    ඔහොම මගුලක් නෙවෙයි මම කිව්වේ. උබට තේරෙයි ටිකක් කල් යද්දී හොල්මන ගැන. :lol: :lol:
    ------ Post added on Jul 23, 2021 at 8:11 PM
     
    • Haha
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    හොදම දේ තමයි අදාල මීසමේ ෆාදර් ට දැනුම් දෙන එක. එයා සමහර විට ඔය කියන ගෙදර එකේ හිස්ට්‍රි එකත් දන්නවා ඇති. ඉතිං ඒ අනුව හොදම දේ කරයි.
    අදාළ මීසම හොය ගන්නෙ කොහොමද?..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මටත් හිතාගන්න බැරි මුන් එකම දේ ආයි ආයි කියවන්නෙ ඇයි කියල :rofl: මුන් කියන විදියට ලෝකෙ ගෝලාකාරයි කියල මොකෙක්හරි හීනෙන් වගේ දැකපු දෙයක් තමයි අපි විශ්වාස කරන්නෙ :lol:
    මෝඩ කතා කියන්න එපා බන් අනිත් උන්ටත් reply පේනවා නේ? තර්කයක් දාල තියෙන්නේ. පුළුවන් නං තර්කය කඩපන්. :D
    අනුන් හොයා ගත්ත ඒවා කිසි වග විභාගයක් නැතුව පිළිගෙන තියෙන්නේ. තමුන්ගේ ප්‍රතිපත්තියේ ඉඳගෙන කතා කරපන්. :D
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඒ කියන්නේ උබට මම කියපු දේ තේරිලා නෑ :lol:

    ඔහොම මගුලක් නෙවෙයි මම කිව්වේ. උබට තේරෙයි ටිකක් කල් යද්දී හොල්මන ගැන. :lol: :lol:
    ------ Post added on Jul 23, 2021 at 8:11 PM
    උඹ කියන්න දගලන්නෙ අම්මයි අක්කයි වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් ඇති කියල ද.... මචො උඹේ අම්ම වගෙ නැ හැමෝම... පව් බන් උබ.. උබේ තාත්තා අහල පහල එකෙකද අම්මා බැදපු මිනිහ නෙවෙ ද ...
    කමක් නැ
     
    • Haha
    Reactions: Mr Robot

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    බෝඩිම ඉවරයි නේ? 😁

    උඹ කියල නෑ ත්‍රෙඩ් එක දාපු එකා දැකල නෑ කියලා? ඌ දැකල ඇති? ඌ දැකලත් ඇති පැහැදිලි කර ගන්න බැරුවත් ඇති? හොල්මන් කියලා බය වෙලා ඇති ? හිතින් හදා ගත්ත දෙයක් වෙන්න ඇති? හොල්මන් කියලා දෙයක් තියෙන්න කිසි සාධකයක් නෑ?

    >>
    View attachment 136333
    <<

    කවුරු හරි දෙයක් දකින්නේ නෑ කියලා කියලා නෑ ?

    උඹ මොංගල් ද කියවන්නේ? 😁

    මම මෙතන බුතයෝ ඔප්පු කරන්න ගිහින් නෑ. හොඳට කියවලා බලපන්. මම ප්‍රශ්න කලේ ඔයාගේ ප්‍රතිපත්ති! ඔයා කියන කතා ගැන මම ප්‍රශ්න කලේ! මම මෙතන සාක්ෂි ඇතුව බුතයෝ ඉන්න බවක් ඔප්පු කරන්න අවේ නෑ. මට ඔප්පු කරන්න ඕනේත් නෑ! මට කිසි කෙනෙක් පිලි නොගත්තා කියලා කිසිම ගැටළුවකුත් නෑ. මම ඔයාගේ ප්‍රතිපත්ති - තමන්ගේ වාසියට වෙනස් කරන ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කලේ! මට කිසි දෙයක් ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ. 😁 ඔයා එක එක වෙලාවට එක එක කතා කියනවා ශෝක් වැඩේ ඒක. 😁

    අනික ඌ දැක්කා කියන එකක් උඹ පැහැදිලි කරන්න යන්නේ?

    උඹ එතන හිටියද? ඌ දැක්ක දේ උඹ දැක්කද? ඌ රැවටිච්ච දේ උඹ දැක්කද? එතන මොකද උනේ කියන්න උඹ දන්නවද? උඹ කොහොමද ඌ දකින දේ පැහැදිලි කරන්නේ උට වඩා හොඳට? 😁
    උබ කියවන කතා තේරුමක් ම නෑ . සෑහෙන පටලවාගෙන ඉන්නේ උබ නම්. ආයිත් මුල ඉදන් එන්න.
    ඌ දැකල තියන දේවල් හොල්මන් නෙවෙයි කියලා මම කිව්වේ. හොල්මන් කියිල දෙකට සාධක නෑ . තියනවනම් දෙන්න. නැත්නම් ඉතින් ඌ මොනවහරි දෙයක් දකල් හිතෙන බය වෙලා . එකට මොකක් හරි හිත හැදෙන යාගයක් කරාම හරි.
    නැත්නම් මානසික චිකිත්සා තියනව. 🙃 උබ අර විද්‍යාව ගැන නම් කියවන්න එපා .සෑහෙන පටලවාගෙන මොනවද දොඩවනවා හරි කියල හිතාගෙන. අර උද එකෙක් කිව්වා වගේ එකම දේ අයිත ආයිත් කියනව. 🙃
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    මටත් හිතාගන්න බැරි මුන් එකම දේ ආයි ආයි කියවන්නෙ ඇයි කියල :rofl: මුන් කියන විදියට ලෝකෙ ගෝලාකාරයි කියල මොකෙක්හරි හීනෙන් වගේ දැකපු දෙයක් තමයි අපි විශ්වාස කරන්නෙ :lol:
    මට හිතා ගන්න බැ උඹ වගෙ නිරාගමික බුද්ධිමතෙක් මෙතන උක දෙන්නෙ ඇයි කියල...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මම හිටපු බෝඩිමට ආපු guitar ගහල සින්දු කියන පාදිලි කෙනෙක් ඇන්ටිගෙ ඇඟේ හිටපු දෙයියො බර ගානක් පැන්නුව
    පාදිලි ඇන්ටිට ගහන්න ගහන්න දෙවිවරු නම් කිය කියා දිව්වෙ
    පාදිලි ගහනවා නම අහනවා පාදිලිම කතරගම කියනවා පන්නනව කියල ඇන්ටිට ගහනව ඇන්ටි හු කියනව
    පාදිලි ගහනවා නම අහනවා පාදිලිම විශ්ණු කියනවා පන්නනවකියල ඇන්ටිට ගහනව ඇන්ටි හු කියනව
    පාදිලි ගහනවා නම අහනවා පාදිලිම දැඩිමුන්ඩ කියනවා පන්නනව කියල ඇන්ටිට ගහනව ඇන්ටි හු කියනව
    අපරාදෙ බන් චැනල් center එකක් දාගන්න තිබ්බ ඇන්ටිගෙ ඇඟේ හිටපු දෙයියො සෙට් එකේ හැටියට
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    උඹ කියන්න දගලන්නෙ අම්මයි අක්කයි වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් ඇති කියල ද.... මචො උඹේ අම්ම වගෙ නැ හැමෝම... පව් බන් උබ.. උබේ තාත්තා අහල පහල එකෙකද අම්මා බැදපු මිනිහ නෙවෙ ද ...
    කමක් නැ
    නෑ නෑ මම එහෙම දෙයක් ක්ව්වේ නෑ . අම්මයි අක්කත් දැකල තියනව කියලා උබ කිව්වේ. ඉතින් එයාල කියයිද දැක්ක කියලා . ?? :rofl:
    කොහොම හරි දෙයක් දැක්ක පලියට හොල්මන් කියලා බය වෙන්න එපා... අපරාදේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අනික ඌ දැක්කා කියන එකක් උඹ පැහැදිලි කරන්න යන්නේ?

    උඹ එතන හිටියද? ඌ දැක්ක දේ උඹ දැක්කද? ඌ රැවටිච්ච දේ උඹ දැක්කද? එතන මොකද උනේ කියන්න උඹ දන්නවද? උඹ කොහොමද ඌ දකින දේ පැහැදිලි කරන්නේ උට වඩා හොඳට? 😁

    දිලාන් ට දිබ්බසෝත දිබ්බචක්කු පහල වෙලා :lol:
    ඔච්චර ඉක්මනට කරගන්න පුළුවං වෙයි කියලා හිතුවෙ නෑ හැබයි:rofl:
     
    • Haha
    Reactions: fkguy and shenic88

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    දිලාන් ට දිබ්බසෝත දිබ්බචක්කු පහල වෙලා :lol:
    ඔච්චර ඉක්මනට කරගන්න පුළුවං වෙයි කියලා හිතුවෙ නෑ හැබයි:rofl:
    අනේ උබ දන්න දිබ්බසෝත දිබ්බචක්කු :lol: :lol:
    හොල්මන් පෙන්නේ කරන්න ඕන මාර වැඩේ. පවු බන් උබලා වගේ උන්. කොහෙන් හරි හොයාගත්ත වචන අල්ලන් ඉන්නව ඉතින් ෆැන්ටසි වල.
     
    • Haha
    Reactions: MarshMello