උඹ මොන සෙල්ලම දැම්මත් වැඩක් නෑනෙ හොල්මන මුස්ලිම් නම්.
නෑ නෑ Buddhist & Christian හොල්මන් විතරයි ඉන්නෙඋඹ මොන සෙල්ලම දැම්මත් වැඩක් නෑනෙ හොල්මන මුස්ලිම් නම්.

මටත් හිතාගන්න බැරි මුන් එකම දේ ආයි ආයි කියවන්නෙ ඇයි කියලඅදාළ නෑ . මම කියල නෑ ත්රෙඩ් එක දාපු එකා දැකල නෑ කියලා . ඌ දැකල ඇති. පැහැදිලි කරගන්න බරුව් හොල්මන් කියලා හිතෙන බය වෙලා ඇති. ඉතින් ඕවාට හිත හදාගන්න දෙයකින්ම තමයි විසදුමත්. ඕක තමයි මම මුලින්ම මේ ත්රෙඩ් එකේ කියලා තියෙන්නෙත්. දැන් කියන්න තියෙන්නෙත් ඒකමයි . හොල්මන් කියලා දෙයක් තියෙන්න කිසි සාධකයක් නෑ මිසක් කවුරු හරි දෙයක් දකින්නේ නෑ කියලා කියලා නෑ .
කට්ටියක් ඉන්න තැනකට ඔය හොල්මන් කියන උන ඇවිල්ල යන්නෙත් නෑ .
අයිත පටලව ගෙන . තනි මනුස්සයෙක් මම ඔප්පු කරා කිව්වට ගණන් ගන්න දෙයක් නෙවෙයි මම කිව්වේ. ඕව ඕන කෙන්ක්ට නැවත නවතා කරල ඒ ප්රතිප්ලයම ගන්න පුලුවන්. . එහෙම ඒවා ගැන නෙවෙයි ඔය කියන්නේ. නිකන කතන්දර. උබ මම කියපු දේ උඩ ටයිප් කරන්න ගිහින් තේරුමක් නැති අර්ථයක් ඇවිත් තියෙන්නේ.. කතන්දර විශ්වාස එකක්, ඔප්පු කරන දේවල් තව දෙයක්. උබ ඔය කියන දේවල් ඔප්පු කරපු තැනක් පෙන්නපන්.. නුතන විද්යාවක් ගැන කිව්වෙත් නෑ . බුදුන් කියල තියනවා කියල තියන දේවල් බොරු කිව්වෙත් නෑ .
හොල්මන් වලට සාධක නෑ . තියනවනම් පෙන්නන. හරි සරලයි බන්.
මුන් කියන විදියට ලෝකෙ ගෝලාකාරයි කියල මොකෙක්හරි හීනෙන් වගේ දැකපු දෙයක් තමයි අපි විශ්වාස කරන්නෙ 
කියල වැඩක් නෑ . උන් හිතන්නේ අනිත් උන් ඒක විශ්වාස කරනවා කියලා මොකෙක් හරි කව්වා කියලා.මටත් හිතාගන්න බැරි මුන් එකම දේ ආයි ආයි කියවන්නෙ ඇයි කියලමුන් කියන විදියට ලෝකෙ ගෝලාකාරයි කියල මොකෙක්හරි හීනෙන් වගේ දැකපු දෙයක් තමයි අපි විශ්වාස කරන්නෙ
![]()

මනුස්සයෙක් එනවට නෙමේ මන් ඕවා කිව්වෙ. මනුස්සයෙක් වෙන්නත් පුලුවන්. ඒත් බල්ලෙක් ඉදිද්දි උබලට පාලුවක් නෑ. ඔය මනස්ගාත ඔලුවට එන්නෙ තනියම ඉදිද්දි. CCTV දාන්න කිව්වෙ උබ දැක්ක දේ පස්සෙ බලන්න පුලුවන් නිසා සමහරවිට මොකක්හරි දෙයක shadow එක වෙන්නැති ඕක දැක්කහම උබටම හිනාගිහින් තේරෙයි උබ බයවෙන්නෙ තේරුමක් නැති දේකට කියලහුළගට වැටෙන බඩු වලට බය උණා කියල කොහෙද තියෙන්නෙ.... ඉස්සෙල්ල කියවල වරෙන් මුල ඉදන්. බල්ලෙක් ඉන්නව. ගෙදරට ආපු එකා එන තැන ඉස්සහින්මයි බල්ලගෙ කුඩුව තියෙන්නෙ .. උ බිරුවෙ වත් නැ..බල්ලගෙ හොදකම කට්ටිය දන්නව ආපු ළග දිම කීප දෙනෙක්ට හදි කෙරුව නිසා... උ බැදල ද අහන් නැතුව කවුරුවත් එන්නෙ නැ.. බල්ලොන්ට අපට වඩා පේනව.. ඔය වගේ දේවල් වල දී බල්ලො පූසො තමයි අපට කලින් ඕව දකින්නෙ කියල අහල තියනව. එක අතකට ප්රශ්නයක් ඒක... මිනිහෙක් ආව නම් ලොවෙත් උ පනිනවා. උ පැන්නෙත් නැ.. ඒකත් උභතෝකෝටික ප්රශ්නයක්..
අදාළ නෑ . මම කියල නෑ ත්රෙඩ් එක දාපු එකා දැකල නෑ කියලා . ඌ දැකල ඇති. පැහැදිලි කරගන්න බරුව් හොල්මන් කියලා හිතෙන බය වෙලා ඇති. ඉතින් ඕවාට හිත හදාගන්න දෙයකින්ම තමයි විසදුමත්. ඕක තමයි මම මුලින්ම මේ ත්රෙඩ් එකේ කියලා තියෙන්නෙත්. දැන් කියන්න තියෙන්නෙත් ඒකමයි . හොල්මන් කියලා දෙයක් තියෙන්න කිසි සාධකයක් නෑ මිසක් කවුරු හරි දෙයක් දකින්නේ නෑ කියලා කියලා නෑ .
කට්ටියක් ඉන්න තැනකට ඔය හොල්මන් කියන උන ඇවිල්ල යන්නෙත් නෑ .![]()
මම මෙතන බුතයෝ ඔප්පු කරන්න ගිහින් නෑ. හොඳට කියවලා බලපන්. මම ප්රශ්න කලේ ඔයාගේ ප්රතිපත්ති! ඔයා කියන කතා ගැන මම ප්රශ්න කලේ! මම මෙතන සාක්ෂි ඇතුව බුතයෝ ඉන්න බවක් ඔප්පු කරන්න අවේ නෑ. මට ඔප්පු කරන්න ඕනේත් නෑ! මට කිසි කෙනෙක් පිලි නොගත්තා කියලා කිසිම ගැටළුවකුත් නෑ. මම ඔයාගේ ප්රතිපත්ති - තමන්ගේ වාසියට වෙනස් කරන ප්රතිපත්ති ගැන ප්රශ්න කලේ! මට කිසි දෙයක් ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ.අයිත පටලව ගෙන . තනි මනුස්සයෙක් මම ඔප්පු කරා කිව්වට ගණන් ගන්න දෙයක් නෙවෙයි මම කිව්වේ. ඕව ඕන කෙන්ක්ට නැවත නවතා කරල ඒ ප්රතිප්ලයම ගන්න පුලුවන්. . එහෙම ඒවා ගැන නෙවෙයි ඔය කියන්නේ. නිකන කතන්දර. උබ මම කියපු දේ උඩ ටයිප් කරන්න ගිහින් තේරුමක් නැති අර්ථයක් ඇවිත් තියෙන්නේ.. කතන්දර විශ්වාස එකක්, ඔප්පු කරන දේවල් තව දෙයක්. උබ ඔය කියන දේවල් ඔප්පු කරපු තැනක් පෙන්නපන්.. නුතන විද්යාවක් ගැන කිව්වෙත් නෑ . බුදුන් කියල තියනවා කියල තියන දේවල් බොරු කිව්වෙත් නෑ .
හොල්මන් වලට සාධක නෑ . තියනවනම් පෙන්නන. හරි සරලයි බන්.
ඒ කියන්නේ උබට මම කියපු දේ තේරිලා නෑආ ලොඩ් පකිර්... උඹ ඇයි රිප්ලය් එක මැකුවෙ?..
කළු කුමාර දෝෂෙ කියන්නෙ මෙනටල් කේස් එකක් ක්යල මන් දන්නව... තාත්තට මට පේනව ද එහෙම එකක් නම්? අනික අක්ක කසාද බැදල ගොඩක් කල්.. නිකන් නොදන්න දේවල් කතා කරන්න එපා බන්.. උඹ හෙන ම විහිලුවක්....

ඔහොම මගුලක් නෙවෙයි මම කිව්වේ. උබට තේරෙයි ටිකක් කල් යද්දී හොල්මන ගැන.ආ ලොඩ් පකිර්... උඹ ඇයි රිප්ලය් එක මැකුවෙ?..
කළු කුමාර දෝෂෙ කියන්නෙ මෙනටල් කේස් එකක් ක්යල මන් දන්නව... තාත්තට මට පේනව ද එහෙම එකක් නම්? අනික අක්ක කසාද බැදල ගොඩක් කල්.. නිකන් නොදන්න දේවල් කතා කරන්න එපා බන්.. උඹ හෙන ම විහිලුවක්....
අදාළ මීසම හොය ගන්නෙ කොහොමද?..හොදම දේ තමයි අදාල මීසමේ ෆාදර් ට දැනුම් දෙන එක. එයා සමහර විට ඔය කියන ගෙදර එකේ හිස්ට්රි එකත් දන්නවා ඇති. ඉතිං ඒ අනුව හොදම දේ කරයි.
මෝඩ කතා කියන්න එපා බන් අනිත් උන්ටත් reply පේනවා නේ? තර්කයක් දාල තියෙන්නේ. පුළුවන් නං තර්කය කඩපන්.මටත් හිතාගන්න බැරි මුන් එකම දේ ආයි ආයි කියවන්නෙ ඇයි කියලමුන් කියන විදියට ලෝකෙ ගෝලාකාරයි කියල මොකෙක්හරි හීනෙන් වගේ දැකපු දෙයක් තමයි අපි විශ්වාස කරන්නෙ
![]()


උඹ කියන්න දගලන්නෙ අම්මයි අක්කයි වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් ඇති කියල ද.... මචො උඹේ අම්ම වගෙ නැ හැමෝම... පව් බන් උබ.. උබේ තාත්තා අහල පහල එකෙකද අම්මා බැදපු මිනිහ නෙවෙ ද ...ඒ කියන්නේ උබට මම කියපු දේ තේරිලා නෑ
ඔහොම මගුලක් නෙවෙයි මම කිව්වේ. උබට තේරෙයි ටිකක් කල් යද්දී හොල්මන ගැන.![]()
------ Post added on Jul 23, 2021 at 8:11 PM
උබ කියවන කතා තේරුමක් ම නෑ . සෑහෙන පටලවාගෙන ඉන්නේ උබ නම්. ආයිත් මුල ඉදන් එන්න.බෝඩිම ඉවරයි නේ?
උඹ කියල නෑ ත්රෙඩ් එක දාපු එකා දැකල නෑ කියලා? ඌ දැකල ඇති? ඌ දැකලත් ඇති පැහැදිලි කර ගන්න බැරුවත් ඇති? හොල්මන් කියලා බය වෙලා ඇති ? හිතින් හදා ගත්ත දෙයක් වෙන්න ඇති? හොල්මන් කියලා දෙයක් තියෙන්න කිසි සාධකයක් නෑ?
>>
View attachment 136333
<<
කවුරු හරි දෙයක් දකින්නේ නෑ කියලා කියලා නෑ ?
උඹ මොංගල් ද කියවන්නේ?
මම මෙතන බුතයෝ ඔප්පු කරන්න ගිහින් නෑ. හොඳට කියවලා බලපන්. මම ප්රශ්න කලේ ඔයාගේ ප්රතිපත්ති! ඔයා කියන කතා ගැන මම ප්රශ්න කලේ! මම මෙතන සාක්ෂි ඇතුව බුතයෝ ඉන්න බවක් ඔප්පු කරන්න අවේ නෑ. මට ඔප්පු කරන්න ඕනේත් නෑ! මට කිසි කෙනෙක් පිලි නොගත්තා කියලා කිසිම ගැටළුවකුත් නෑ. මම ඔයාගේ ප්රතිපත්ති - තමන්ගේ වාසියට වෙනස් කරන ප්රතිපත්ති ගැන ප්රශ්න කලේ! මට කිසි දෙයක් ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ.ඔයා එක එක වෙලාවට එක එක කතා කියනවා ශෝක් වැඩේ ඒක.
අනික ඌ දැක්කා කියන එකක් උඹ පැහැදිලි කරන්න යන්නේ?
උඹ එතන හිටියද? ඌ දැක්ක දේ උඹ දැක්කද? ඌ රැවටිච්ච දේ උඹ දැක්කද? එතන මොකද උනේ කියන්න උඹ දන්නවද? උඹ කොහොමද ඌ දකින දේ පැහැදිලි කරන්නේ උට වඩා හොඳට?![]()
මට හිතා ගන්න බැ උඹ වගෙ නිරාගමික බුද්ධිමතෙක් මෙතන උක දෙන්නෙ ඇයි කියල...මටත් හිතාගන්න බැරි මුන් එකම දේ ආයි ආයි කියවන්නෙ ඇයි කියලමුන් කියන විදියට ලෝකෙ ගෝලාකාරයි කියල මොකෙක්හරි හීනෙන් වගේ දැකපු දෙයක් තමයි අපි විශ්වාස කරන්නෙ
![]()
නෑ නෑ මම එහෙම දෙයක් ක්ව්වේ නෑ . අම්මයි අක්කත් දැකල තියනව කියලා උබ කිව්වේ. ඉතින් එයාල කියයිද දැක්ක කියලා . ??උඹ කියන්න දගලන්නෙ අම්මයි අක්කයි වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් ඇති කියල ද.... මචො උඹේ අම්ම වගෙ නැ හැමෝම... පව් බන් උබ.. උබේ තාත්තා අහල පහල එකෙකද අම්මා බැදපු මිනිහ නෙවෙ ද ...
කමක් නැ
අනික ඌ දැක්කා කියන එකක් උඹ පැහැදිලි කරන්න යන්නේ?
උඹ එතන හිටියද? ඌ දැක්ක දේ උඹ දැක්කද? ඌ රැවටිච්ච දේ උඹ දැක්කද? එතන මොකද උනේ කියන්න උඹ දන්නවද? උඹ කොහොමද ඌ දකින දේ පැහැදිලි කරන්නේ උට වඩා හොඳට?![]()

අනේ උබ දන්න දිබ්බසෝත දිබ්බචක්කුදිලාන් ට දිබ්බසෝත දිබ්බචක්කු පහල වෙලා
ඔච්චර ඉක්මනට කරගන්න පුළුවං වෙයි කියලා හිතුවෙ නෑ හැබයි![]()