අපි හැමෝම ෆැන්ටසිවල තමා මල්ලි ඉන්නෙ. ඒක තමා අපි හැමෝටම තියන එකම විනෝදෙඅනේ උබ දන්න දිබ්බසෝත දිබ්බචක්කු![]()
හොල්මන් පෙන්නේ කරන්න ඕන මාර වැඩේ. පවු බන් උබලා වගේ උන්. කොහෙන් හරි හොයාගත්ත වචන අල්ලන් ඉන්නව ඉතින් ෆැන්ටසි වල.

අපි හැමෝම ෆැන්ටසිවල තමා මල්ලි ඉන්නෙ. ඒක තමා අපි හැමෝටම තියන එකම විනෝදෙඅනේ උබ දන්න දිබ්බසෝත දිබ්බචක්කු![]()
හොල්මන් පෙන්නේ කරන්න ඕන මාර වැඩේ. පවු බන් උබලා වගේ උන්. කොහෙන් හරි හොයාගත්ත වචන අල්ලන් ඉන්නව ඉතින් ෆැන්ටසි වල.

මම කියලා තියන ඒවා සිංහල තේරෙන උන්ට තේරෙනවා බන්. පැටලිලා ඉන්නේ කවුද කියලා ඒ අයට පෙනේවි.උබ කියවන කතා තේරුමක් ම නෑ . සෑහෙන පටලවාගෙන ඉන්නේ උබ නම්. ආයිත් මුල ඉදන් එන්න.
ඌ දැකල තියන දේවල් හොල්මන් නෙවෙයි කියලා මම කිව්වේ. හොල්මන් කියිල දෙකට සාධක නෑ . තියනවනම් දෙන්න. නැත්නම් ඉතින් ඌ මොනවහරි දෙයක් දකල් හිතෙන බය වෙලා . එකට මොකක් හරි හිත හැදෙන යාගයක් කරාම හරි.
නැත්නම් මානසික චිකිත්සා තියනව.උබ අර විද්‍යාව ගැන නම් කියවන්න එපා .සෑහෙන පටලවාගෙන මොනවද දොඩවනවා හරි කියල හිතාගෙන. අර උද එකෙක් කිව්වා වගේ එකම දේ අයිත ආයිත් කියනව.
![]()
ඔවු මම එකම දේ තමයි මුල ඉඳන්ම කිවුවේ. උඹ වගේ එක එක comments වල එක එක ඒවා කියලා නෑ. 
එල මචන්..මම maths කරලා physical science වලට කැම්පස් select උන එකෙක්. මට science වල basic තියනවා හොඳේ? අනික මම තාරකා විද්‍යාව ආශ්‍රිත පොත පොත කියවන්නේ 6 වසරේ ඉඳන්. මම කැමති subject එකක්. මට පැටලුනාද නැද්ද කියන්න මම දන්නවා.ඔවු මම එකම දේ තමයි මුල ඉඳන්ම කිවුවේ. උඹ වගේ එක එක comments වල එක එක ඒවා කියලා නෑ.
![]()
මම ඉස්කෝලේ ගහින් නෑමට ඉරිසියයි බන්..දිලාන් ට දිබ්බසෝත දිබ්බචක්කු පහල වෙලා
ඔච්චර ඉක්මනට කරගන්න පුළුවං වෙයි කියලා හිතුවෙ නෑ හැබයි![]()

ඒක උඹේ ප්‍රස්නයක්. මම කට කහනවට මුකුත් කියලා නෑ. අනික මම කියලා තියන ඒවා ඇත්ත වෙන්නත් සාදක නෑ නේ? ඒ නිසා පිලි ගැනීමේ අත්‍යවශ්‍යතාවයක් නෑ..එල මචන්..මම ඉස්කෝලේ ගහින් නෑ
එල බන. උබේ තර්ක වලින් කියන්න පුලුවන් physical science ගහින් ඇති. එලඒක උඹේ ප්‍රස්නයක්. මම කට කහනවට මුකුත් කියලා නෑ. අනික මම කියලා තියන ඒවා ඇත්ත වෙන්නත් සාදක නෑ නේ? ඒ නිසා පිලි ගැනීමේ අත්‍යවශ්‍යතාවයක් නෑ..![]()
බය උනා ම මොලෙ ඔක්සිජන් මදි වෙලා වෙන මොකද්ද ෆිනොමිනා එකක් තියෙනව. එහෙම එකක් ද දන් නෑ. හැබැයි ගස් නගින හොල්මනයි ඇල වල් ළග අඩන පොඩි එකයි නම් ගොඩක් අයට වෙලා තියෙන සිද්ධි දෙකක්
ඔය තුනම උබ තනියම ඉද්දි නේ මචං. උබ ඔය තුනම හොල්මන් කියලා හිතුවේ ඇයි ?
මමත් ඔහොම ඒවා දැකල තිය්ව්න. uni ගිහින් බෝඩිමේ පලවෙනි දවසේ අන්කලය ගිය ගෙදර දීලා. ඌ කලින් හිටපු උනුයි ඒ කාලේ උගේ අම්ම මේ ගෙදර හිටිය කතායි කිව්වා. එතොකොට අම්ම මැරිලා. photo එක බිත්තියේ තිබ්බ. ඒ ගේ වෙන කවුරුත් නෑ . කොහොමත් එදා පලවෙනි දවසේ මම විතරයි. මම ඉස්සරහෙන් දොර වහල පිටිපසේසේ දිග පාවිච්චි කරන්නේ නැති කුස්සියක් තිබ්බ ගෙට එළියෙන් .කළුවරයි ඒක දිගේ ගියා එලියට වෙනකන්. ගිනි ගොඩක් දැක්ක එලියට වටෙන තැන. එතන හිටිය ඉරිච්චි ඇදුම් ඇදගෙන කොන්ඩේ අවුල් කරගෙන ගෑනු කෙනෙක්. හයියෙන් හිනා උනා පිස්සුවෙන් වගේ. ගිනි ගොඩේ එලිය විතරයි. ගිනි ගොඩ එහා පැත්තේ හිටියේ. මට එතකොට තමයි දැකල පුරුදුයි වගේ තේරුනේ. අර ෆොටෝ එකේ හිටිය අංකල්ගේ මැරිච්ච අම්ම වගේ කියලා මට එතනින් යද්දී හිතුනා.
අපි හිතමු ඔයා කියන එක ඇත්තක් කියලා..
දැන් ඔය සිද්දි පෞද්ගලිකව ඔයාට වෙච්චි දේවල් නේ? ඒවා දැක්කද නැද්ද කියන එක දන්නේ ඔයානේ?
ඔයා ඕක කිවුවොත් ඔයව හොඳටම විස්වාස කරන කෙනෙක්ට, එයා ඔයාව විස්වාස කරාවි.
වෙන කෙනෙකුට කිවුවොත් විස්වාස කරනවද?
එහෙම කියලා ඔයා ඔප්පු කරන්නේ කොහොමද දැක්ක බව?
එහෙම කියලා අනිත් මිනිහා කොහොමද කියන්නේ ඔයා මුකුත් නොදැක්ක බව? ඒ මිනිහා එතන හිටියේ නෑ නේ?
එහෙම හිටියත් ඒක දකින්නේ ඔයා විතරක් නං?
අනිත් මිනිහා කියනවා නං ඔයා දැක්කේ වෙන දෙයක් කියලා, ඒ මිනිහා කොහොමද ඔප්පු කරන්නේ ඔයා දැක්කේ වෙන දෙයක් බව?
මේවා පුද්ගලික අත්දැකීම්. අත්දැකීම් ඇත්තෝ දනිති. නැත්තෝ නොදන්නා විද්‍යාවක් කියවති. එච්චර තමයි ඉතිං.
මට කවුරුහරි කිවොත් එයා මේ ලෝකේ සතෙකුට අසමාන සතෙක් (පිටසක්වල එකෙක්) දැක්කා කියලා, මට පිළිගන්න හේතුවක් නෑ. ප්‍රතික්ෂේප කරන්න හේතුවකුත් නෑ මොකද මම දන්නේ කොහොමද? මේ ලෝකේ සිද්දවෙන හැමදේම මට පේනවා යෑ?
එහෙම එකක් ඔයා දැක්කේ නෑ. බොරු කියන්න එපා. අනික ඔයා එහෙම බෝඩිමක හිටියෙත් නෑ.
------ Post added on Jul 23, 2021 at 7:05 PM
මෙහෙමත් වේ. අපි දෙයක් විශ්වාස කලොත් අපේ මොළේ අපිවම කන්ව්න්ස් කරනවා ඒක ඇත්ත කියලා.ඉතින් බලහන් උඹ කවද හරි ඇස් දෙකට ම දැක්කත් හිතේ තියෙන දේ සාධාරණීකරණය කරන්න පුක ඉරාගෙන තර්ක කරනවා.... උඹ නම් සිරා ම මානසික ලෙඩෙක් බන්.![]()
උඹ ඇත්තට ම දැක්කත් කරන්නෙ මොකක් හරි හේතුවක් දාලා ඕකට කතාවක් අටව ගන්න එක. එහෙම කරල හිත හදගන්න එක....
කලින් කතාවේ දෙවෙනි කෑල්ල දාන්න කලින් රිප්ලයි හැට හුටාමාරක් වැටිලනෙ.
"ඔය තුනම උබ තනියම ඉද්දි නේ මචං." තනියම ඉද්දි තමයි හොල්මන් පේනවා කියන්නෙ. තුන් දෙනෙක් ඉද්දිත් පේනවාලු. ඒකනෙ තනියට එකෙක් එක්කගෙන යන්න කියන්නෙ.
හරි දැන් කතාවට යමුකො.
පළවෙනි පාර කනත්ත ළඟ ගෑණු කෙනා දැක්කම ඇඟ සීතල උනා කිව්වනෙ. ඊත් එක්කම මට මතක් උනා මම හොල්මන් විශ්වාස කරන එකෙක් නෙමෙයි කියලා. මම ටිකක් රිලක්ස් වෙලා හොඳ බැලුවා. හුටා ගෑණියෙක් වගේ පේන්නෙ කනත්තෙ ගේට්ටුවෙ කණුව. ඒකට හුණුගාලා කොන්ක්‍රීට් බෝලයක් වගේ එකක් උඩින් හයි කරලා. එතන උඩ ලයිට් කණුවෙ ලයිට් එකේ එළියෙන් ගස්වල හෙවනැලිත් ගේට්ටු කණුවට වැටිලා තමයි චකිතයත් එක්ක ගෑණියෙක් වගේ දැකලා තියෙන්නෙ. මටම හිනා ඉතින්.
දෙවෙනි පාර කොණ්ඩෙ වවාගත්තු දත් විලිස්සපු මූණ. එතනදිත් ශොක් උනාට පස්සෙ මතක් උනා හොල්මන් කියලා දෙයක් නෑ කියලා. මම ටිකක් වෙලා බලන් හිටියා. උන්ගෙ ගෙදර වහලේ එල්ලලා තිබ්බ මල් පෝච්චියක්. ඒකෙ පහළට එල්ලෙන මල් වැල් තමයි මම දැකලා තියෙන්නෙ. මේක ලියන වෙලෙත් මට ඒක පේනවා. තාමත් තියෙනවා ඒ වගේ පෝච්චි.
තුන්වෙනි සීන් එක තමයි හොඳටම බයවෙච්චි එක. මට හොල්මන් විස්වාස නොකරන කතා මතක් උනත් මේකෙදි නම් සැලුනා. මොකද මිනිහෙක් ආවා එක පාරට නොපෙනී ගියා පේන්නෙත් නෑ. යන්නත් බයයි පාලම පහුකරන්. මළගෙදරක ගිහින් එන ගමන් කියන චකිතයත් තිබිනා.
පස්සෙ එතනින් යන්න ආපු කට්ටියක් එක්ක පාලම පහු කරද්දි හොල්මන පෙනුනා. ගමේ එකෙක්.
"කොහෙද යකෝ යන්නෙ සුදුත් ඇඳගෙන මේ මහ රෑ. මම හිතුවේ හොල්මනක් කියලා'
බලද්දි ඌ මට බයේ උණ පඳුරක හැන්ගිලා. මම ඌට බයේ එහා පැත්තට වෙලා හිටියා.
උඹලටත් හොල්මන් පේනවනම් සැළකිල්ලෙන් බලපල්ලා.|

ත්‍රෙඩ් එක දාපු කෙනාට මේ කියන්නෙ උඹ ඕවා විශ්වාස කරන හි ඝරසර්ප ෆිල්ම් එකේ පෙන්නපු පල්ලියේ බලපන් විසඳුමක් ගන්න පුලුවන්ද කියලා. එතන ඇත්තටම ඔය වගේ දේවල් කරන තැනක්ලු. මම හිතන්න දැන් ලොකු එක්කෙනා මැරිලා ඒත් තව කෙනෙක් ඉන්නවලු ඔය වගේ දේවල් කරන.
තව තේවත්තේ පල්ලියේ ඕව කරන ෆාදර් ල ඉන්නව.ත්‍රෙඩ් එක දාපු කෙනාට මේ කියන්නෙ උඹ ඕවා විශ්වාස කරන හින්දා.
අර ඝරසර්ප ෆිල්ම් එකේ පෙන්නපු පල්ලියේ බලපන් විසඳුමක් ගන්න පුලුවන්ද කියලා. එතන ඇත්තටම ඔය වගේ දේවල් කරන තැනක්ලු. මම හිතන්න දැන් ලොකු එක්කෙනා මැරිලා ඒත් තව කෙනෙක් ඉන්නවලු ඔය වගේ දේවල් කරන.
අපරාදේ උඹට සිංහල හරියට කියව ගන්න තේරුනා නං වටිනවා. එලඑල බන. උබේ තර්ක වලින් කියන්න පුලුවන් physical science ගහින් ඇති. එල
අපිට ඉතින් ඔච්චාර බැරි නිසා අපිට යන්න බෑ .
කොහොම හරි ඊලග පාර ටිකක් හිතල ලියපං.. ලෝකේ රවුම් කියලා එකෙක් කිව්වා නිසා විශ්වාස කරනවා කියලා නේ උබ හිතන් ඉන්නේ.
දන්නෙ නෑ බන්. මම හොල්මන් දැකලා නෑ හොල්මන් කියලා දැකපුවත් මම එහෙමම ක්ලියර් කරගත්තා. දැන් මම් ඕවට බය වෙලා දිව්වානම් අද මමත් හොල්මන් දැකපු එකෙක් වෙනවනෙ.අද නම් මං සෑහෙන්න කාලෙ කෑව ත්‍රෙඩ් බල බල බල හොල්මන් කතා කියෙව්ව ඔක්කොම. ඒ උනාට මේකට උත්තර දියන්. එතකොට එකෙක් දැකල තිබුණ බාල්කෙක එල්ලිලා ඉන්න කෙල්ලගෙ සිද්ධිය උබල දෙන්නා පැහැදිලි කරන්නෙ කොහොමද? @dilann @Honda.putha
ලෝකයේ හැඩය ඔප්පු කරලා ඉවරයි, චක්‍රාවාට ඔප්පු කරලා ඉවරයි, කලු කුහර අයින්ස්ටයින් ඔප්පු කලේ තියරියෙන්. පස්සේ විද්‍යාඥයන් ඔප්පු කරලා පින්තූරත් අරන් පෙන්නුවා, සමාන්තර විශ්ව තියරි වලින් ඔප්පු කරලා තියෙනවානේ කලුකුහර වගේ, ඉදිරියේදී බලමුබුදු රජාණන් වහන්සේ නිරීක්ෂය කරල ඔප්පු කරපු කරුණු ආයිත් එක එකා තනි තනිව ඔප්පු කර කර යන්න ඕනේ නෑ. ලෝකේ හැඩයි, චක්‍රවටයි, කළු කුහරයි, සමාන්තර විශ්වයි, නිහරිකායි. දෙයක් එහෙම මොකෙක්වත් ඔප්පු කරල නෑ . ඔච්චරයි සරල කතාව.
තනි තනි එකාගේ ඔය වගේ දැකපු දේවල් තියෙන්නේ උන්ට පැහැදිලි කරගන්න බැරි. ඉතින් ඒ ඔක්කොම "නුතන විද්‍යාව" කියලා දාන එක ද හරි ?![]()
මාර්කටින් වලට පාවිච්චි කරන්නෙම මේ මෝඩයා වෙන මනස තමයි. ගොඩක් සල්ලි අපි නිකම් වියදම් කරනවා මනස සනසගන්න.අපේ මනස... අපිවම රවට ගන්න, අපිවම හරිය කියලා convince කරගන්න ඉතා දක්ෂයි. අහුවෙන්න එපා ඕකාට... හැමදේම ටිකක් ලොජිකලි හිතපන්
e kiwwe SpellBinder eke wage ekakda?සමාන්තර විශ්ව
එහෙම මත් නෙමෙයි.. මම ඉංග්‍රිසියෙන් තේරුම් කරන්නද? සිංහලෙන් ඒවට වචන දන්නෑe kiwwe SpellBinder eke wage ekakda?
------ Post added on Jul 23, 2021 at 9:30 PM
it's a sarcasm! ඒක අර යකාට කිවුවේ.ලෝකයේ හැඩය ඔප්පු කරලා ඉවරයි, චක්‍රාවාට ඔප්පු කරලා ඉවරයි, කලු කුහර අයින්ස්ටයින් ඔප්පු කලේ තියරියෙන්. පස්සේ විද්‍යාඥයන් ඔප්පු කරලා පින්තූරත් අරන් පෙන්නුවා, සමාන්තර විශ්ව තියරි වලින් ඔප්පු කරලා තියෙනවානේ කලුකුහර වගේ, ඉදිරියේදී බලමු
අයියෝ අයිත් ආයිත් එකම දේ. ඔය වගේ සාදක සහිතව ඔප්පු කරලා තියන දේවල් ඉතින් පිළිගන්න වෙන වෙනම මම පරීක්ෂණ කරන්න ඕනද?? එකම දේ දැන් තුන්පාරක් කියලා දුන්නත් තේරෙන්නේ නෑ නේ උබට.එයා කිවුවා එයා පොත පතේ තිබ්බා කියලා අන්ධ භක්තියෙන් පිලි ගන්නේ නෑ කියලා. ඒ නිසා මම ඇහුවා දැනට පිලි ගන්න හැම දේම තමන් ඒ අදාළ පරීක්ෂණ කරලා, අදාල නිරීක්ෂණ කරලා ද නිගමනයකට ඇවිල්ල ද පිළිගත්තේ කියලා. ලෝකේ ගෝලයක් කියලා පිලි ගත්තේ එහෙමද කියලා ඇහුවේ. කළු කුහර පිළිගත්තෙත් එහෙමද කියලා ඇහුවේ. චක්‍රාවාට පිළිගත්තේ එහෙමද කියලා ඒවා කලින් ඇහුවේ. එයා ඒවා කෙනෙක් කිවුව නිසා, සඟරා වල තිබ්බ නිසා, ඉස්කෝල වල උගන්වපු නිසා, කැම්පස් වල උගන්වපු නිසා, internet එකේ දැක්ක නිසා, වගේ සාමාන්‍ය තොරතුරු ලැබෙන ක්‍රම වලින් ලැබීම නිසා විතරක් පිලි ගත්තා නෙවෙයි ද කියලා කලින් මම ඇහුවේ. එකෙන් අදහස් වෙන්නේ නෑ මම මොකද්ද පිළිගන්නේ නොගන්නේ කියන එක.

