ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අනේ උබ දන්න දිබ්බසෝත දිබ්බචක්කු :lol: :lol:
    හොල්මන් පෙන්නේ කරන්න ඕන මාර වැඩේ. පවු බන් උබලා වගේ උන්. කොහෙන් හරි හොයාගත්ත වචන අල්ලන් ඉන්නව ඉතින් ෆැන්ටසි වල.
    අපි හැමෝම ෆැන්ටසිවල තමා මල්ලි ඉන්නෙ. ඒක තමා අපි හැමෝටම තියන එකම විනෝදෙ :lol:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබ කියවන කතා තේරුමක් ම නෑ . සෑහෙන පටලවාගෙන ඉන්නේ උබ නම්. ආයිත් මුල ඉදන් එන්න.
    ඌ දැකල තියන දේවල් හොල්මන් නෙවෙයි කියලා මම කිව්වේ. හොල්මන් කියිල දෙකට සාධක නෑ . තියනවනම් දෙන්න. නැත්නම් ඉතින් ඌ මොනවහරි දෙයක් දකල් හිතෙන බය වෙලා . එකට මොකක් හරි හිත හැදෙන යාගයක් කරාම හරි.
    නැත්නම් මානසික චිකිත්සා තියනව. 🙃 උබ අර විද්‍යාව ගැන නම් කියවන්න එපා .සෑහෙන පටලවාගෙන මොනවද දොඩවනවා හරි කියල හිතාගෙන. අර උද එකෙක් කිව්වා වගේ එකම දේ අයිත ආයිත් කියනව. 🙃
    මම කියලා තියන ඒවා සිංහල තේරෙන උන්ට තේරෙනවා බන්. පැටලිලා ඉන්නේ කවුද කියලා ඒ අයට පෙනේවි.

    උඹට ඌ දැක්කේ හොල්මනක් නෙවේ කියන්න කිසිම සාධකයක් නෑ.
    උට මානසික රෝගයක්ද තියෙන්නේ නැද්ද කියන්න උඹට සාධකත් නෑ.
    ඔයා ඔයාගේ ඔලුවට එන එන ඒවා කියෝනවා විතරයි.

    මම maths කරලා physical science වලට කැම්පස් select උන එකෙක්. මට science වල basic තියනවා හොඳේ? අනික මම තාරකා විද්‍යාව ආශ්‍රිත පොත පොත කියවන්නේ 6 වසරේ ඉඳන්. මම කැමති subject එකක්. මට පැටලුනාද නැද්ද කියන්න මම දන්නවා. :D ඔවු මම එකම දේ තමයි මුල ඉඳන්ම කිවුවේ. උඹ වගේ එක එක comments වල එක එක ඒවා කියලා නෑ. :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක

    එල මචන්.. :lol: මම ඉස්කෝලේ ගහින් නෑ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දිලාන් ට දිබ්බසෝත දිබ්බචක්කු පහල වෙලා :lol:
    ඔච්චර ඉක්මනට කරගන්න පුළුවං වෙයි කියලා හිතුවෙ නෑ හැබයි:rofl:
    මට ඉරිසියයි බන්.. :(

    එල මචන්.. :lol: මම ඉස්කෝලේ ගහින් නෑ
    ඒක උඹේ ප්‍රස්නයක්. මම කට කහනවට මුකුත් කියලා නෑ. අනික මම කියලා තියන ඒවා ඇත්ත වෙන්නත් සාදක නෑ නේ? ඒ නිසා පිලි ගැනීමේ අත්‍යවශ්‍යතාවයක් නෑ.. 😁
    ------ Post added on Jul 23, 2021 at 8:42 PM
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    ඒක උඹේ ප්‍රස්නයක්. මම කට කහනවට මුකුත් කියලා නෑ. අනික මම කියලා තියන ඒවා ඇත්ත වෙන්නත් සාදක නෑ නේ? ඒ නිසා පිලි ගැනීමේ අත්‍යවශ්‍යතාවයක් නෑ.. 😁
    එල බන. උබේ තර්ක වලින් කියන්න පුලුවන් physical science ගහින් ඇති. එල (y)
    අපිට ඉතින් ඔච්චාර බැරි නිසා අපිට යන්න බෑ . ☹️
    කොහොම හරි ඊලග පාර ටිකක් හිතල ලියපං.. ලෝකේ රවුම් කියලා එකෙක් කිව්වා නිසා විශ්වාස කරනවා කියලා නේ උබ හිතන් ඉන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බය උනා ම මොලෙ ඔක්සිජන් මදි වෙලා වෙන මොකද්ද ෆිනොමිනා එකක් තියෙනව. එහෙම එකක් ද දන් නෑ. හැබැයි ගස් නගින හොල්මනයි ඇල වල් ළග අඩන පොඩි එකයි නම් ගොඩක් අයට වෙලා තියෙන සිද්ධි දෙකක්
    ඔය තුනම උබ තනියම ඉද්දි නේ මචං. උබ ඔය තුනම හොල්මන් කියලා හිතුවේ ඇයි ?

    මමත් ඔහොම ඒවා දැකල තිය්ව්න. uni ගිහින් බෝඩිමේ පලවෙනි දවසේ අන්කලය ගිය ගෙදර දීලා. ඌ කලින් හිටපු උනුයි ඒ කාලේ උගේ අම්ම මේ ගෙදර හිටිය කතායි කිව්වා. එතොකොට අම්ම මැරිලා. photo එක බිත්තියේ තිබ්බ. ඒ ගේ වෙන කවුරුත් නෑ . කොහොමත් එදා පලවෙනි දවසේ මම විතරයි. මම ඉස්සරහෙන් දොර වහල පිටිපසේසේ දිග පාවිච්චි කරන්නේ නැති කුස්සියක් තිබ්බ ගෙට එළියෙන් .කළුවරයි ඒක දිගේ ගියා එලියට වෙනකන්. ගිනි ගොඩක් දැක්ක එලියට වටෙන තැන. එතන හිටිය ඉරිච්චි ඇදුම් ඇදගෙන කොන්ඩේ අවුල් කරගෙන ගෑනු කෙනෙක්. හයියෙන් හිනා උනා පිස්සුවෙන් වගේ. ගිනි ගොඩේ එලිය විතරයි. ගිනි ගොඩ එහා පැත්තේ හිටියේ. මට එතකොට තමයි දැකල පුරුදුයි වගේ තේරුනේ. අර ෆොටෝ එකේ හිටිය අංකල්ගේ මැරිච්ච අම්ම වගේ කියලා මට එතනින් යද්දී හිතුනා.
    අපි හිතමු ඔයා කියන එක ඇත්තක් කියලා..
    දැන් ඔය සිද්දි පෞද්ගලිකව ඔයාට වෙච්චි දේවල් නේ? ඒවා දැක්කද නැද්ද කියන එක දන්නේ ඔයානේ?
    ඔයා ඕක කිවුවොත් ඔයව හොඳටම විස්වාස කරන කෙනෙක්ට, එයා ඔයාව විස්වාස කරාවි.
    වෙන කෙනෙකුට කිවුවොත් විස්වාස කරනවද?
    එහෙම කියලා ඔයා ඔප්පු කරන්නේ කොහොමද දැක්ක බව?
    එහෙම කියලා අනිත් මිනිහා කොහොමද කියන්නේ ඔයා මුකුත් නොදැක්ක බව? ඒ මිනිහා එතන හිටියේ නෑ නේ?
    එහෙම හිටියත් ඒක දකින්නේ ඔයා විතරක් නං?
    අනිත් මිනිහා කියනවා නං ඔයා දැක්කේ වෙන දෙයක් කියලා, ඒ මිනිහා කොහොමද ඔප්පු කරන්නේ ඔයා දැක්කේ වෙන දෙයක් බව?

    මේවා පුද්ගලික අත්දැකීම්. අත්දැකීම් ඇත්තෝ දනිති. නැත්තෝ නොදන්නා විද්‍යාවක් කියවති. එච්චර තමයි ඉතිං.

    මට කවුරුහරි කිවොත් එයා මේ ලෝකේ සතෙකුට අසමාන සතෙක් (පිටසක්වල එකෙක්) දැක්කා කියලා, මට පිළිගන්න හේතුවක් නෑ. ප්‍රතික්ෂේප කරන්න හේතුවකුත් නෑ මොකද මම දන්නේ කොහොමද? මේ ලෝකේ සිද්දවෙන හැමදේම මට පේනවා යෑ? 😁

    එහෙම එකක් ඔයා දැක්කේ නෑ. බොරු කියන්න එපා. අනික ඔයා එහෙම බෝඩිමක හිටියෙත් නෑ. :rofl:
    ------ Post added on Jul 23, 2021 at 7:05 PM

    කලින් කතාවේ දෙවෙනි කෑල්ල දාන්න කලින් රිප්ලයි හැට හුටාමාරක් වැටිලනෙ.

    "ඔය තුනම උබ තනියම ඉද්දි නේ මචං." තනියම ඉද්දි තමයි හොල්මන් පේනවා කියන්නෙ. තුන් දෙනෙක් ඉද්දිත් පේනවාලු. ඒකනෙ තනියට එකෙක් එක්කගෙන යන්න කියන්නෙ.

    හරි දැන් කතාවට යමුකො.

    පළවෙනි පාර කනත්ත ළඟ ගෑණු කෙනා දැක්කම ඇඟ සීතල උනා කිව්වනෙ. ඊත් එක්කම මට මතක් උනා මම හොල්මන් විශ්වාස කරන එකෙක් නෙමෙයි කියලා. මම ටිකක් රිලක්ස් වෙලා හොඳ බැලුවා. හුටා ගෑණියෙක් වගේ පේන්නෙ කනත්තෙ ගේට්ටුවෙ කණුව. ඒකට හුණුගාලා කොන්ක්‍රීට් බෝලයක් වගේ එකක් උඩින් හයි කරලා. එතන උඩ ලයිට් කණුවෙ ලයිට් එකේ එළියෙන් ගස්වල හෙවනැලිත් ගේට්ටු කණුවට වැටිලා තමයි චකිතයත් එක්ක ගෑණියෙක් වගේ දැකලා තියෙන්නෙ. මටම හිනා ඉතින්.

    දෙවෙනි පාර කොණ්ඩෙ වවාගත්තු දත් විලිස්සපු මූණ. එතනදිත් ශොක් උනාට පස්සෙ මතක් උනා හොල්මන් කියලා දෙයක් නෑ කියලා. මම ටිකක් වෙලා බලන් හිටියා. උන්ගෙ ගෙදර වහලේ එල්ලලා තිබ්බ මල් පෝච්චියක්. ඒකෙ පහළට එල්ලෙන මල් වැල් තමයි මම දැකලා තියෙන්නෙ. මේක ලියන වෙලෙත් මට ඒක පේනවා. තාමත් තියෙනවා ඒ වගේ පෝච්චි.

    තුන්වෙනි සීන් එක තමයි හොඳටම බයවෙච්චි එක. මට හොල්මන් විස්වාස නොකරන කතා මතක් උනත් මේකෙදි නම් සැලුනා. මොකද මිනිහෙක් ආවා එක පාරට නොපෙනී ගියා පේන්නෙත් නෑ. යන්නත් බයයි පාලම පහුකරන්. මළගෙදරක ගිහින් එන ගමන් කියන චකිතයත් තිබිනා.

    පස්සෙ එතනින් යන්න ආපු කට්ටියක් එක්ක පාලම පහු කරද්දි හොල්මන පෙනුනා. ගමේ එකෙක්.
    "කොහෙද යකෝ යන්නෙ සුදුත් ඇඳගෙන මේ මහ රෑ. මම හිතුවේ හොල්මනක් කියලා'
    බලද්දි ඌ මට බයේ උණ පඳුරක හැන්ගිලා. මම ඌට බයේ එහා පැත්තට වෙලා හිටියා.

    උඹලටත් හොල්මන් පේනවනම් සැළකිල්ලෙන් බලපල්ලා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉතින් බලහන් උඹ කවද හරි ඇස් දෙකට ම දැක්කත් හිතේ තියෙන දේ සාධාරණීකරණය කරන්න පුක ඉරාගෙන තර්ක කරනවා.... උඹ නම් සිරා ම මානසික ලෙඩෙක් බන්. :lol: :lol:

    උඹ ඇත්තට ම දැක්කත් කරන්නෙ මොකක් හරි හේතුවක් දාලා ඕකට කතාවක් අටව ගන්න එක. එහෙම කරල හිත හදගන්න එක....
    මෙහෙමත් වේ. අපි දෙයක් විශ්වාස කලොත් අපේ මොළේ අපිවම කන්ව්න්ස් කරනවා ඒක ඇත්ත කියලා.

    උදාහරණයක් ගත්තොත් audiophile ලෝකයේ audio cable කොම්පැනි පට්ට ඇන්දිල්ලක් මිනිස්සුන්ව අන්දනවා අධික මිලට විකුණන Cable වලින්.

    මේ කේබල් review කරන උනුත් රිවියුස් ලියනවා ඇහෙන් නැති සියුම් දේ පවා මේවගෙන් ඇහෙනවා කියලා.

    කට්ටියක් දවසක experiment එකක් කරනවා ඔය audio reviewers ලා කීප දෙනෙක් අරගෙන. $1000+ copper audio cable එකයි, $1 copper coat hanger එකකුයි අරගෙන AB test එකක් කරනවා එකම audio sample එකට. ප්‍රතිථලේ මුන් එකෙක්ටවත් $1000+ cable එක මොකක්ද coat hanger එක මොකක්ද කියලා අදුරගන්න බෑ. වැඩි දෙනෙක් අන්තිමට බලද්දි coat hanger එක තමයි නොදැනුවත්ව තෝරගෙන තිබුනේ හොඳටම ඇහෙනවා කියලා

    අපේ මනස... අපිවම රවට ගන්න, අපිවම හරිය කියලා convince කරගන්න ඉතා දක්ෂයි. අහුවෙන්න එපා ඕකාට.. 😉. හැමදේම ටිකක් ලොජිකලි හිතපන්
     
    • Like
    Reactions: supun_sg and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    කලින් කතාවේ දෙවෙනි කෑල්ල දාන්න කලින් රිප්ලයි හැට හුටාමාරක් වැටිලනෙ.

    "ඔය තුනම උබ තනියම ඉද්දි නේ මචං." තනියම ඉද්දි තමයි හොල්මන් පේනවා කියන්නෙ. තුන් දෙනෙක් ඉද්දිත් පේනවාලු. ඒකනෙ තනියට එකෙක් එක්කගෙන යන්න කියන්නෙ.

    හරි දැන් කතාවට යමුකො.

    පළවෙනි පාර කනත්ත ළඟ ගෑණු කෙනා දැක්කම ඇඟ සීතල උනා කිව්වනෙ. ඊත් එක්කම මට මතක් උනා මම හොල්මන් විශ්වාස කරන එකෙක් නෙමෙයි කියලා. මම ටිකක් රිලක්ස් වෙලා හොඳ බැලුවා. හුටා ගෑණියෙක් වගේ පේන්නෙ කනත්තෙ ගේට්ටුවෙ කණුව. ඒකට හුණුගාලා කොන්ක්‍රීට් බෝලයක් වගේ එකක් උඩින් හයි කරලා. එතන උඩ ලයිට් කණුවෙ ලයිට් එකේ එළියෙන් ගස්වල හෙවනැලිත් ගේට්ටු කණුවට වැටිලා තමයි චකිතයත් එක්ක ගෑණියෙක් වගේ දැකලා තියෙන්නෙ. මටම හිනා ඉතින්.

    දෙවෙනි පාර කොණ්ඩෙ වවාගත්තු දත් විලිස්සපු මූණ. එතනදිත් ශොක් උනාට පස්සෙ මතක් උනා හොල්මන් කියලා දෙයක් නෑ කියලා. මම ටිකක් වෙලා බලන් හිටියා. උන්ගෙ ගෙදර වහලේ එල්ලලා තිබ්බ මල් පෝච්චියක්. ඒකෙ පහළට එල්ලෙන මල් වැල් තමයි මම දැකලා තියෙන්නෙ. මේක ලියන වෙලෙත් මට ඒක පේනවා. තාමත් තියෙනවා ඒ වගේ පෝච්චි.

    තුන්වෙනි සීන් එක තමයි හොඳටම බයවෙච්චි එක. මට හොල්මන් විස්වාස නොකරන කතා මතක් උනත් මේකෙදි නම් සැලුනා. මොකද මිනිහෙක් ආවා එක පාරට නොපෙනී ගියා පේන්නෙත් නෑ. යන්නත් බයයි පාලම පහුකරන්. මළගෙදරක ගිහින් එන ගමන් කියන චකිතයත් තිබිනා.

    පස්සෙ එතනින් යන්න ආපු කට්ටියක් එක්ක පාලම පහු කරද්දි හොල්මන පෙනුනා. ගමේ එකෙක්.
    "කොහෙද යකෝ යන්නෙ සුදුත් ඇඳගෙන මේ මහ රෑ. මම හිතුවේ හොල්මනක් කියලා'
    බලද්දි ඌ මට බයේ උණ පඳුරක හැන්ගිලා. මම ඌට බයේ එහා පැත්තට වෙලා හිටියා.

    උඹලටත් හොල්මන් පේනවනම් සැළකිල්ලෙන් බලපල්ලා.|

    මාත් උබේ විදියට දැකපු දේ දැම්ම. එකෙක් ඇවිත් ඒ ටිකට මට බැනල ගිහින් උබත් දැකල කියලා
    ඔන්න ඕක තමයි බන් ඇත්ත සීන් එක

    මම හිතුවේ පාරේ එහා පැත්තේ ආපු එකා උබෙම reflect එක කියලා විදුරුවක වගේ. වෙන එකෙක් හොල්මන් දැකල නේ ඉතින්. :lol:
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ත්‍රෙඩ් එක දාපු කෙනාට මේ කියන්නෙ උඹ ඕවා විශ්වාස කරන හින්දා.

    අර ඝරසර්ප ෆිල්ම් එකේ පෙන්නපු පල්ලියේ බලපන් විසඳුමක් ගන්න පුලුවන්ද කියලා. එතන ඇත්තටම ඔය වගේ දේවල් කරන තැනක්ලු. මම හිතන්න දැන් ලොකු එක්කෙනා මැරිලා ඒත් තව කෙනෙක් ඉන්නවලු ඔය වගේ දේවල් කරන.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අද නම් මං සෑහෙන්න කාලෙ කෑව ත්‍රෙඩ් බල බල බල හොල්මන් කතා කියෙව්ව ඔක්කොම. ඒ උනාට මේකට උත්තර දියන්. එතකොට එකෙක් දැකල තිබුණ බාල්කෙක එල්ලිලා ඉන්න කෙල්ලගෙ සිද්ධිය උබල දෙන්නා පැහැදිලි කරන්නෙ කොහොමද? @dilann @Honda.putha

    ත්‍රෙඩ් එක දාපු කෙනාට මේ කියන්නෙ උඹ ඕවා විශ්වාස කරන හි ඝරසර්ප ෆිල්ම් එකේ පෙන්නපු පල්ලියේ බලපන් විසඳුමක් ගන්න පුලුවන්ද කියලා. එතන ඇත්තටම ඔය වගේ දේවල් කරන තැනක්ලු. මම හිතන්න දැන් ලොකු එක්කෙනා මැරිලා ඒත් තව කෙනෙක් ඉන්නවලු ඔය වගේ දේවල් කරන.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    ත්‍රෙඩ් එක දාපු කෙනාට මේ කියන්නෙ උඹ ඕවා විශ්වාස කරන හින්දා.

    අර ඝරසර්ප ෆිල්ම් එකේ පෙන්නපු පල්ලියේ බලපන් විසඳුමක් ගන්න පුලුවන්ද කියලා. එතන ඇත්තටම ඔය වගේ දේවල් කරන තැනක්ලු. මම හිතන්න දැන් ලොකු එක්කෙනා මැරිලා ඒත් තව කෙනෙක් ඉන්නවලු ඔය වගේ දේවල් කරන.
    තව තේවත්තේ පල්ලියේ ඕව කරන ෆාදර් ල ඉන්නව.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    එල බන. උබේ තර්ක වලින් කියන්න පුලුවන් physical science ගහින් ඇති. එල (y)
    අපිට ඉතින් ඔච්චාර බැරි නිසා අපිට යන්න බෑ . ☹️
    කොහොම හරි ඊලග පාර ටිකක් හිතල ලියපං.. ලෝකේ රවුම් කියලා එකෙක් කිව්වා නිසා විශ්වාස කරනවා කියලා නේ උබ හිතන් ඉන්නේ.
    අපරාදේ උඹට සිංහල හරියට කියව ගන්න තේරුනා නං වටිනවා. එල (y)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අද නම් මං සෑහෙන්න කාලෙ කෑව ත්‍රෙඩ් බල බල බල හොල්මන් කතා කියෙව්ව ඔක්කොම. ඒ උනාට මේකට උත්තර දියන්. එතකොට එකෙක් දැකල තිබුණ බාල්කෙක එල්ලිලා ඉන්න කෙල්ලගෙ සිද්ධිය උබල දෙන්නා පැහැදිලි කරන්නෙ කොහොමද? @dilann @Honda.putha
    දන්නෙ නෑ බන්. මම හොල්මන් දැකලා නෑ හොල්මන් කියලා දැකපුවත් මම එහෙමම ක්ලියර් කරගත්තා. දැන් මම් ඕවට බය වෙලා දිව්වානම් අද මමත් හොල්මන් දැකපු එකෙක් වෙනවනෙ.

    මමත් අනන්ත අප්‍රමාන කතා නම් අහලා තියෙනවා. ඒත් දන්නෙ නෑ. දැකපු පේන උන්ම තමයි කල්පනාවෙන් බලන්න ඕනෙ මොකක්ද පේන්නෙ කියලා.

    මම් විශ්වාස කරන්නෙ නෑ කියලා හිතේ තියන් ඉන්නවා. එතකොට එක පාර ශොක් උනත් හිමීට හිතලා බැලුවැකි.

    සමහර එවුන් බය වෙන්නම බලන් ඉන්නවා. එතකොට ඉතින් කොහොමත් බය වෙනවා කොල කෑල්ලක් වැටුනත්.

    කනත්ත වැට මායිමට අහුවෙන උනුත් ඉන්නෙ.
     
    • Like
    Reactions: dilann

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Gewal thiyenne koheda?

    Onama catholic father kenek ta puluwan, habayi oya wade karanna kamaththen ena aya dan aduyi. Father Darral wa katha karaganna puluwannam hari, eth dan father sahenna busy
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බුදු රජාණන් වහන්සේ නිරීක්ෂය කරල ඔප්පු කරපු කරුණු ආයිත් එක එකා තනි තනිව ඔප්පු කර කර යන්න ඕනේ නෑ. ලෝකේ හැඩයි, චක්‍රවටයි, කළු කුහරයි, සමාන්තර විශ්වයි, නිහරිකායි. දෙයක් එහෙම මොකෙක්වත් ඔප්පු කරල නෑ . ඔච්චරයි සරල කතාව.
    තනි තනි එකාගේ ඔය වගේ දැකපු දේවල් තියෙන්නේ උන්ට පැහැදිලි කරගන්න බැරි. ඉතින් ඒ ඔක්කොම "නුතන විද්‍යාව" කියලා දාන එක ද හරි ? :rofl:
    ලෝකයේ හැඩය ඔප්පු කරලා ඉවරයි, චක්‍රාවාට ඔප්පු කරලා ඉවරයි, කලු කුහර අයින්ස්ටයින් ඔප්පු කලේ තියරියෙන්. පස්සේ විද්‍යාඥයන් ඔප්පු කරලා පින්තූරත් අරන් පෙන්නුවා, සමාන්තර විශ්ව තියරි වලින් ඔප්පු කරලා තියෙනවානේ කලුකුහර වගේ, ඉදිරියේදී බලමු
     
    • Like
    Reactions: dilann

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ මනස... අපිවම රවට ගන්න, අපිවම හරිය කියලා convince කරගන්න ඉතා දක්ෂයි. අහුවෙන්න එපා ඕකාට.. 😉. හැමදේම ටිකක් ලොජිකලි හිතපන්
    මාර්කටින් වලට පාවිච්චි කරන්නෙම මේ මෝඩයා වෙන මනස තමයි. ගොඩක් සල්ලි අපි නිකම් වියදම් කරනවා මනස සනසගන්න.

    සමාන්තර විශ්ව
    e kiwwe SpellBinder eke wage ekakda?
    ------ Post added on Jul 23, 2021 at 9:30 PM
     
    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    Parissamin karapan karana deyak. Agam thiyenne yakku pannana newei.

    Palliyaka father kenek hambela balanna.
    Nathnam pansalaka hoda hamuduru kenek gen ahanna.
    Kattadi wishwasa karanna epa. Un agreement gahanne yakku ekka ubata sadakaletama wede denna
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    e kiwwe SpellBinder eke wage ekakda?
    ------ Post added on Jul 23, 2021 at 9:30 PM
    එහෙම මත් නෙමෙයි.. මම ඉංග්‍රිසියෙන් තේරුම් කරන්නද? සිංහලෙන් ඒවට වචන දන්නෑ ☹️

    It's to do with Quantum theory. You see, Einstein's theory of relativity works for the very big. Earth, Universe ect. Quantum theory is for the very small. Neutrons & quarks & leptons, ect. For both Universes physics works differently. Ex- In Relativity theory, nothing can exceed the speed of light. In the quantum universe, one particle could influence another particle trillions of killmeters away instantaneously, thereby completely disregarding the speed of light limitation which is an iron clad rule in the theory of relativity.

    So scientists now had two sets of laws to explain the behavior of the universe—quantum theory for the world of the very small and "relativity" for the larger universe. Both sets of laws had No influence on each other at all.

    In an attempt to draw everything together, physicists have come up with something called superstring theory. This states that all those little particles like quarks and leptons are actually “strings”—vibrating strands of energy that oscillate in eleven dimensions, consisting of the three we know already plus time and seven other dimensions that are, well, unknowable to us.

    By introducing extra dimensions, superstring theory enables physicists to pull together quantum laws and gravitational ones (Theory of relativity) into one package.

    String theory has further spawned something called “M theory,” which incorporates surfaces known as membranes. Annd..... my understanding of M theory stops here.. Sorry
     
    • Like
    Reactions: Honda.putha

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලෝකයේ හැඩය ඔප්පු කරලා ඉවරයි, චක්‍රාවාට ඔප්පු කරලා ඉවරයි, කලු කුහර අයින්ස්ටයින් ඔප්පු කලේ තියරියෙන්. පස්සේ විද්‍යාඥයන් ඔප්පු කරලා පින්තූරත් අරන් පෙන්නුවා, සමාන්තර විශ්ව තියරි වලින් ඔප්පු කරලා තියෙනවානේ කලුකුහර වගේ, ඉදිරියේදී බලමු
    it's a sarcasm! ඒක අර යකාට කිවුවේ.

    එයා කිවුවා එයා පොත පතේ තිබ්බා කියලා අන්ධ භක්තියෙන් පිලි ගන්නේ නෑ කියලා. ඒ නිසා මම ඇහුවා දැනට පිලි ගන්න හැම දේම තමන් ඒ අදාළ පරීක්ෂණ කරලා, අදාල නිරීක්ෂණ කරලා ද නිගමනයකට ඇවිල්ල ද පිළිගත්තේ කියලා. ලෝකේ ගෝලයක් කියලා පිලි ගත්තේ එහෙමද කියලා ඇහුවේ. කළු කුහර පිළිගත්තෙත් එහෙමද කියලා ඇහුවේ. චක්‍රාවාට පිළිගත්තේ එහෙමද කියලා ඒවා කලින් ඇහුවේ. එයා ඒවා කෙනෙක් කිවුව නිසා, සඟරා වල තිබ්බ නිසා, ඉස්කෝල වල උගන්වපු නිසා, කැම්පස් වල උගන්වපු නිසා, internet එකේ දැක්ක නිසා, වගේ සාමාන්‍ය තොරතුරු ලැබෙන ක්‍රම වලින් ලැබීම නිසා විතරක් පිලි ගත්තා නෙවෙයි ද කියලා කලින් මම ඇහුවේ. එකෙන් අදහස් වෙන්නේ නෑ මම මොකද්ද පිළිගන්නේ නොගන්නේ කියන එක.

    --------------------
    ඔයා එක්ක කතා කරනවා නං,
    කෙනෙකුට සිදන්තයක් වශයෙන් කළු කුහරය ඔප්පු කළා කියමු, දැන් ඒ සිධන්තයේ තියන සියලු දේවල් වල "සත්‍යතාව" පරික්ෂා කරලා තියනවද ප්‍රයෝගිකව? පින්තුරේ මම දැක්කා බොඳ වෙච්චි උළුඳු වඩයක් වගේ එකක්. ඒක ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මම ඒ ගැන අදහසක් කියන්න නං මම සම්පුර්ණ ඒ කරුණු කියවලා බලන්න එපැයි? ඒ නිසා මම ඒක ඇත්තක් කියලා පිළිගන්නෙත් නෑ බොරුවක් කියලා ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. මට ඒ ගැන කිසි අදහසක් නෑ. කළු කුහර ගැන මම දන්නේ "ඒගොල්ලෝ" කියන කරුණු ටිකක් විතරයි. මම කොහොමත් වැඩිය ඔය ගැන හොයන්න කරන්න ගියේ නෑ නමුත් පෞද්ගලිකවම මම පිලිගන්නවා ලෝකය ගෝලාකාර බව, චක්‍රාවාට, කළු කුහර..etc

    මගේ ප්‍රශ්නය උනේ මේ කතා කරන මිනිස්සු "දෙයක් පිලි ගන්න" පාවිච්චි කරන ක්‍රමවේදය මොකද්ද කියන එක ගැන කතා කරන එක.
    කෙනෙක් කියනවා මම දැක්කොත් විතරයි පිලි ගන්නේ කියලා.
    කෙනෙක් කියනවා මම පොත් කියවල බලා ඒවා ලියලා තියෙන්නේ විද්වතුන් නිසා මම පිලි ගන්නවා කියලා.
    කෙනෙක් කියනවා මම පොතක ලියලා තියන ඕන දෙයක් පිලි ගන්නවා කියලා.
    කෙනෙක් කියනවා පොත්වල තිබ්බට මම පිලි ගන්නේ මට ඕන කරන ඒවා විතරයි කියලා.
    කෙනෙක් කියනවා මම සම්පුරයෙන්ම ඒ අදාළ කරුණ ගැන research කරලා තමයි මතයකට එන්නේ කියලා.

    ඒ වගේ විවිධ මිනිස්සු කරුණු පිලි ගන්න එක එක ප්‍රතිපත්ති දරනවා. ඒ ගැනයි මම කතා කලේ. ඔයා කතාවට අරගෙන තියෙන්නේ මම ඒවාට ගත්ත උදාහරණ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    එයා කිවුවා එයා පොත පතේ තිබ්බා කියලා අන්ධ භක්තියෙන් පිලි ගන්නේ නෑ කියලා. ඒ නිසා මම ඇහුවා දැනට පිලි ගන්න හැම දේම තමන් ඒ අදාළ පරීක්ෂණ කරලා, අදාල නිරීක්ෂණ කරලා ද නිගමනයකට ඇවිල්ල ද පිළිගත්තේ කියලා. ලෝකේ ගෝලයක් කියලා පිලි ගත්තේ එහෙමද කියලා ඇහුවේ. කළු කුහර පිළිගත්තෙත් එහෙමද කියලා ඇහුවේ. චක්‍රාවාට පිළිගත්තේ එහෙමද කියලා ඒවා කලින් ඇහුවේ. එයා ඒවා කෙනෙක් කිවුව නිසා, සඟරා වල තිබ්බ නිසා, ඉස්කෝල වල උගන්වපු නිසා, කැම්පස් වල උගන්වපු නිසා, internet එකේ දැක්ක නිසා, වගේ සාමාන්‍ය තොරතුරු ලැබෙන ක්‍රම වලින් ලැබීම නිසා විතරක් පිලි ගත්තා නෙවෙයි ද කියලා කලින් මම ඇහුවේ. එකෙන් අදහස් වෙන්නේ නෑ මම මොකද්ද පිළිගන්නේ නොගන්නේ කියන එක.
    අයියෝ අයිත් ආයිත් එකම දේ. ඔය වගේ සාදක සහිතව ඔප්පු කරලා තියන දේවල් ඉතින් පිළිගන්න වෙන වෙනම මම පරීක්ෂණ කරන්න ඕනද?? එකම දේ දැන් තුන්පාරක් කියලා දුන්නත් තේරෙන්නේ නෑ නේ උබට. :rofl:
    ඕවල ආයිත් මට වෙනම ඔප්පු කරවන්න දෙයක් නෑ . ඕව මනස්ගාත නෙවෙයි කාගේවත්. ඕව වැරදිද නැද්ද කියලා අනිත් යට නැවත නැවත බලන්න පුලුවන්.
    හොල්මන් ගැන එහෙම කොහෙද සාදක ඇතුව ඔප්පු කරලා තියෙන්නේ ?? කොහේ හරි පොතක අමනුෂ්‍යයෝ හිටියා කියලා ඒක පිළිගන්න ඕන ද ?? කිසි දෙයක් ඔප්පු කරපු නැති නිකන් කතන්දර හැම ආගමකම තියනව. ඔය විදියට කුරානේ තියන සමහර ඒවා ඇත්ත කියලා ගන්න පුලුවන්. බයිබලේ තියන සමහර දේවල් ඇත්ත කියල ගන්න පුලුවන්. :rofl: