ක්‍රෙඩිට් කාර්ඩ් හෙල්ප්..
ක්‍රෙඩිට් කාර්ඩ් හෙල්ප්..
මචන්ලා.. ලන්කාවෙ දැන් අලුත් නීතියක් තියේනවද...
ලන්කාවෙ බෑන්ක් එකකින් ඉෂූ කරපු ක්‍රෙඩිට් කර්ඩ් එකක් පිට රට වැඩ කරන කෙනෙක්ට යූස් කරන්න බැහැ කියලා?
උදා.. මට ක්‍රෙඩිට් කර්ඩ් එක්ක තියෙනව.. මට පස්සෙ පිට රට ජොබ් එකක් හම්බ වෙලා යන්වා. එහෙම යද්දි කාර්ඩ් එක ඇක්ටිව් කරන් යන්නෙ රට යූස් කරන්න. එහෙම රට ගිහින් කාර්ඩ් එක යුස් කලොත් බැන්ක් එකෙන් කියනවද පිට රට ජොබ් කරනවන්ම් කර්ඩ් එක අයින් කරන්න කියලා?

Last edited:

ඒත් දැන් අවුරුදු දෙකක්නෙ. උන්ට Transaction වලින් පේනවනෙ. අවුල් නං කැන්සල් කරන්න එපැයි. සල්ලි ටික ගෙවනවනේ. ඒක නිසා උන්ට අවුලක් නෑ 