ක්‍රෙඩිට් කාර්ඩ් හෙල්ප්..

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
ක්‍රෙඩිට් කාර්ඩ් හෙල්ප්..

ක්‍රෙඩිට් කාර්ඩ් හෙල්ප්..

මචන්ලා.. ලන්කාවෙ දැන් අලුත් නීතියක් තියේනවද...

ලන්කාවෙ බෑන්ක් එකකින් ඉෂූ කරපු ක්‍රෙඩිට් කර්ඩ් එකක් පිට රට වැඩ කරන කෙනෙක්ට යූස් කරන්න බැහැ කියලා?

උදා.. මට ක්‍රෙඩිට් කර්ඩ් එක්ක තියෙනව.. මට පස්සෙ පිට රට ජොබ් එකක් හම්බ වෙලා යන්වා. එහෙම යද්දි කාර්ඩ් එක ඇක්ටිව් කරන් යන්නෙ රට යූස් කරන්න. එහෙම රට ගිහින් කාර්ඩ් එක යුස් කලොත් බැන්ක් එකෙන් කියනවද පිට රට ජොබ් කරනවන්ම් කර්ඩ් එක අයින් කරන්න කියලා?
 
Last edited:

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ක්‍රෙඩිට් කාර්ඩ් හෙල්ප්..

    මචන්ලා.. ලන්කාවෙ දැන් අලුත් නීතියක් තියේනවද...

    ලන්කාවෙ බෑන්ක් එකකින් ඉෂූ කරපු ක්‍රෙඩිට් කර්ඩ් එකක් පිට රට වැඩ කරන කෙනෙක්ට යූස් කරන්න බැහැ කියලා?

    උදා.. මට ක්‍රෙඩිට් කර්ඩ් එක්ක තියෙනව.. මට පස්සෙ පිට රට ජොබ් එකක් හම්බ වෙලා යන්වා. එහෙම යද්දි කාර්ඩ් එක ඇක්ටිව් කරන් යන්නෙ රට යූස් කරන්න. එහෙම රට ගිහින් කාර්ඩ් එක යුස් කලොත් බැන්ක් එකෙන් කියනවද පිට රට ජොබ් කරනවන්ම් කර්ඩ් එක අයින් කරන්න කියලා?

    mama danna wdyt nm oya seen eka thama approve na
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තාම නං නෑ අපේ අයිය රට ගිහින් දැන් අවුරුදු දෙකක්. මෙහෙන් ගත්ත ඇමෙක්ස් එකයි කමර්ෂල් එකයි තාම පාවිච්චි කරනව :lol:
     
    • Like
    Reactions: surang123

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    යාළුවා;23186045 said:
    තාම නං නෑ අපේ අයිය රට ගිහින් දැන් අවුරුදු දෙකක්. මෙහෙන් ගත්ත ඇමෙක්ස් එකයි කමර්ෂල් එකයි තාම පාවිච්චි කරනව :lol:

    Thanks... Bank eken danne nethda dan ne rata inne kiyala...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Thanks... Bank eken danne nethda dan ne rata inne kiyala...

    බෑන්ක් එකට Officially Inform කරලා නම් නෑ :dull: ඒත් දැන් අවුරුදු දෙකක්නෙ. උන්ට Transaction වලින් පේනවනෙ. අවුල් නං කැන්සල් කරන්න එපැයි. සල්ලි ටික ගෙවනවනේ. ඒක නිසා උන්ට අවුලක් නෑ :baffled:
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    යාළුවා;23187658 said:
    බෑන්ක් එකට Officially Inform කරලා නම් නෑ :dull: ඒත් දැන් අවුරුදු දෙකක්නෙ. උන්ට Transaction වලින් පේනවනෙ. අවුල් නං කැන්සල් කරන්න එපැයි. සල්ලි ටික ගෙවනවනේ. ඒක නිසා උන්ට අවුලක් නෑ :baffled:

    ape eka une, mu bank ekata katha karala kiwane... nethnm rata giyama use karana be kiyala eka active karana one kiwa...