මචන්ල මම දැකපු තවත් දෙයක් තමයි ,
උබල මේකේ මුස්ලිම් උන් එක්ක කොච්චර මරාගත්තත් ,
මේ වෙලාවේ රටක් විදිහට උබල හැමෝම එකට ඉන්න ඕන, හොර දෙශපාලුවන්ට තියන ලොකුම හයිය තමයි ජාතිබේද.
උබලට තේරෙන්නේ නැද්ද මෙච්චර කල් නොතිබ්බ මුස්ලිම් විරෝදයක් එකපාරට එලියට ආවේ කොහොමද කියල?
මේ ගිනි අවුලුවන්නේ ආණ්ඩුවමයි , ජාතිබේදේ පොඩ්ඩක් අවුස්සපු ගමන් මේ ඔක්කොම අමතකයි අපිට.
ඕව නම් කියල තෙරුම් කරන්න පුළුවන් දේවල් නෙවෙයි බන් ...
ඒත් කමන්නෑ බන් යුද්දෙ දින්නනෙ


