කාන්තා දිනය සැමරුවද...?

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දනිස් රිදෙන්න ඕනේ උඹේ නෙවේ මිසිස් ලේජයෙන්ගේ ගෙ නෙ. :oo: උඹ මොනවද දන ගහගෙන කරේ

    මේකනේ බං, කාන්තා දිනේ නිමිත්තෙන් මූ ගෑනිගෙන් අහල මොනවද කෙරෙන්න ඕනේ කියල. ගෑණි කියල මුගේ පිටේ යන්න ආසයි කියල. ඉතිං මොනවා කරන්නද....... මේ අහිංසකය රෑ දෙගොඩහරිජාමේ වෙනකන් ගෑණිව පිටේ තියාගෙන දනගාල....:rofl::rofl:

    පවු බං
    ඕකට රෙඩ් බුල් ගහල හරියන්නේ නැහැ වෙනිවැල් ගැට ටිකක් තම්බල බීපන්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    17125893_1858230484460377_4439252255543132160_n.jpg
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0

    9305664.gif