කාපට් කලාට පස්සෙ පාර ටිකක් උසයි

AnuradhaRa

Well-known member
  • පැත්තෙන් තියෙන මිදුල ටිකක් උස්සන්න බැලුවෙ
    මොකද බං කරන්නෙ. වතු පස් ගෙනත් දාන එකද ලාබම වැඩේ
    පොඩි මිදුලක්, ඉස්සරහ මිදුලනං උසයි. මේ වගේ කාලයක් වැස්සම ටික වෙලාවක් යනකං අඩි බාගයක් විතර වතුර හිටිනව
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    පැත්තෙන් තියෙන මිදුල ටිකක් උස්සන්න බැලුවෙ
    මොකද බං කරන්නෙ. වතු පස් ගෙනත් දාන එකද ලාබම වැඩේ
    පොඩි මිදුලක්, ඉස්සරහ මිදුලනං උසයි. මේ වගේ කාලයක් වැස්සම ටික වෙලාවක් වතුර හිටිනව
    ඕවා ඕනේ නඅනේ බන්..පොඩි උස තාප්පයක් බැඳපන්..නැත්තම් වැලි කොට්ට ටිකක් දාපන්..පස් දාලා ලොකු කට්ටක් කන්නවෙයි මඩ වෙලා මිදුල.
     
    AnuradhaRa

    Well-known member
  • ඕවා ඕනේ නඅනේ බන්..පොඩි උස තාප්පයක් බැඳපන්..නැත්තම් වැලි කොට්ට ටිකක් දාපන්..පස් දාලා ලොකු කට්ටක් කන්නවෙයි මඩ වෙලා මිදුල.
    වැලි පස් දැම්මට මඩ වෙන්නෙ නෑනෙ බං
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පැත්තෙන් තියෙන මිදුල ටිකක් උස්සන්න බැලුවෙ
    මොකද බං කරන්නෙ. වතු පස් ගෙනත් දාන එකද ලාබම වැඩේ
    පොඩි මිදුලක්, ඉස්සරහ මිදුලනං උසයි. මේ වගේ කාලයක් වැස්සම ටික වෙලාවක් යනකං අඩි බාගයක් විතර වතුර හිටිනව
    පස් ට්‍රැක්ටරයක් දෙන්නද
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඕවා ඕනේ නඅනේ බන්..පොඩි උස තාප්පයක් බැඳපන්..නැත්තම් වැලි කොට්ට ටිකක් දාපන්..පස් දාලා ලොකු කට්ටක් කන්නවෙයි මඩ වෙලා මිදුල.
    ඔව්. අනික පස් ටික ගහගෙන යන්නත් පුලුවන් ටික ටික වතුර පාරට
     
    • Like
    Reactions: DiksonAlex

    AnuradhaRa

    Well-known member
  • කානුවක් නැද්ද
    පාරෙ කානුවක් තියෙනව
    ළගදි කානු හැදුවෙ
    ඒක උසයි බං. වත්ත පහලයි. ඒ පාරේ හැම ගෙදරකටම ඔය අවුල තියෙනව දැං. පාර උස්සල කාපට් කලාට පස්සෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පාරෙ කානුවක් තියෙනව
    ළගදි කානු හැදුවෙ
    ඒක උසයි බං. වත්ත පහලයි. ඒ පාරේ හැම ගෙදරකටම ඔය අවුල තියෙනව දැං. පාර උස්සල කාපට් කලාට පස්සෙ
    මිදුල පිරෙව්වම ගේ ඇතුලට වතුර එයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    පස් දාලා කානුවට බහින විදිහට හදන්න පුළුවන් ඉඩම පොඩියි නම්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    පාරයි වත්තයි එක්ක පොටෝ එකක දාපන් උස ගැන අදහසක් ගන්න.
     
    • Haha
    Reactions: AnuradhaRa