කාප් මාළු පොකුණකට

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාළුවා මරපන් එතකොට ගහ බේරගන්න පුළුවන් :yes:

    ඔය මොකක්ද යකෝ ඇදලා තියෙන්නේ :baffled: උබ මානෙල් පැල දැකලා නැද්ද මල විතරයි වතුරෙන් ගොඩක් උඩට එන්නේ කොල වතුරේ පාවෙනවා

    Onna ithin eketh 3d hoyanna enawa.:P

    කෝ බන් මේකේ Front View එක ? මාළු ඇදලත් නෑ. යකෝ මානෙල් කොලේ හැටි බලපන්කො:angry::angry:

    මචං මේකේ සයිඩ් වීව් එකේ හැටියට වතුර පුරවන්න බෑනේ :confused: නිකං ටැංකියේ බිම සිමෙන්තිය විතරනේ බං දාලා තියන්නේ. :confused::confused:


    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    horana80

    Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    කාප්ල හදනවනම් මානෙල් ගස් වවන්න බැහැ.උන් මානෙල් ගහ කාල ටැංකිය බොර කරනවා.මඩ අවුස්සනවා.හොඳම දේ ගස් දානවනම් සාරි ගප්පි,ස්වෝඩ් ටේල්,මොලි, පොඩි නිල් ගුරාමි වගේ එවුන්ව දාන්න.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    okun ekka gas beraganna ba . gas wala kola kaala mada aussala pokuna ekama wikarayak karanawa

    avatar387534_8.gif