පොකුණ මැද වෙනම කොටසක් වෙන් කරපං ටිකක් උසින් ඒකට මඩ වතුර පුරවලා හදපන්. එතකොට මාළුන්ට ලංවෙන්න බැහැ. එතකොට මාළු වටේ යනවා විතරයි.
Koi calf da?
පොකුණ මැද වෙනම කොටසක් වෙන් කරපං ටිකක් උසින් ඒකට මඩ වතුර පුරවලා හදපන්. එතකොට මාළුන්ට ලංවෙන්න බැහැ. එතකොට මාළු වටේ යනවා විතරයි.

මේක හරිකාප් මාළු පොකුණක මානෙල් පැළයක් හදන්න පුළුවන්ද?
බැරිනම් උන්ගෙන් පැළේ බේරගන්නෙ කොහොමද?
උබ මානෙල් පැල දැකලා නැද්ද මල විතරයි වතුරෙන් ගොඩක් උඩට එන්නේ කොල වතුරේ පාවෙනවාඔය මොකක්ද යකෝ ඇදලා තියෙන්නේඋබ මානෙල් පැල දැකලා නැද්ද මල විතරයි වතුරෙන් ගොඩක් උඩට එන්නේ කොල වතුරේ පාවෙනවා

නිකං ටැංකියේ බිම සිමෙන්තිය විතරනේ බං දාලා තියන්නේ. 

මචං මේකේ සයිඩ් වීව් එකේ හැටියට වතුර පුරවන්න බෑනේනිකං ටැංකියේ බිම සිමෙන්තිය විතරනේ බං දාලා තියන්නේ.
![]()