මාළුවා මරපන් එතකොට ගහ බේරගන්න පුළුවන්![]()
ඔය මොකක්ද යකෝ ඇදලා තියෙන්නේඋබ මානෙල් පැල දැකලා නැද්ද මල විතරයි වතුරෙන් ගොඩක් උඩට එන්නේ කොල වතුරේ පාවෙනවා
Onna ithin eketh 3d hoyanna enawa.![]()
කෝ බන් මේකේ Front View එක ? මාළු ඇදලත් නෑ. යකෝ මානෙල් කොලේ හැටි බලපන්කො![]()
මචං මේකේ සයිඩ් වීව් එකේ හැටියට වතුර පුරවන්න බෑනේනිකං ටැංකියේ බිම සිමෙන්තිය විතරනේ බං දාලා තියන්නේ.
![]()







උබ මානෙල් පැල දැකලා නැද්ද මල විතරයි වතුරෙන් ගොඩක් උඩට එන්නේ කොල වතුරේ පාවෙනවා

නිකං ටැංකියේ බිම සිමෙන්තිය විතරනේ බං දාලා තියන්නේ.