දඩබ්බරයා;14110856 said:උබේ දෙමාපියන් කන්න අදින්න දෙනවද...මචං ...උබලට වගේ අපේ අමම්ට තාත්තට සල්ලි නැ ..සැහෙන්න දුක් විදපු මිනිස්සු....ඒ මිනිස්සු දෙන්න විදපු දුක් තවත් විදිනවා බලන් ඉන්න බැරි කමට තමා රට ගියේ...තෝ හොදට අහ ගනින් මහත්තයෝ.......අපි ලංකාවට එවන සල්ලිවලින් තොපිත් යැපෙන බව...

oya wage kalakannita reply karanna yanna epa ban.manussayek ge hageemak danenne nathi amanayek.thanks apith ekka beda gaththata.![]()
Thanks for sharing machan...
+8 rep added...
ඔච්චර හොද පාරෙත් මැක්සි 100 ද බං?![]()






100 කියලා ගහල තිබුනට 120 වෙනකන් යන්න පුළුවන් බං (රතු පාට ඉරි දෙකකින් කපල නැත්තම්)...
Dubai Emirates road එකේ ගහල තියෙන්නෙත් 120 නමුත් 140 වෙනකල් යන්න පුළුවන්...
හැබැයි වැඩියේ කව්රුත් දන්නේ නෑ ස්පීඩ් කැමරා එක වැඩකරන්නේ 160 පැන්නට පස්සේ කියලා...
එහෙම කියලා උඹලා වේගෙන් ගිහින් අත පය කඩාගත්තට පස්සේ මම නෑ ඔන්..![]()


yanawanawanam 230km/h ta withara giyoth no fine....



Well said Bro...දඩබ්බරයා;14110856 said:උබේ දෙමාපියන් කන්න අදින්න දෙනවද...මචං ...උබලට වගේ අපේ අමම්ට තාත්තට සල්ලි නැ ..සැහෙන්න දුක් විදපු මිනිස්සු....ඒ මිනිස්සු දෙන්න විදපු දුක් තවත් විදිනවා බලන් ඉන්න බැරි කමට තමා රට ගියේ...තෝ හොදට අහ ගනින් මහත්තයෝ.......අපි ලංකාවට එවන සල්ලිවලින් තොපිත් යැපෙන බව...
Well said Bro...




දඩබ්බරයා;14352890 said:Anith eka ban issaraha thiyenne Bridge ekakne ekai speed eka limit karala thiyenne tikak othana....thawa ekak kiyanna oone 225km/h pannata passe camera ekata wahane catch karannath ba machan...yanawanawanam 230km/h ta withara giyoth no fine....