ඒක ටික කාලයක් පාවිච්චි කරනකොට හයිබ්රිඩ් වාහන වලට අවුල් යනවා කියනවා. Tire එක හයිය වැඩි කියනවා. ගල් tyre වෙනවා කියනවාLankawe hadana Ferentino eka kohomada ?
ඒක ටික කාලයක් පාවිච්චි කරනකොට හයිබ්රිඩ් වාහන වලට අවුල් යනවා කියනවා. Tire එක හයිය වැඩි කියනවා. ගල් tyre වෙනවා කියනවාLankawe hadana Ferentino eka kohomada ?
Matath one ban 175/70/14 komda ?? Price
ඒක ටික කාලයක් පාවිච්චි කරනකොට හයිබ්රිඩ් වාහන වලට අවුල් යනවා කියනවා. Tire එක හයිය වැඩි කියනවා. ගල් tyre වෙනවා කියනවා
Thanksfederal honday...kelaniya kusum tyre eke chuttak balanna dunlop ehema tiyanawa. man dan sathiyakata kalin ethanin dagatta. taiwan, japan honday man danna tharamata.
ටයර් එන් නෑ, DSI , අපිඩැග් දාපන් මචන්
ගනින් අපේ දේ කුහක හැත්ත
Nankang hondai , eka Japan China newei , mama use kala kisi awulk naටයර් ටික අලුතෙන් දාන්න වෙලා තියෙන්නේ. ටයර් කඩවල් කීපයක බැලුවා. Bridgestone, Dunlop ගන්න නෑ. තියෙන්නේ Petlas, Nexen, Accelera, Nankang, Federal විතරයි. දැනට දාලා තියෙන්නේ Dunlop. පිටිපස්සේ එක ටයර් එකක් විතරක් petlas එකක් දාලා තියනව කලින් තිබ්බ dunlop එක damage වෙලා හදිසියට වෙන ගන්න එකක් තිබුනෙ නැති නිසා.
මේ දාලා තියන බ්‍රෑන්ඩ් පාවිච්චි කරපු අය ඉන්නවද? මේවා ගැන ඔයලගෙ අදහස මොකක්ද?
කාර් එකෙ රිම් එක ගලාවල ct100 rim එකක් දාගන්න . කල්පනාකරල බලන්න.මචන් කාර් එකට DSI ටයර් දාල ගොඩක් දුර ගියාද බන් ?? මේ ගමන්ම බයිසිකල් / මෝටර් සයිකල් ටයර් එකක් කාර් එකට හයි කරන හැටිත් කියපන්කො...![]()
මම බලපු shop එකේ තිබුන ඒවායේ ගහල තිබුනේ made in china කියල.Nankang hondai , eka Japan China newei , mama use kala kisi awulk na


Nankang is Taiwanese not Japanese brandමම බලපු shop එකේ තිබුන ඒවායේ ගහල තිබුනේ made in china කියල.