කාර් එකකට දාන්න හොඳ ටයර්

කාර් එකකට හොඳම ටයර් වර්ගෙ


  • Total voters
    35
  • Poll closed .

-333-

Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    Lankawe hadana Ferentino eka kohomada ?
    ඒක ටික කාලයක් පාවිච්චි කරනකොට හයිබ්රිඩ් වාහන වලට අවුල් යනවා කියනවා. Tire එක හයිය වැඩි කියනවා. ගල් tyre වෙනවා කියනවා
     
    • Like
    Reactions: waparc

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Matath one ban 175/70/14 komda ?? Price

    Ferantino (SL) - 12 800
    Fedral (Taiwan) 15 000
    Toyo and kumho - 17 000

    ඒක ටික කාලයක් පාවිච්චි කරනකොට හයිබ්රිඩ් වාහන වලට අවුල් යනවා කියනවා. Tire එක හයිය වැඩි කියනවා. ගල් tyre වෙනවා කියනවා

    එහෙම ලොකු අවුලක් නැහැබන්.. CEAT එකට වඩා නම් හොදයි..
    ------ Post added on Oct 31, 2021 at 9:30 PM
     
    • Like
    Reactions: waparc

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මගේ නන්කන්ග් ද‌ෙකයි මැක්සිස් දෙකයි ඉස්සරහට පස්සට ව‌ෙන ව‌ෙනම දාලා තියෙන්නෙ. නන්කකන්ග් දෙක සරවිස් ඒක‌ෙදි ඉස්සරහට දැම්මම කම්ෆට් ඇන්ඩ් හැඩලින් හ‌ොදයි. හැබැයි ටයර් සද්ද‌ෙ ටිකක් වැඩිිියි වග‌ෙද කියලත් හිත‌ෙනවා. ‌උබ ම‌ොන බ්‍රැන්ඩ් ඒකක් දැම්මත් ටයර් හතර දාල‌ෙ විල් බැලන්ස් අනිවා කරගනින් ඉටපස්ස‌ේ විල් ඒලයිමන්ට් ඒකයි ටයර් ර‌ොට‌්‍ශෙන් ඒකයි හරියට මැනේජ් කරගන්න. විල් ඒලයිමන්ට් හරියට කරගත්ත‌ේ නැතිනම් ටයර් ඒක‌ේ පැත්තක් වැඩිපුර ග‌ෙවනෙවා. හරියට රොටශෙන් ඒක උනෙ නැතිනම් ඉස්සර වැඩිපුර ග‌ෙව‌ෙනව පස්ස අඩුව‌ෙන් ග‌ෙව‌ෙනවා. ඒතක‌ොට වාහනේ ක‌ොන්ට‌්‍රෙල් අඩු ව‌ෙනවා. අනික තමයි ඒයා ප‌්‍රෙශර් ඒක හරියට ම‌ෙන්ට‌ෙන් කරගන්න. වැඩි උන‌ොත් මැද ග‌ෙව‌ෙනවා අඩුව‌ෙන් දිවුව‌ොත් ද‌ෙපැත්ත ග‌ෙව‌ෙනවා. හරියට ම‌ෙන්ට‌ෙන් කරනවා නම් manufacture කියන ගානටත් වඩා දුවන්න පුලුවන්.
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ටයර් ටික අලුතෙන් දාන්න වෙලා තියෙන්නේ. ටයර් කඩවල් කීපයක බැලුවා. Bridgestone, Dunlop ගන්න නෑ. තියෙන්නේ Petlas, Nexen, Accelera, Nankang, Federal විතරයි. දැනට දාලා තියෙන්නේ Dunlop. පිටිපස්සේ එක ටයර් එකක් විතරක් petlas එකක් දාලා තියනව කලින් තිබ්බ dunlop එක damage වෙලා හදිසියට වෙන ගන්න එකක් තිබුනෙ නැති නිසා.

    මේ දාලා තියන බ්‍රෑන්ඩ් පාවිච්චි කරපු අය ඉන්නවද? මේවා ගැන ඔයලගෙ අදහස මොකක්ද?
    Nankang hondai , eka Japan China newei , mama use kala kisi awulk na
     
    • Like
    Reactions: waparc

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මචන් කාර් එකට DSI ටයර් දාල ගොඩක් දුර ගියාද බන් ?? මේ ගමන්ම බයිසිකල් / මෝටර් සයිකල් ටයර් එකක් කාර් එකට හයි කරන හැටිත් කියපන්කො... :lol::lol::lol:
    කාර් එකෙ රිම් එක ගලාවල ct100 rim එකක් දාගන්න . කල්පනාකරල බලන්න.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට...
    මචන් මේ ත්‍රෙඩ් එකේ දෙන උත්තර ගැන දෙපාරක් හිතල තීරණයක් ගනින්. සමහර එවුන් කටට ආපු නමක් ටයිප් කරලා. තවත් එවුන් ජීවිතේට ටයර් බ්‍රෑන්ඩ් ගැන දන්නේ නැතුව උත් කාර් එකක් තියන එකෙක් බව පේන්න ටයර් නමක් ලියල. :lol::lol:
     

    CodeMind

    Member
    Sep 26, 2021
    22
    23
    3
    Fedaral tyre damma last saturday. Makola custom wheel eke badu tinwa.
    WhatsApp Image 2021-11-01 at 11.13.34 PM.jpeg