කාර් එකක් කියමුකො ♥ අපි කුමන හෝ රටක අව්රුදු ගානක් සේවය කොට මෙරටට ආපසු එන විටදී අපි ඒ රටේ අපේ නමට රෙජිස්ටර් කරපු අපි බාවිතා කරපු සැහැල්ලු වාහනය මෙහෙ කස්ටම් එකෙන් බදු රහිතව ට්රැවලින්ග් ෆී එක විතරක් ගෙවා මෙහෙට ගේන්න පුලුවන්ද සහෝදරවරුනි...