කාර් එකට ලයිට් පාට් 2 - xenon

komi_siripala

Member
Apr 25, 2014
78
3
0
HID පාවිච්චි කරන්න ඕන ප්‍රොජෙක්ටර් ලෑම්ප් එකකට මිස නිකන් හෙඩ් ලයිට් වලට නෙවෙයි. හේතුව ලයිට් එක පාර පුරාම විහිදෙනවා. එකයි ඉස්සරහට එන එවුන් බැන බැන යන්නෙ.මම එහෙම එවුන්ටනම් කුනු හබ්බෙන් බනින්නෙ. දන්නෙ නැතුව මගුල් කරනවා.. පාරෙ ඉස්සරහට එන එකාට පෙන්නෙ නැතුව ගිහින් ඇනෙනවා..ඔක හරියට පාවිචිචි කරන්නෙ නැත්නම් අර බීට් සයිලන්සර් වගේ පොලිසිය ඕකත් තහනම් කරනවා ඉස්සරහට..
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
HID පාවිච්චි කරන්න ඕන ප්‍රොජෙක්ටර් ලෑම්ප් එකකට මිස නිකන් හෙඩ් ලයිට් වලට නෙවෙයි. හේතුව ලයිට් එක පාර පුරාම විහිදෙනවා. එකයි ඉස්සරහට එන එවුන් බැන බැන යන්නෙ.මම එහෙම එවුන්ටනම් කුනු හබ්බෙන් බනින්නෙ. දන්නෙ නැතුව මගුල් කරනවා.. පාරෙ ඉස්සරහට එන එකාට පෙන්නෙ නැතුව ගිහින් ඇනෙනවා..ඔක හරියට පාවිචිචි කරන්නෙ නැත්නම් අර බීට් සයිලන්සර් වගේ පොලිසිය ඕකත් තහනම් කරනවා ඉස්සරහට..

Sira kathawa. Projector lamp ekaka waasiya ekai. Habai ithin default headlamp ekata lesiyenma hid kit eka daanna puluwan nisa kawuruwath thawa wadipura 20k 30k deela projector head ekak gahaganne naane ban
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේකේ Part-3 LED ගැනත් දාපන්
    වාහන වල නෝමල් ලයිට් එක එන ඒවගේ හෙඩ්ලයිට් ලෙවල් එක ඇඩ්ජස්ට් කරන්න බටන් එකක් තියනවා

    ඒත් LED වල එහෙම එන්නේ නෑ. ඒක වෙන්නේ auto level adjust වෙන නිසා කියලයි කියන්නේ. ඒත් මට නම් එහෙම එකක් මීටර් වෙලා නෑ තාම
    මේකේ පිටිපස්ස කලුවට තියෙන්නේ කලු කියන්නේ තාපය උරාගන්න පාටක් නිසා LED වල Heat sink එකක් විදිහට නේද?

    ඇක්වා ඒක් එන නෝමල් ලයිට් එක මේ


    1F2hwVR.jpg


    මගේ එකේ තියන කලුපාට LED ලයිට් එක මේ

    WFLndIL.jpg

     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මචන් හැලජන් ත්‍රෙඩ් එකට රිප්ලයි 50ක්වත් යන්න කලින් ත්‍රෙඩ් එක දානවා මොකද උඹල උඩ දාගෙන ගිහිල්ල උඹලගේ ගෙවල් වල තියෙන ලැම්බොගිනි ෆෙරාරි වලට මගුල් ලයිට් කෑලි අටවලා ලේලන්ඩ් තොරන් වගේ චාටර් කරගන්නවට මගේ බොක්ක කෙලවරෙන්ම බුර බුරා පැන නගින අනුකම්පාව නිසා....

    එලකිරි මචෝ... ඇහැක් නං HID බ්ලුබ් වර්ග ගැන, Xenon Vs Bi-Xenon ගැනත් විස්තර ටිකක් දාපන්.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්


    එලකිරි මචෝ... ඇහැක් නං HID බ්ලුබ් වර්ග ගැන, Xenon Vs Bi-Xenon ගැනත් විස්තර ටිකක් දාපන්.

    මචන් bi-xenon එක ගැන මගේ තියෙන්නෙ පොඩ්ඩක් පැටලිලි සහිත අදහසක්. පරන xenon බල්බ් එකක් ෆුල් පර්ෆෝමන්ස් ලෙවල් එකට එන්න තත්පර දෙක තුනක් යනව. අපි ඔය ඉදල හිටල සුදු ඉරි අප්පුලා එහෙම ඉන්නවනන් dim head කරන්නේ. අන්න ඒ වැඩේට ඔය පරන නෝමල් බල්බ් එක හරියන්නෙ නෑ. ඒක නිසා සමහර හෙඩ් ලෑම්ප් තියෙන කාර් වල ඩිම් එකට xenon බල්බ් එකකුත් high beam එකට හැලජන් බල්බ් එකකුත් දාල එවනවා. ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදියට තමයි bi-xenon බල්බ් කියල එකක මාර්කට් එකට එන්නෙ. ඕක තනිකර ප්‍රෝඩාවක්. මිනිස්සු ගොනාට ඇන්දිල්ලක්. bi-xenon කියන්නෙත් xenon බල්බ් එකක්ම තමයි. මේකෙ සෙල්ලම තියෙන්නෙ එකේ ටෙක්නිකල් පැත්තෙයි. ඒ කියන්නෙ මේ බල්බ් එක නොර්මල් පත්තු වෙන්නෙ මෝඩ් එකෙන්. ඩිම් කරල තියන්නෙ ඒකෙ රිෆ්ලෙක්ටර් එකේ තියෙන ටෙක්නිකල් වැඩ කෑල්ලෙන්. මෙහෙම හිතපන්කො. පුර පෝයට හඳ ෆුල් මූන් නේ බන්. ඇද කුද නැතුව රවුමට තියෙනව. ඔන්න මොකෙක් හරි පිසාචයෙක් ඇවිල්ලා හඳේ බාගයක් මැජික් රෙද්දකින් වහනව. එතකොට අපි හිතන්නෙ පුර අටවක කියල. ඔච්චරයි තියරිය. ලොල් සහගතයි නේහ්.

    දැන් හැබැයි අලුතින් එන ගොඩක් කාර් වල එක පත්තු වෙන්න යන්නේ තත්පරේකටත් අඩු කාලයක්. ඒක හින්දා අලුත් කාර වලට ඔය ප්‍රශ්නෙ එච්චර ලොකු කේස් එකක් නැතුව ඇති
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මේකේ Part-3 LED ගැනත් දාපන්
    වාහන වල නෝමල් ලයිට් එක එන ඒවගේ හෙඩ්ලයිට් ලෙවල් එක ඇඩ්ජස්ට් කරන්න බටන් එකක් තියනවා

    ඒත් LED වල එහෙම එන්නේ නෑ. ඒක වෙන්නේ auto level adjust වෙන නිසා කියලයි කියන්නේ. ඒත් මට නම් එහෙම එකක් මීටර් වෙලා නෑ තාම
    මේකේ පිටිපස්ස කලුවට තියෙන්නේ කලු කියන්නේ තාපය උරාගන්න පාටක් නිසා LED වල Heat sink එකක් විදිහට නේද?

    ඇක්වා ඒක් එන නෝමල් ලයිට් එක මේ


    1F2hwVR.jpg


    මගේ එකේ තියන කලුපාට LED ලයිට් එක මේ

    WFLndIL.jpg


    led thread eka aniwa daanawa machan poddak office eke wada walata hira wela inne.

    auto level adjust wenawa athi machan. eka wenna headlight eka on wela thathparayak dekakwath yanne na machan. eka nisa wenasak wenawa pahadiliwa penne nathuwa athi. off road wage poddak gihin head light off karala sudu biththiyak thiyena hodata level thanakata waahane genath head light daala balapan. ethakota samahara wita level wenasak wenawa penei. ehema wenne naththan auto level option eka nathuwa athi.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එළ්කිරි ත්‍රෙඩ් එක මචන්, අනිත් පාර්ට් එකත් දාමු වේලාව තියන වෙලාවක...රෙප් නම් කොරන්න බැලු
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    man danna widiyata owa policiyen allanawa machan, kawruhari mata kiwwa wage mathakay :)

    පිස්සුද බන් පොලිස් කාරයෝ ඔය මගුල් දන්නෙ නෑ. උන් ඔය මොකෙක් හරි එකෙක් හයි බීම් එකේ ගියොත් විතරයි අල්ලන්නේ.
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Okkoma taruna
    Maka tamay Taruna Nattha
    තොපි මම කියන කුනුහරප අහගෙන ගිහිල්ල හොඳට වැඩ කර කර තිබ්බ හැලජන් බල්බ් එක විසි කරල HID ලෑම්ප් ගහල බඩු බනිස් වෙල ලක්ස ගානක් කෙලෝ ගන්නවා එහෙම නෙවෙයි ඕං. විස්තරයක් දැම්මේ උඹලා අන්න එහෙම කෙලෝ ගන්න එකෙන් වලක්වගන්නයි.

    Mata Dan Hid Hay karannath Baya Hetuna nEa