කාර් එකට සීට් කවර
මචං මම මගේ කාර් එකේ සීට් සෙට් එකට ලෙදර් කවර්ස් ගහන්න හදන්නේ..
මෙන්න මේ වගේ..
මුන්ගෙන් තමයි කරන්න හිතාගෙන ඉන්නේ
https://www.facebook.com/vipcarinteriors/
VIP CAR INTERIORS,We specialize in Japan leather seat covers, pvc undercarpeting,8a carmatting, protective laminations and steering wheel wrapping pls call us on 0719885924 ,0773943410,0772920702 or 0719885823 or visit us at vip car interiors, 193,high level road,colombo 06
මට තියෙන්නේ මේ කේස් එක..
මගේ යාලුවෙක් කිව්වා ලෙදර් සීට් ගැහුවම පට්ට රස්නෙයි කියලා..
ඌ කියනවා ගහන්නම එපා ෆැබ්රික් එක ගහන්න කියලා..
ඒත් ෆැබ්රික් එක පරිස්සම් කරගන්න මාර අමාරුයි..
දැන් තියෙන ඒවත් ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකක් කරත් මාසයක්වත් තියෙන්නේ නැහැ..
ලෙදර් සීට් වලට 22800/=ක් ඉල්ලුවා,
ෆැබ්රික් 1000/=ක් වැඩී ඊට වඩා..
උඹලගේ අදහස මොකද මේ ගැන..
මගේ කාර් එක ඇලියෝන් 260 එකක්..

Last edited: