කාර් එකට සීට් කවර

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කාර් එකට සීට් කවර

    මචං මම මගේ කාර් එකේ සීට් සෙට් එකට ලෙදර් කවර්ස් ගහන්න හදන්නේ..
    මෙන්න මේ වගේ..
    27971563_1612168522182793_6877826098965107950_n.jpg

    මුන්ගෙන් තමයි කරන්න හිතාගෙන ඉන්නේ

    https://www.facebook.com/vipcarinteriors/

    VIP CAR INTERIORS,We specialize in Japan leather seat covers, pvc undercarpeting,8a carmatting, protective laminations and steering wheel wrapping pls call us on 0719885924 ,0773943410,0772920702 or 0719885823 or visit us at vip car interiors, 193,high level road,colombo 06

    මට තියෙන්නේ මේ කේස් එක..
    මගේ යාලුවෙක් කිව්වා ලෙදර් සීට් ගැහුවම පට්ට රස්නෙයි කියලා..
    ඌ කියනවා ගහන්නම එපා ෆැබ්‍රික් එක ගහන්න කියලා..
    ඒත් ෆැබ්‍රික් එක පරිස්සම් කරගන්න මාර අමාරුයි..
    දැන් තියෙන ඒවත් ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකක් කරත් මාසයක්වත් තියෙන්නේ නැහැ..

    ලෙදර් සීට් වලට 22800/=ක් ඉල්ලුවා,
    ෆැබ්‍රික් 1000/=ක් වැඩී ඊට වඩා..

    උඹලගේ අදහස මොකද මේ ගැන..

    මගේ කාර් එක ඇලියෝන් 260 එකක්..

    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මට තියෙන්නේ මේ කේස් එක..
    මගේ යාලුවෙක් කිව්වා ලෙදර් සීට් ගැහුවම පට්ට රස්නෙයි කියලා..
    ඌ කියනවා ගහන්නම එපා ෆැබ්‍රික් එක ගහන්න කියලා..
    ඒත් ෆැබ්‍රික් එක පරිස්සම් කරගන්න මාර අමාරුයි..
    දැන් තියෙන ඒවත් ෆුල් ඉන්ටීරියර් ක්ලීන් එකක් කරත් මාසයක්වත් තියෙන්නේ නැහැ..

    Machan man Letherseat gahapu executive car 1k use kala aurudu 2kata lan wenna. leather seat aken comfortable wedi wenawa misak adu wenne ne... itath dadiya danna uba ac nethuwa car ake yanne nene...
    clean nam simple...
    28k giyata padu ne, den thiyana interior color akatama karanna nethnam car ake watinakama adu wenawa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Leather kalama patta rasnei thama. AC dalath amarui.
    Fabric karala seat kawara tikak da ganna. Eeta passe seat kawara kilutu unama hodala ai danna. Naththan dark colour fabric ekak gahanna.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Machan man Letherseat gahapu executive car 1k use kala aurudu 2kata lan wenna. leather seat aken comfortable wedi wenawa misak adu wenne ne... itath dadiya danna uba ac nethuwa car ake yanne nene...
    clean nam simple...
    28k giyata padu ne, den thiyana interior color akatama karanna nethnam car ake watinakama adu wenawa

    ඔව් මචං..
    ඔරිජිනල් තියෙන්නේ බේජ් කලර්,
    කරන්න ඉන්නෙත් බේජ් තමා..
    අර රස්නෙ සීන් එකට තමයි හිත වෙනස් උනේ..

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    අර රස්නෙ සීන් එකට තමයි හිත වෙනස් උනේ..

    ahenam ban ubata euro car 1k wath padinna wenne ne, serama leather seat ne... hoda tint 1k karala thiyanawanam kisi aulak ne

    euro wahanawala originalma hoda tint 1k anawa, aka nisa aulak ne awaye
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ෆැබ්රික් එකෙත් පුස් එන්න පුළුවන්. ලෙදර් නම් අපිට හරි යන්නේ නැහැ. ගාන අඩු කවර සෙට් එකක් දාපන්. එක සවුත්තු වුනොත් අලුත් එකකට යන්න පුළුවන් වෙන්න
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Leather kalama patta rasnei thama. AC dalath amarui.
    Fabric karala seat kawara tikak da ganna. Eeta passe seat kawara kilutu unama hodala ai danna. Naththan dark colour fabric ekak gahanna.

    සීට් කවර හෝදන්න හෝදන්න ඒකෙ අර ඔරිජිනල් කොලිටිය අඩුවෙනවා නේ ජීටී..
    මාර විදියට කුණු අල්ලනවා ෆැබ්‍රික් වලට

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    සීට් කවර හෝදන්න හෝදන්න ඒකෙ අර ඔරිජිනල් කොලිටිය අඩුවෙනවා නේ ජීටී..
    මාර විදියට කුණු අල්ලනවා ෆැබ්‍රික් වලට

    Umba kohomda kilutu karanawada manda ban, podi un kapuwa seat wala ganawada?
    Normal ehema mase gane seat hondatama kilutu wenne naha.

    Issella leather wahenka traffic eke gihin balapan rasne dawasaka. Set wenawa nam leather ganin. Mama benz e class ekakath gihin thiyanawa leather seat thiyana fabric tharam angata sapak naha. breathable nahane fabric wage leather eka. seethala ratakata hondai ange thiyana unusuma thiya ganna.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ahenam ban ubata euro car 1k wath padinna wenne ne, serama leather seat ne... hoda tint 1k karala thiyanawanam kisi aulak ne

    euro wahanawala originalma hoda tint 1k anawa, aka nisa aulak ne awaye

    මචං දැනටමත් ඔරිජිනල් ටින්ට් එකක් ගහලා තියෙන්නේ..
    මේ දවස් වල කොහොමත් පට්ට රස්නෙයිනේ..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Umba kohomda kilutu karanawada manda ban, podi un kapuwa seat wala ganawada?
    Normal ehema mase gane seat hondatama kilutu wenne naha.

    Issella leather wahenka traffic eke gihin balapan rasne dawasaka. Set wenawa nam leather ganin. Mama benz e class ekakath gihin thiyanawa leather seat thiyana fabric tharam angata sapak naha. breathable nahane fabric wage leather eka.

    මම වී8 ලෑන්ඩ්කෲසර් එකක ගියා ලඟදි
    ඒක ඔරිජිනල් ලෙදර් සීට්,
    එහෙම වෙනසක් නම් තේරුනේ නැහැ,
    කිලුටු වෙන්නේ නම් පොඩි අය නිසා,
    පැක්ටිස් ගිහිල්ලා දූවිලි ඔක්කොම එක්ක නගිනවා
    ඒවා ඉතිං කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒවා නෙමෙයිනේ

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    මම වී8 ලෑන්ඩ්කෲසර් එකක ගියා ලඟදි
    ඒක ඔරිජිනල් ලෙදර් සීට්,
    එහෙම වෙනසක් නම් තේරුනේ නැහැ,
    කිලුටු වෙන්නේ නම් පොඩි අය නිසා,
    පැක්ටිස් ගිහිල්ලා දූවිලි ඔක්කොම එක්ක නගිනවා
    ඒවා ඉතිං කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒවා නෙමෙයිනේ

    v8 ekakai umbe car eke AC eka samana naha, ewagema v8 seat athara ida wadi, usin inda ganne polawata wada normal putuwak wage, car seat wage nemei.
    v8 eke seat peli 3tama AC, normal car eke issaraha witharai.
    umbe thiyana jathiye size car ekaka gihin balala hondai nam leather karanna.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    අඩේ එහෙනම් අරූ කියලා තියෙන්නේ ඇත්ත නේ බං..
    ඒත් ෆැබ්‍රික් මාර ඉක්මනට කිලුටු වෙනවා නේ:(

    fabric kilutu wenawa ban. podi un ehema naggama seat eka iwarai :angry:

    oya rasne seen eka echcharama loku awlak nae. leather eka lassanai, clean karannath lesi
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ahenam ban ubata euro car 1k wath padinna wenne ne, serama leather seat ne... hoda tint 1k karala thiyanawanam kisi aulak ne

    euro wahanawala originalma hoda tint 1k anawa, aka nisa aulak ne awaye

    ටින්ටඩ් එකෙන් රස්නෙ එහෙම ගොඩක් අඩු වෙනවද බන්
    කලකනි සිටිටැෆික් බැල්ලිගෙ පුතාල ජීප් එකෙ ඉස්සරහා ටින්ටඩ් ගැලෙව්වා. දැන් කොලඹ දි පට්ට රස්නෙයි

    කියර් යුවී කට් එකක් තියන්වද මචන්
    :sorry: