කාර් එකට සීට් කවර

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනික පිරිසිදුව තිබ්බ වගේ නෙමේ වාහනේ ඇතුලේ temp එක වැඩි වුනාම Plastics degrade වෙනවා ඉක්මනට.

    මමත් ඔය Rexin කවර දාන්න හිතලත් නොදා ඉන්නේ ඒකයි (Around 25k දාන්නේ ලෙදර් නෙමේ rexin - ජෙනුයින් ලෙදර් දාන්න ගියොත් ලක්ශේ පනිනවා අනිවාර්යයෙන්. Factory fitted එන්නෙත් ජෙනුයින් ලෙදර් නෙමේ ගොඩක් වාහනවල)

    අනේ මංදා මචෝ..
    මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ..
    මොනවා කරත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113

    ඔව් මචං..
    ඒක ඇත්ත..
    උන් කියන්නේ රස්නෙ අඩු වැඩි වෙන එක ඩිපෙන්ඩ් වෙන්නේ ලෙදර් එකේ කොලිටි එක උඩලු,
    තායි, චයිනීස් ලෙදර් මැටීරියල් වලට ඒක වැඩිලු,
    ජැපනීස් මැටීරියල් එකට ඒක අඩුයිලු..

    :rofl:
    ඔය සේල්ස් ටෝක් වලටනං අහුවෙන්න එපා උන් ගේන්නේ ලාබෙටම ගන්න පුළුවන් තැනින්. මොකෝ අපිට හොයන්න පුළුවනැයි ඕව ආපු රට :rofl: තව පකිස්තානෙන් ගෙන්නන නූල් වලින් මහන කතා එහෙමත් කියනවා :D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :rofl:
    ඔය සේල්ස් ටෝක් වලටනං අහුවෙන්න එපා උන් ගේන්නේ ලාබෙටම ගන්න පුළුවන් තැනින්. මොකෝ අපිට හොයන්න පුළුවනැයි ඕව ආපු රට :rofl: තව පකිස්තානෙන් ගෙන්නන නූල් වලින් මහන කතා එහෙමත් කියනවා :D

    ගෙටින් මෝ ඇන්ඩ් මෝ කන්ෆියුසින්

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113

    ගෙටින් මෝ ඇන්ඩ් මෝ කන්ෆියුසින්

    කන්ෆියුස් වෙන්න දෙයක් නම් නෑ බන් උඹට ලොකුවටම ඔය ජරාවෙන ප්‍රශ්නේ තියෙනවා නම් වෙන විසඳුමකුත් නෑ :sorry:

    3M CR70 වටේටම ගහල වාහනේ අව්වේ නවත්තන වෙලාවට Sun shade එකක් ඇතුළෙන් දාල තියන්න පුළුවන් නම් ඔය අවුල ගොඩක් අඩුවෙනවා :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මචං එහෙමයි කියලා චා සීට් කවර දාගන්නත් බැහැනේ බං..
    වාහනේ වටිනකමත් යනවා

    මගේ තියෙන්නෙ බේජ් කලර් බන්, ඒ පාටටම ගැලපෙන නෝමල් සීට් කවර සෙට් එකක් දා ගන්නව බන්, ඩීසන්ට්. වෙන කරන්න දෙයක් නැ,,
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කන්ෆියුස් වෙන්න දෙයක් නම් නෑ බන් උඹට ලොකුවටම ඔය ජරාවෙන ප්‍රශ්නේ තියෙනවා නම් වෙන විසඳුමකුත් නෑ :sorry:

    3M CR70 වටේටම ගහල වාහනේ අව්වේ නවත්තන වෙලාවට Sun shade එකක් ඇතුළෙන් දාල තියන්න පුළුවන් නම් ඔය අවුල ගොඩක් අඩුවෙනවා :yes:

    ඔව් බං.. රස්නෙ කියන්නේ දවල්ට විතරක් තියෙන එකක්..
    කිලුටු වෙන එක ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්..
    ඒ නිසා ඩැමේජ් එක වැඩි වෙන එක රිකවර් කරගන්නවා..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ තියෙන්නෙ බේජ් කලර් බන්, ඒ පාටටම ගැලපෙන නෝමල් සීට් කවර සෙට් එකක් දා ගන්නව බන්, ඩීසන්ට්. වෙන කරන්න දෙයක් නැ,,

    ඔව් ඉන්ටීරියර් වලට මැච් වෙන එකක්ම දාපන්

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    උගේ ප්ලේස් එකට ආවම මට කාර් එක බලන්න පුළුවන් කිව්වා,
    අනික ඌ කියනවා ෆැබ්‍රික් යන්නලු කිලුටු වෙන එක අවුලක් නැත්නම්..
    ෆැබ්‍රික් එක ගනන් ලෙදර් එකට වඩා..
    ඌ හරියට මාකටින් කරනවා නම් ෆැබ්‍රික් එක මගේ ඇගේ ගහන්න ට්‍රයි කරන්න ඕන

    එතනට ගියාට පස්සේ උගේම වාහනේ පෙන්නයිද කව්ද මචන් දන්නේ...
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    mamath othanin thama seat covers gahuwe. wada hodai. ehema rasne gathiyak nam mata awe na habai. mamath leather seat cover gahuwe.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mamath othanin thama seat covers gahuwe. wada hodai. ehema rasne gathiyak nam mata awe na habai. mamath leather seat cover gahuwe.

    අඩේ සිරාද මචං..
    මම මෙහෙම රිවීව් එකක් හොය හොය හිටියේ,
    මම මේ වීක් එන්ඩ් එකෙත් කරන එක පස්සට දැම්මේ හරි තීරනයක් ගන්න බැරි වෙච්ච නිසා,
    එහෙනම් ලෙදර්ම ගහනවා

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    අඩේ සිරාද මචං..
    මම මෙහෙම රිවීව් එකක් හොය හොය හිටියේ,
    මම මේ වීක් එන්ඩ් එකෙත් කරන එක පස්සට දැම්මේ හරි තීරනයක් ගන්න බැරි වෙච්ච නිසා,
    එහෙනම් ලෙදර්ම ගහනවා

    ow bn un thama kare wade.. hodata kara. footboard lamination,steering wheel cover ehema okkoma kara mama.. un hodatama karala dunna. matath wade set kare mage yaluwek. mama nam kiyanne leather eken hodai.. kalayak use karannath puluwan..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    Mokakda machan umbe car eka..?? Umbata kiyak giyada.?? Ganan poddak dapanko seperately...:):)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ow bn un thama kare wade.. hodata kara. footboard lamination,steering wheel cover ehema okkoma kara mama.. un hodatama karala dunna. matath wade set kare mage yaluwek. mama nam kiyanne leather eken hodai.. kalayak use karannath puluwan..

    foot boards, door edges, upholsting මම කලින්ම කෙයාපොයින්ට් එකෙන් කරා,
    සීට් තමයි තියෙන්නේ,
    එල මචං, තෑන්ක්ස්

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    E tikata kiyak wage giyada machan..??

    මචං මම 3M කරේ..
    ඒක ටිකක් ගනන්, ඩෝ එජස් එකක් 1000/=
    දොරවල් අපෝස්ටින්, ෆුට්බෝඩ් වලට 6-8ක් වගේ ගියා මතක විදියට
    කෙයාපොයින්ට් එකට කතා කරලා අහපන් කාර් එකේ මොඩල් එක කියලා
    උන් ගාන කියනවා

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Mokakda machan umbe car eka..?? Umbata kiyak giyada.?? Ganan poddak dapanko seperately...:):)

    machan mage eka grace ekak. original leather seat covers,floor mat,under carpet,foot board lamination,steering wheel cover me okkotama 58300k wage giya machan.
     
    • Like
    Reactions: Sun_Boy

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    foot boards, door edges, upholsting මම කලින්ම කෙයාපොයින්ට් එකෙන් කරා,
    සීට් තමයි තියෙන්නේ,
    එල මචං, තෑන්ක්ස්

    foot boards.door edges
    mewata keeyak giyada bn? mokadda ube car eka?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    මචං මම 3M කරේ..
    ඒක ටිකක් ගනන්, ඩෝ එජස් එකක් 1000/=
    දොරවල් අපෝස්ටින්, ෆුට්බෝඩ් වලට 6-8ක් වගේ ගියා මතක විදියට
    කෙයාපොයින්ට් එකට කතා කරලා අහපන් කාර් එකේ මොඩල් එක කියලා
    උන් ගාන කියනවා

    machan mage eka grace ekak. original leather seat covers,floor mat,under carpet,foot board lamination,steering wheel cover me okkotama 58300k wage giya machan.

    Thanx Machanla...:):)