අනික පිරිසිදුව තිබ්බ වගේ නෙමේ වාහනේ ඇතුලේ temp එක වැඩි වුනාම Plastics degrade වෙනවා ඉක්මනට.
මමත් ඔය Rexin කවර දාන්න හිතලත් නොදා ඉන්නේ ඒකයි (Around 25k දාන්නේ ලෙදර් නෙමේ rexin - ජෙනුයින් ලෙදර් දාන්න ගියොත් ලක්ශේ පනිනවා අනිවාර්යයෙන්. Factory fitted එන්නෙත් ජෙනුයින් ලෙදර් නෙමේ ගොඩක් වාහනවල)
අනේ මංදා මචෝ..
මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ..
මොනවා කරත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා



