කාර් එකේ ගෙඩියක් 01-30-2017 10:37 AM apita pukada?
menna car ekak nathi ekek dukata dapu ekak
paw yako hina wenna epa
කාර් එකේ ගෙඩියක් 01-30-2017 10:37 AM apita pukada?
eth ban 2-3 weeks yaddi hulan adu wenawane
ටයර් කඩේකට ගිහින් ටයර් ගලවලා රිම් වල ටයර් එක සීට් වෙන තැන වටේට වැලිකඩදාසි අල්ලලා, ඒ වටටේට ග්‍රිස් ටිකක් ගාලා ටයර් එක හයි කරව ගන්න. එතකොට හුලං ප්‍රශ්නේ නම් විසදෙයි. ටයර් වල හුලං ප්‍රෙශර් එක ගානට තියා ගන්න.
ටයර් එක පරණ වෙනවා කියන්නේ ඒක කල් ඉකුත් වෙනවා. බලපං ටයර් එකේ expiry date එක. ටයර් එක උඹේ වාහනේට දාපු කාලෙ නෙවෙයි එක්ස්පයර් උනාමයි ඔහොම සිද්ධි වෙන්න.
Balapan alloywheel eke edayak tida kiyala hari kedila harida kiyala kohenhari
Machan engine eka godak slow unamada ehema wenne? Engine mounts balapan poddak. auto da?
Digatama pena pena yanawada akama widiyata....speed up kalahama gear akak maru una wage wenakota ehema wenne nedda...? Pagala atherala aye wediyen peguwoth eth penalada yanne???eka sere wanguwaka paganakota dedaranawada??ow 15-20ta wage yaddi
auto thamai
naha machan gannakota thibba eka Toyo kiyala Japan ekak
"wheel balancing නුත් check කලා, ඒකෙත් අවුලක් නෑ"
වෙන්න බෑ,අයෙත් හොද තැනකින් ටයර් 4ම wheel balancing කරලා බලපන් මම හිතන්නේ ටයර් වල අව්ලක්
"wheel balancing නුත් check කලා, ඒකෙත් අවුලක් නෑ"
වෙන්න බෑ,අයෙත් හොද තැනකින් ටයර් 4ම wheel balancing කරලා බලපන් මම හිතන්නේ ටයර් වල අව්ලක්
රෝද ගලවල, Tyre 4 ගලවල බලන්න කම්බි කැඩිලා නම් Tyre ඇදවෙලා තියෙයි . Tyre රීම් එකෙන් ගලවන්නේ නැතුව බලන්න බැ .......
spare wheel eka daala check karahan. oka uneven tyre crack case ekak. mamath uba karapu wada ehemama karaspare wheel eken thamai danagatte.
Mchn meka mata una,
Drive karaddi hoya ganna puluwanne mona tyre ekada kiyala, eka galawala balanna kambi panalada kiyala, karakawala baluwama puluwan hoyaganna. Eka thamai reason eka oka wenna.
Oka thiyagena digatama drive karoth tyre burst wenna puluwan. Oka wenna main reason ekak kiyanawa hulan aduwen wadi wangu thiyena paraka eka digata drive karama. Check and replace tyres. No other option.
Speciall podi aya innawa nam car eka hadagannakan dagena yanna epa (As a safety precaution)