කාර් එක පොලනවා..? ? ?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    කාර් එක පොලනවා..? ? ?

    මචන්ස්ලා..
    කාර් එක ස්ටාට් කරලා ටිකක් දුර යනකන් පොලනවා වගේ දැනෙන්නේ ඇයි.?
    :confused: :confused: :confused:
    පදම් වෙන්න වගේ පැද්දම හරි යනවා.මුලදි මිස් කරනවා.ගැස්සෙනවා වගේ සීන් එකක්.
    එන්ජිම ටියුන් අප් කරලත් බැලුවා.
    මොකක් වෙලාද දන්නෙ නෑ නේද.?
    තැනක් පුලුවන් නම් කියනවද ගෙනිහින් පෙන්නන්න.

    හැබැයි ලඟකදි හයිවේ එකේදී කාර් එකේ රේඩියේටරේ එකේ මූඩිය වැහිලා නැතුව වතුර අදින් නැතිව හිට්ටා වාහනේ. රත් වෙලා දුම් දාගෙන නැවතුනේ ඉස්සරහා එන්ජිමෙන්.පස්සෙ තමයි මේ මිස් කරන එක ආවේ..

    Car : LANCER CS1 2008

    මම ඉන්නේ කැළණිය කිට්ටුව..
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Engine eka over heat wela bore eka kepila thiyenne, under compression gahana hinda thama miss karanne.
    Aluthin bore karala piston daanda wei.

    Loku wiyadamak

    Engine heat bulb eka pathu wenakotama car eka nathara kala nam awlak ne.

    Engine eka hira welama nathara una kiyanne aya ganda deyak ne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Engine eka over heat wela bore eka kepila thiyenne, under compression gahana hinda thama miss karanne.
    Aluthin bore karala piston daanda wei.

    Loku wiyadamak

    Engine heat bulb eka pathu wenakotama car eka nathara kala nam awlak ne.

    Engine eka hira welama nathara una kiyanne aya ganda deyak ne

    :baffled:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    හොඳම වැඩේ තමයි හාල් ටිකක් දාපන් එන්ජිමට. ඔක්කොම වී පොතු රොඩු ටික යයි. :D
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Engine eka over heat wela bore eka kepila thiyenne, under compression gahana hinda thama miss karanne.
    Aluthin bore karala piston daanda wei.

    Loku wiyadamak

    Engine heat bulb eka pathu wenakotama car eka nathara kala nam awlak ne.

    Engine eka hira welama nathara una kiyanne aya ganda deyak ne

    Over heat walata protection nadda ban auto engine eka nawathinna:baffled::baffled:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    Engine eka over heat wela bore eka kepila thiyenne, under compression gahana hinda thama miss karanne.Aluthin bore karala piston daanda wei.
    Loku wiyadamak
    Engine heat bulb eka pathu wenakotama car eka nathara kala nam awlak ne.
    Engine eka hira welama nathara una kiyanne aya ganda deyak ne

    machan engine ekata e seen 1 kala.mata 1.40/- withara giya mulu wadetama :( but issue still same ban

    polanawa kiyanne mokakda bans...

    gassanawa ban drive karanakota

    polana case ekak thibba. ECU maaru kalaama hari giya. UNIMO pennala balanna

    thankz machan..mama try 1k dennam..unuth loku gaanak kapai neda.? gewal laga garaje thamai hamadetama danne.eka wenna athi thaama lede ahu une nathtthe :\

    UNIMO ekata pennahan.

    thankz machan

    හොඳම වැඩේ තමයි හාල් ටිකක් දාපන් එන්ජිමට. ඔක්කොම වී පොතු රොඩු ටික යයි. :D

    thanks for entrepreneur idea

    කුල්ලෙන් පොලා පොලා ගල් කැට ඇහිදලා....

    බම්ප් හෙල්ප්

    thankZ wewa machan..

    Over heat walata protection nadda ban auto engine eka nawathinna:baffled::baffled:

    ow ban..heat naginakota thamai nawathtuwe..eth kelauna banZ
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Gamanak yanakota wi goniyak dala aran palayan.. gamana iwara unama polala iwara karaganna puluwan...:D:D:D:D:D